පද පේලි .....

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ...
    සැනසෙන්නට පතා ඔබෙන්..
    :rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    What if I wanted to break
    Laugh it all off in your face
    What would you do?

    What if I fell to the floor
    Couldn't take all this anymore
    What would you do, do, do?

    Come break me down
    Marry me, bury me
    I am finished with you

    What if I wanted to fight
    Beg for the rest of my life
    What would you do?

    You say you wanted more
    What are you waiting for?
    I'm not running from you

    Come break me down
    Marry me, bury me
    I am finished with you

    Look in my eyes
    You're killing me, killing me
    All I wanted was you

    I tried to be someone else
    But nothing seemed to change
    I know now, this is who I really am inside

    Finally found myself
    Fighting for a chance
    I know now, this is who I really am

    Come break me down
    Marry me, bury me
    I am finished with you, you, you


    30 STM
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    දෙවෙනි බුදුන් ලෙස ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද
    අම්මා...අම්මා...අම්මා
     
    Jan 15, 2009
    9,238
    368
    0


    උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
    හිත පාරමි පුරන්නෙ දුර ඈත් ඉඳන්ම
    උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
    මට අවසර නැත්ද ඇවිත් නෙලා ගන්නට

    ඇස ඉවතට ගන්නට පවා නොහැකි තරම්ම
    මගෙ හිත ඔබ ළඟ නැවතී මටත් හොරෙන්ම
    ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න
    සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න

    පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳීන්න
    ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න
    මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
    දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න


    ~ චාමර වීරසිංහ ~
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනදා
    ඔබේ කතා ලඟ සිත නැවතුනදා
    ප්‍රේමය හැඳින්නෙමි//
    මෙ ලෝ තලයේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා
    කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා


    ~ රජීව් සෙබස්තියන් ~
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මේ ජීවනයේ මුලු සංසාරේ
    උදාරයි/// ආදරේ
    මහඳ ගිලෙන්නේ පෙම් සිලිලාරේ
    උදාරයි/// ආදරේ....
    :love::rofl::love:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිරු ළග සීතල සොයනා
    සද ළග උණුසුම පතනා
    ලොව තුල අප සැරි සරනා
    සිහිනයෙ තනියට සිටිනා


    ජීවිතය ලස්සනයි

     
    Jan 15, 2009
    9,238
    368
    0

    සරා ගොයියා හරි මිනිහා

    තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා
    සරා ගොයියා හරි මිනිහා............

    :eek::eek::eek:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    sandun thilaka said:

    සරා ගොයියා හරි මිනිහා

    තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා
    සරා ගොයියා හරි මිනිහා............

    :eek::eek::eek:
    පට්ට සින්දුව බන් :P:D
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    sandun thilaka said:

    සරා ගොයියා හරි මිනිහා

    තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා
    සරා ගොයියා හරි මිනිහා............

    :eek::eek::eek:
    :lol::lol: maruu
     
    Jan 15, 2009
    9,238
    368
    0
    KHz said:
    පට්ට සින්දුව බන් :P:D

    ඔව් බන් සමිතා කියන එකත්
    11.gif
    නේද ? :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබෙ දෙතොල් පෙති ලිහී
    පිපුනු හසරැල් විලේ
    හද දිය හලා යයි රැළි නමින් සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිඳී තුන් සිතම සලිත වී
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ.......

     
    Status
    Not open for further replies.