පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
thilzz said:
moko adanne :eek::baffled:

මා හඩවලා හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතුවෙලා
දැන් කිසිදිනේ නැත ඒ වගේ
ද ආදරේ පිරී ඉතිරෙනවා...:love:

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sandun thilaka said:
    මා හඩවලා හදවත සලා
    පෙරදාක මාගෙ දෙනුවන් රතුවෙලා
    දැන් කිසිදිනේ නැත ඒ වගේ
    ද ආදරේ පිරී ඉතිරෙනවා...:love:
    :eek: therune na, nidi maranne nathuwa nida ganna :nerd::rofl::P:yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    :eek: therune na, nidi maranne nathuwa nida ganna :nerd::rofl::P:yes:
    :P:lol:

    sandun thilaka said:


    පැතුම් වෙරළට සිතුම් රළපෙළ ඇදෙන්වා
    සිතග කැලඹිලි නගනවා හැඟෙනවා
    නිදන නින්දද මුදා හරිමින්
    අවදිකොට මා තබනවා තබනවා..........

     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    දොයි දොයි දොයි දොයිය බබා
    බයි බයි බයි බයිය බබා
    දොයි දොයි දොයි බයි බයි බයි
    දොයිය බබා බයිය බබා

    :lol::eek::lol:

    :rofl::rofl::rofl:

    කොවුලා අමතනු නැ මට ඇසුනේ
    හිමිදිරි යාමේ
    සිත මා තිබුනේ කොතැනේ
    පිපෙනා මල් පෙති නැ මට පෙනුනේ
    ප්‍රියකරු උදයේ
    ඔබ මා ඇසුරේ උන්නේ
    නොනිදා දකිනා සිහිනේ.....:dull:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sandun thilaka said:
    :rofl::rofl::rofl:

    කොවුලා අමතනු නැ මට ඇසුනේ
    හිමිදිරි යාමේ
    සිත මා තිබුනේ කොතැනේ
    පිපෙනා මල් පෙති නැ මට පෙනුනේ
    ප්‍රියකරු උදයේ
    ඔබ මා ඇසුරේ උන්නේ
    නොනිදා දකිනා සිහිනේ.....:dull:
    :eek:
    තොටිල්ල සැම සුව පිරී
    පැද්දෙයි තාලෙට ස‍රී
    අසමින් ගී සුමිහිරී
    නිදන්නැ පුත රන්කිරී

    :eek::lol::eek::shocked:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    :eek:
    තොටිල්ල සැම සුව පිරී
    පැද්දෙයි තාලෙට ස‍රී
    අසමින් ගී සුමිහිරී
    නිදන්නැ පුත රන්කිරී

    :eek::lol::eek::shocked:

    :rofl::P:P

    නිදිමත මෙහෙ නැහැ එන්නේ
    තනිකම නිදියන්නේ....

     
    Jan 15, 2009
    9,238
    368
    0


    දිනෙක රන්සළු පළඳා සඳ නැගි මේලාවෙන්
    පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්.......

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෝස මලේ - නටුවෙ කටු
    වන බඹරෝ- ඔහොම හිටු
    නටුව නෝවි මම මල සිඹිමි
    මම ලමයෝ, පැණි උරමි

    ආටිස්ට් නම් කවුද දන්නෙ නැලු
    :lol::)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Zeus said:
    රෝස මලේ - නටුවෙ කටු
    වන බඹරෝ- ඔහොම හිටු
    නටුව නෝවි මම මල සිඹිමි
    මම ලමයෝ, පැණි උරමි

    ආටිස්ට් නම් කවුද දන්නෙ නැලු
    :lol::)


    කමක් නැ mp3 එක තියෙනවද ?
    :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sandun thilaka said:

    කමක් නැ mp3 එක තියෙනවද ?
    :rofl:

    නැ බං යූ ටියුබ් එකෙන් ඇහුවෙ
    රීමික්ස් වශන් එකනම් මැක්ස මචන්:lol::rofl:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හඬන පණනල යදින සැනසුම දැවීයයි හඳ චිතකයේ
    කඳුළු බිඳුවක සිසිල පමණකි වියළි කත‍රට හිමි වුනේ
    හඬන පණනල යදින සැනසුම දැවීයයි හඳ චිතකයේ

    ~ සුනිල් එදිරිසිංහ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ දේදුන්න ආකසයේ
    අන්දා තබා යන තෙක්විත් බලා
    එක සේදන්න වැහි මේ කුළේ
    සැංගී හමා එමි කඳූලැල් සලා
    ඔබ දේදුන්න ආකසයේ

    සුළඟේ නළවා පෙරසේ එනවා
    ඔබ මා කළඹා
    කිමදෝ යන්නෙ නොරැඳී ගලා

    ගගනේ පියඹා කැදලී නොඅඹා
    ඔබ ආ ගිය දා
    සිට මා ඉන්නෙ උමතු වෙලා

    ඔබ මල් විලකී මා එහි මලකි
    සුවඳීන් කැලතී
    යමු පිහිනන්න දියවැල් සලා

    ~ මර්වින් පෙරේරා ~

     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මට ඔබ හිමි නැති බැව්
    සිත නෑ අදහන්නේ...
    සිත හැඬුවා ඇති දැන්
    ඔබ නෑ යලි එන්නේ

    වත හසරැල් ගවසා
    ගිනියම් මා හිත ඉකි බින්දා
    ඒද නො ඒදැයි සිතමින්
    මගෙ හිත මග බලමින් උන්නා
    ලොවම කෙසී කීවත්
    ඔබ යලි ඒයැයි සිත කීවා

    අඳුර එලිය නොපෙනී
    කල දේ කී දේ නොඳනී
    මුදා නොහැර මසිතින්
    රඳවා ගත් වරද මගෙයි
    යලි උපදින්න සිතා
    විගසින් මිය යන්න සිතෙයි

    ~ Anurdha Perera~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    #1
    ~ තව දිනක් ගෙවුනා පෑල දිග අහසේ
    හුදකලා වී ඔහේ පාවෙන වළාවක් බඳු
    ජීවිතේ තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා ~

    :(:dull:
     

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ananthayatayanaparadige.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අමිල අයියෙ සිංදුවක් ඔනේ ???
    වචන ඔක්කොම මතක නැ

    .........හසඟන තාලෙට ... ඔය කී රන් ලන්ඳා
    මා ගැන් නම් ඒ අහන්න ආසයි , ...මගෙ වරුනා

    මේක කියන්නෙ රූකාන්තයි, නෙලූ අධිකාරියි
    මේකි වීඩියෝ එකම තියෙනවනම් එල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සක්විති රාවණ උත්තම මිනිසෙකි දෑ අබිමන් වෙනුවෙන් පණ දුන්
    සක්විති රාවණ උත්තම මිනිසෙකි ලංකාපති රජ පෙළෙහි උතුම්
    සක්විති රාවණ උත්තම මිනිසෙකි සතුරාටත් නැගෙනට අත දුන්
    සක්විති රාවණ උත්තම මිනිසෙකි මිනිස් කමට හැමවිට තැන දුන්

    බමුණන් කී බොරු හෙළි වේවා
    **තෙහි ගෑ දැළි දුරු වේවා
    රාවණ නම ලොව බැබලේවා
    ලංකා නම ලොව රජ වේවා

    :frown::frown:
     
    Status
    Not open for further replies.