පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
thilzz said:
ස්තූතියි
3.gif
 
Jan 15, 2009
9,238
368
0
සුමුදු සුමුදු රෝස පාට
තොල් පෙති ඔබෙ සිපගන්නට
ඔබේ මුවින් එකම වරක්
මට ආදරෙයි පවසන්නකෝ
මට ආදරෙයි කියන්නෙකෝ

මම ඔබ තුරුලේ පෙම්බස් දොඩමින් හිඳීන්නම්
ඔබ වෙනුවෙන් ලියු ගීයක් ගැන මා
ඔබේ කනට කොඳූරන්නම්
සොඳූරිය ඔබ මාහට ආදරයක් ඇතිනම්

ඈත පෙනෙන වළා පෙළට ගෙන යන්නම්
වළාපොටක් ගෙන ඔබ තුරුලට වී
ඔබේ වතේ දවටන්නම්
සොඳූරියෙ ඔබ මා හට අකමැත්තක් නැතිනම්

~ චරිත් අබේසිංහ~ මගෙ අයියා කෙනෙක්

සංගීතය : නුවන්ජිත් තේනුවර
මගෙ යාළුවෙක්

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් හිරුයි ඔබ යෞවනේ

    රන් හිරුයි ඔබ යෞවනේ
    හදවතයි ඔබ ජීවිතේ
    මල් මිටයි මගෙ ආදරේ
    ඔබ මගෙයි ආනන්දයේ
    උල්පතයි කරුණා ගුනේ
    සෙනෙහසයි ඔබ රන් හිරේ
    නාදයයි මගෙ ජීවිතේ
    මා ඔබේ සංසාරයේ
    සැනසුමයි මගෙ ජීවිතේ
    සිසිලසයි මේ පින් බිමේ
    ජීවයයි කුළුදුල් පෙමේ
    මා ඔබෙයි සංසාරයේ


    කැඩපතයි හඳ මංසලේ
    රියසකයි ඔබ ආමගේ
    බෑවුමයි ගිරි දුර්ගයේ
    ඔබ මගෙයි තුන් කාලයේ

    මහ මෙරයි මුදිතා ගුනේ
    සලකුනයි ජයමාවතේ
    රිද්මයයි මිනිසත් කමේ
    මා ඔබෙයි සංසාරයේ

    සැනසුමයි මගෙ ජීවිතේ
    සිසිලසයි මේ පින් බිමේ
    ජීවයයි කුළුදුල් පෙමේ
    මා ඔබෙයි සංසාරයේ



    Ranindu


     
    Jan 15, 2009
    9,238
    368
    0



    නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා
    ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
    රැයේ ගණඳුර නැගෙන තනියට
    සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා

    මං ආදරෙයි මං ආදරෙයි
    උමතුවෙන් මෙන්
    ඔබේ සිත මා සොයනවා සොයනවා

    පැතුම් වෙරළට සිතුම් රළපෙළ
    ඇදෙන්වා
    සිතග කැලඹිලි නගනවා හැඟෙනවා
    නිදන නින්දද මුදා හරිමින්
    අවදිකොට මා තබනවා

    මං ආදරෙයි මං ආදරෙයි
    උමතුවෙන් මෙන්
    ඔබේ සිත මා සොයනවා සොයනවා

    දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
    නෙතඟ ඒ මල් ලෙළෙනවා පෙනෙනවා
    දකිනු රිසි ඔබෙ තාරකා ඇස්
    මසිත මිහිරක් මවනවා මවනවා

    මං ආදරෙයි මං ආදරෙයි
    උමතුවෙන් මෙන්
    ඔබේ සිත මා සොයනවා සොයනවා.......

    ~ එඩ්ව්ඩ් ජයකොඩි ~

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනුලෝතලයේ වාසනාවන්

    ~ චන්ද්‍රලෙඛා පෙරේරා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    මම හිතුවේ මේක උඹ මීට කලින් දායි කියලා :)

    මීට කලිනුත් දැම්මා ඒත් දැක්කෙ නැත්ද කොහෙද :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    දෙවතාවන් දිව්‍යාංගනාවන්
    මනුලෝතලයේ වාසනාවන්

    ~ චන්ද්‍රලෙඛා පෙරේරා
    මම ගැන නේද කිව්වේ :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඈත එපිට හිම කන්දෙන්
    කළුවළාව සමඟින් ආ
    ආදරයේ පිණි කැට පොදි
    සිලි සිලි ගා සැළුනා
    පිණිකැට බිදුණා

    නැගුණු සීත වා රැළි
    නිවුණු මිහිරි ගොපළු හී
    ලිහිණි හඩින් මන්දාරම
    සිලි සිලි ගා සැළුනා
    පිණිකැට බිදුණා

    ලයට තුරුළු පාළුවෙන්
    මීදුමින් වෙලා ගොසින්
    හදෙහි ඇඳී පින්තාරුව
    බොඳවෙලා ගොසින්.....

    :(:(:(



     
    Status
    Not open for further replies.