පද පේලි .....

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Zeus said:
    Well infact I dnt care of lyrics much :yes:
    But the melody adn voice
    And this man is a damn smart on his voice
    His songs
    • Sihinayak
    • Hutch song
    • And Nadee ganga
    are the best.
    Enlighten unata simple sinduvak ahanna pina na ne me gothayata :P:P:P

    simple kiyala hema sinduwakma ahanna behene ban :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    twisted said:
    simple kiyala hema sinduwakma ahanna behene ban :P

    Ehenam rosa male natuve katuvath ahapan :P:P:P:P

    Ok simple barinam capital evama aha aha hitapan
    Ubata hari yayi men kiyala :P:P:P:P:P mutha*****:lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    urajdrlk said:
    මට මේ දෙයියන්ට කියන්න හිතෙනවා කනේ ඇගිලි ගහගන්න .............:angry: :angry: :angry: :angry:
    \
    Ane kiyapanko
    matat me kath ekka hari valiyak daganna one vela thiyenne
    GT lokka mata sattama dapu kale idan me venakam hoda lamayavage idala mata dana thi vela :P:P:P:P:P
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    සැන්දැ අහස වගෙ සැරසි
    මට ඉන්න කියා...
    කියන්න ඇයි ඔඹ නාවේ.......
    මා රිදවන්නද හිතුවේ.....

    හිස ගවසන්න ගෙනා සමන් පිච්ච පොකුරු කඩා
    අහසට විසි කෙරුවා මන්.....
    රැ කල අහස බලන නුඹට පෙනෙවි
    හිතන්න එපා තරුයි කියා ඔබ රැවටෙවි....

    කන පලදින්න ගෙනා තොඩු දෙකින් එකක් කඩා
    අහසට විසි කෙරුවා මන්.......
    රැ කල අහස බලන නුඹට පෙනෙවි
    හිතන්නෙපා අඩ හද යැයි ඔඹ රැවටෙවි....​
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මල් යායේ බමරු නටයි ලොවම ලස්සනයි
    සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි
    බිගු නාදේ මදු වෑහේ එකම ගීතයයි
    මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

    ~සෝමසිරි මැදගෙදර~
    සදයි තරුයි නිසංසලේ අහස ගොළුවෙලා
    ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනිවෙලා

    මල් යායේ බමරු නටයි ලොවම ලස්සනයි
    සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි
    බිඟු නාදේ මදු වෑහේ එකම ගීතයයි
    මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි


    කදු යායේ බොද මීදුම් සළු රටා දිගේ
    දසුන් මැවේ මායාවකි එයද මට අගේ
    හමු වූයේ වෙන්වන්නද හද සුසුම් නැඟේ

    වෙන් වූයේ හමුවන්නද යළි සසර මඟේ

    ~සෝමසිරි මැදගෙදර~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    රන්තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙකු නොවැ අද එන්නේ

    මිහිර සොයාගෙන මගෙ ජීවය දැන්
    කඳූලැලි හා ලතවෙන්නේ
    සමාවෙයන් සොඳූරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ....

    ~ Keerthi Pasquel ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~අබා~

    හබර හබර හබර හබේ....හබර හබර හබර හබේ..
    හබර
    හබර හබර හබේ....හබර හබර හබර හබේ....ඒඒ

    මේ කවි මසුරන් හොද හැටි අහගන්...

    මේ කවි මසුරන් හොද හැටි අහගන්.....අඃ
    හබර හබර හබර හබේ....හබර හබර හබර හබේ..

    එකමත් එක කාලෙක අප දේසෙට
    කුමරෙක් ආවා වංග රටේ සිට
    හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ
    හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ....ඒඒ

    විජය තමයි ඒ කුමරුගෙ නාමය
    ඔහුට හිටිය සොහොයුරා සුමිත්‍රය
    සුමිත්තගේ පුතු පඩුවස්දේවේ
    දැන් රට හිමි ඒ රාජ්ජුරුවන්නේ....ඒ....ඒ

    හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ..
    හබර
    හබර හබර හබේ....හබර හබර හබර හබේ..

    ඒඒ
    ඒ....ඒ......ඒ....ඒ.....ඒ....ඒ......ඒ......ඒ....ඒ.....ඒ....ඒ....

    භද්දා කච්චායනා කුමාරී
    පඬුවස්දෙවු රජ මහේශිකාවී
    කුමාරවරු දස දෙනෙක් වදාපී
    එකොළොස් වැන්නී චිත්‍රා දෝනී ..


    භද්දා කච්චායනා කුමාරී
    පඬුවස්දෙවු රජ මහේශිකාවී
    කුමාරවරු දස දෙනෙක් වදාපී
    එකොළොස් වැන්නී චිත්‍රා දෝනී ..


    හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ..
    හබර
    හබර හබර හබේ..හබර හබර හබර හබේ..ඒ...ඒ

    ගුම්බකභූතං ගුම්බක භුතේ...ගුම්බකභූතං ගුම්බක භුතේ
    ගුම්බකභූතං ගුම්බක භුතේ..ගුම්බකභූතං ගුම්බක භුතේ

    කුමාරයෙක් ලැබුනොත් චිත්‍රාවට
    මාරක අපලයි මාමාවරුනට

    එබැවින් ඈලා එක්ටැම් ගේකට
    චිත්තරාජ යෙදී මුර සේවෙට

    හබර හබර හබර හබේ..හබර හබර හබර හබේ..
    හබර
    හබර හබර හබේ..හබර හබර හබර හබේ..
    ගුම්බකභූතං ගුම්බක භුතේ...ගුම්බකභූතං ගුම්බක භුතේ
    ගුම්බකභූතං ගුම්බක භුතේ..ගුම්බකභූතං ගුම්බක භුතේ

    දීඝ ගාමිනී කුමරුගෙ නාමෙට
    කුමාරයෙක් ලැබුනා චිත්‍රාවට
    දස මාමාවරු එත්දි වැදුම් ගෙට
    කුමාරියෙකි හිටියේ චිත්‍රා ළග...අ අ..ඒ..ඒ.ඒ...

