පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
The rain has moved on
And left a new day
Nothing seems to move everything is still
It’s just a perfect day

The shadows and light
That move with the wind
Hidden violets grow splashed with summer spray
Just another perfect day

On the wild and misty hillside
Fear is nature’s warning
Hunger here is never far away

And all of this world
Is for children who play
Days that never end
always should remain
Another perfect day

~Miriam Stockley~

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මීදුම් දුමාරයේ..
සීත හැන්දෑ යාමේ...
සිහින ඇන්ද සා නොවේ
ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ
කොල පාට හැළුනු ඈත නිම්නයේ....ඒ.ඒ...
නිශා නින්ද ඇහැරවා මල් බිගුන්ටත් හොරා....
ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ
කොල පාට හැළුනු ඈත නිම්නයේ....ඒ.ඒ..
වළාවකින් වැඩ දමා කූඩාරමක් එහි තනා.

ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ



DL : මීදුම් දුමාරයේ..


KK

ඊපෝස්ට්ද මන්දා:rofl::P

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    paris said:
    [FONT=&quot]:love::love::love:[/FONT]*b*[FONT=&quot]:love::love:[/FONT]:love:

    [FONT=&quot]:love::love::love:[/FONT][FONT=&quot] *j*[/FONT][FONT=&quot]:love::love:[/FONT]:love:
    මටත් හීන රටේ කින්නරාවි සිංදුව තියන කෙනෙක් දෙනවද.........:rolleyes::D
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:

    සරා ගොයියා හරි මිනිහා

    තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා
    සරා ගොයියා හරි මිනිහා............

    :eek::eek::eek:

    :lol::lol::lol::rofl::rofl::lol::lol:
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    niki771 said:
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිනින්...
    මටත් හොරෙන්....

    බලාගත් වනම බලා හිඳින්නෙමි
    සිතා ගන්න බෑ කල යුතු දේ....
    ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස
    කෙසේද මා තව ඉවසන්නේ...


    ඔබේ රුවම නිති පතා සිතන්නෙමි
    සොයා දෙනෙත ගැටෙනා දසුනින්
    දරා ගන්න බෑ මේ රුදු පාලුව
    කෙසේද මා තව ඉවසන්නේ...

    මටත් හොරෙන්....

    ~ රෝහණ සිරිවර්ධන~


    me song eka ka lagada thiyenne?? :) :love:
     
    Jan 15, 2009
    9,238
    368
    0


    හමුවේවා හමුවේවා අප මතු අත් භවයක
    කාත් කවුරුවත් ඇස නොගැසෙන්නට
    අපේ අහිංසක පෙම් පාරාදීසේ......


    ~ රෝහණ සිරිවර්ධන / දමයන්ති ජයසූරිය ~

     

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ClarenceWijewardenaGLSL.jpg
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    "The Mission"


    I open up my head
    Inside I find another person's mind
    I'm gonna take this chance I've got
    I'm underlying as we speak
    Hiding my face among the weak
    Some say the day is on the way

    Into the wild
    On with the mission
    Over the hill
    Come here with me

    Into the wild
    Into the wild

    High above the serpentine
    I cross below the well-worn lines
    Entangled in a missing memory
    A violent oversight
    A formless order will give rise
    To something some new world is here to seize

    Into the wild
    Into the wild

    Into the wild
    On with the mission
    Over the hill
    Come here with me

    ~30 Seconds To Mars~

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නා මල් පිපිලා
    මේ වැව් ඉව්රේ නා තුරු සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා
    බලා හිදින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි

    පාළු සැදෑවේ මේ වැව් ඉව්රේ
    මගේ දෙ‍නෙත් මග බලා සිටින්නේ
    පුරා හදක් සේ වන ලිය අතරින්
    ඔබේ සිනා වත පිපෙන තුරා

    නීල තලාවේ මේ ගගුලැල්ලේ
    රිදී කදන් සැලි සැලී රගන්නේ
    නදී සදැල්ලේ රන් කම් විලසින්
    ඔබේ දෙපා යුග නැගෙන තුරා

    ටී.එම්.ඡයරත්න
     
    Jan 15, 2009
    9,238
    368
    0

    කදුළුවලින් පෙම් හසුන ලියන්නට
    කදුළුවලින් පෙම් හසුන ලියන්නට
    කදුළු නැතේ මා ළඟ ළඳූනේ
    චපල සිතින් හැරදා දුර යන්නට
    මෙමට ළදේ ආදරය කලේ..

    ඇස කදූලින් බරවී හැඩුවා
    ඒ කඳූලේ ඔබෙ රුව දුටුවා
    සිත දැවෙමින් මුලු රැය ගෙවුනා
    ඔබ නැතිදා තනිකම දැනුනා
    මම ඔබට ආදරෙයි සැමදා

    ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා
    මුව ගොලුවී අසරණ වූවා
    කියූ වදන් අමතක කරදා
    ඇයිද ගියේ ඔබ මා හැරදා
    මම ඔබට ආදරෙයි සැමදා.......

    ~ Sathish Perera ~


     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මෘදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනග රවටමින්

    වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතර වීලා

    රිය පෙලේ කිරුල හිමි රජවරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැලි වැටීලා :)

    අමරසිරි පීරිස්
     
    Status
    Not open for further replies.