thilzz said:moko adanne![]()

sandun thilaka said:මා හඩවලා හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතුවෙලා
දැන් කිසිදිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා...![]()
therune na, nidi maranne nathuwa nida ganna 



thilzz said:therune na, nidi maranne nathuwa nida ganna
![]()


sandun thilaka said:
පැතුම් වෙරළට සිතුම් රළපෙළ ඇදෙන්වා
සිතග කැලඹිලි නගනවා හැඟෙනවා
නිදන නින්දද මුදා හරිමින්
අවදිකොට මා තබනවා තබනවා..........
දොයි දොයි දොයි දොයිය බබාsandun thilaka said:



thilzz said:දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
දොයි දොයි දොයි බයි බයි බයි
දොයිය බබා බයිය බබා
![]()




sandun thilaka said:
කොවුලා අමතනු නැ මට ඇසුනේ
හිමිදිරි යාමේ
සිත මා තිබුනේ කොතැනේ
පිපෙනා මල් පෙති නැ මට පෙනුනේ
ප්රියකරු උදයේ
ඔබ මා ඇසුරේ උන්නේ
නොනිදා දකිනා සිහිනේ.....





thilzz said:
තොටිල්ල සැම සුව පිරී
පැද්දෙයි තාලෙට සරී
අසමින් ගී සුමිහිරී
නිදන්නැ පුත රන්කිරී
![]()



Zeus said:රෝස මලේ - නටුවෙ කටු
වන බඹරෝ- ඔහොම හිටු
නටුව නෝවි මම මල සිඹිමි
මම ලමයෝ, පැණි උරමි
ආටිස්ට් නම් කවුද දන්නෙ නැලු![]()

sandun thilaka said:
කමක් නැ mp3 එක තියෙනවද ?![]()