    ගුම්බකභූත ගුම්බකභූතගුම්බකභූතගුම්බකභූත

    රජ පෙළපතකට බඳින්න සේතුව
    මතුරජ බවනේ නටන්න හේතුව
    සැඟව සිටිය ඒ යක් ලේ ධාතුව
    විපතක් උනොත් ඒ..විපතක් උනොත් ඒ.....
    රටේ අහේතුව..........අඅඅඅඅ.අඃ........

    ~අබා~

    පසු සටහන: ඉතිහාසය විකෘති විය හැක...ඉතිහාසය සෑම විටම ලියැවුනු දේම විය යුතුද නැත..සැබෑ ඉතිහාසය ලියවී නැති වීමටද පුළුවන

    ABA : Habara Song
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    හබර හබර හබර හබේ....හබර හබර හබර හබේ..
    හබර
    හබර හබර හබේ....හබර හබර හබර හබේ....ඒඒ



    මරු සිංදුව මචන්.....

    amila_90210 said:



    ගුම්බකභූත ගුම්බකභූතගුම්බකභූතගුම්බකභූත




    මෙන්න මේ ටිකත් පට්ට :lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:
    ඔව් " විපතක් උනොත් ඒ" මෙන්න මේ ටික මචන්... එඩිට් කොරපන් මචන් නැත්නම් එච්චර මහන්සියෙන් දාපු එකේ වැඩකුත් නැනෙ
    11.gif
     
    Jan 15, 2009
    9,238
    368
    0

    දුබල එළිය ඇති පුංචි කාමරේ
    තනි යහනක තනි වෙලා ආදරේ
    හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ
    අරන් ගියා ඔබ ඔබේ ආදරේ


    ~ චාමර වීරසිංහ ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය තබමින්
    ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

    ගිරි ශිකර මුඳුන් වල
    වන ලැහැබේ අතු අග
    දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
    ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ

    පිය සටහන් මැකී නොමැත තව

    පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය තබමින්
    ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

    රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද
    හැරී බලමි මම් ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
    නොයේ මතුවට ඔබත් මමත් හමුවන දවසක්
    පිය සටහන් මැකී නොමැත තව


    KapugE

    (රී පෝස්ට්)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:

    නදී ගංගා තරණයේ නොසැලී මා යන මාවතේ
    ඉන්ද්‍රාඛීලයක් සේ
    නොසැලී මා යන මාවතේ සිංහා ලොකයේ
    සිංහ ලෝකයේ


    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛිලයක් සේ..
    නොසැලී මායන මාවතේ
    සිං
    හ ලෝකයේ
    සුළන් රැල්ලේ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි
    ගලා එන මණ්දාකිණී
    හමා යමි හමු වෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්

    මං
    මුලා නොවේ කිසිදා
    ජවය මා සතු වේ
    දිරිය ගන්නෙමි
    ගලා යන දහසක් නදී බලා
    සිටි මා එනතුරා
    නිරතුරුව අභිමානයෙන්

    (රීපොස්ට්)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිනා පිපිනා මේ වසන්තය
    නෙළා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනාසී ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ

    නිබද සුවඳවයි ඔබ නිසා මට
    ගම දෙසින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිට මං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

    සිනා පිපිනා මේ වසන්තය
    නෙළා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනාසී ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ

    Lakshman & Samitha

    Sinaa Pipenaa
    Gangaa saha Nishshanka teledrama song



     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුසුම් පොදක් වී... හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා..


    ජීවිතයම ලෙස සිතූ සෙනේහය ගෙන ගියේ මට නොකියා..


    මගේ සරා සඳ හදේ සුවඳ ගෙන නුඹ කොහෙදැයි සිතුනා..

    ~KK


    :(
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නුබ මුක්‍යාගන පිපි ********
    නිල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුභ භාග්‍යා සරෝජා ********
    සවර්නා වර්නා ******************
    මා හද ප්‍රේමාන්විතේ ***************
    -එඩ්වඩ් ජයකොඩි
    විතාන අයියෙ පුලුවන්නම් කියන්න බලන්න මේ සිංදුවෙ වචන හික්සන් හිකිං
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    නුබ මුක්‍යාගන පිපි ********
    නිල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුභ භාග්‍යා සරෝජා ********
    සවර්නා වර්නා ******************
    මා හද ප්‍රේමාන්විතේ ***************
    -එඩ්වඩ් ජයකොඩි
    අයියෙ පුලුවන්නම් කියන්න බලන්න මේ සිංදුවෙ වචන හික්සන් හිකිං

    උඹ වෙනස් අමුතුම සිංදුවක් නේ ටයිප් කොරල තියෙන්නේ:rofl::P:rofl::Pහිටු
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    උඹ වෙනස් අමුතුම සිංදුවක් නේ ටයිප් කොරල තියෙන්නේ:rofl::P:rofl::Pහිටු

    Kohomahari adunagatta ne e athi
    kavuda halo lirics gaa ochchara hoyanne :P:P
    me hoda lamaya vage mata e sinduvath denna ok :D
    Hoda vithana ne ithin :D
    :P:P:rofl:
     
    Status
    Not open for further replies.