පසුව සලකන්න. මෙය ගායනා කරන ලද්දේ මිල්ටන් පෙරේරාය ඉන් පසු ප්‍රියන්කර පෙරේරා ගායනා කරන ලදි දැන් චලක චමුපතියනුත් ගායනා කරයි..thm14 said:දෙව්දුව පලා ගියාදෝ...
පුදසුන ගරා වැටීදෝ...
හද..රන් දේවාලේ....
MP3 thiyeda ka gawa hari meke?
m3pium said:පසුව සලකන්න. මෙය ගායනා කරන ලද්දේ මිල්ටන් පෙරේරාය ඉන් පසු ප්‍රියන්කර පෙරේරා ගායනා කරන ලදි දැන් චලක චමුපතියනුත් ගායනා කරයි..

marley said:ratakin eha egili thani wenna ba
sithakin nowe kisidha harayanne ma
adhamen lade heta na hamu wanne ma
genayami obe adare adare
la dhalu dethol hasa rali matha weli
aa giya gaman sihiwa ei yali yali
asamana u e apa adare
kisidha biden na sakayak nathe
ratakin eha .............
athi natha wela patalala randuwen
oba gena yami sapurala sithu pathum
heta e dinedhi sayuren ehaa
piligannawadooooooo thani vee wahaaaaaaaaaaaaaaaaaaaaaaa
ratakin eha.......................................................

sandun thilaka said:
සකල බුජං කොට කලිසම් තමයි අඳීන්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
හායි සකල බුජං කොට කලිසම් තමයි අඳීන්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්කා කියන්නේ
වයස අටයි පොඩි කොල්ලා
පොඩි කොල්ලා උනාට වැඩට දක්සයා
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත පහල කටුස්සන්ගෙ එකම මාරයා
අම්මා නැතී අප්පා නැතී
පොඩිකාලේ ඉඳලම අපේ ගෙදරමයි
ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
එහෙත් ගොරව ගොරව රැට ඔහු නිදා ගනී
වළන් පිඟන් හෝදනවා
අපේ ළිඳෙන් වතුර අදිනවා
සකල බුජං කොට කලිසම් තමයි අඳීන්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
හායි සකල බුජං කොට කලිසම් තමයි අඳීන්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ

maru appa..
nethuwa nethuwa...fernandokasu said:maru appa..
owa okkoma kata padam da..![]()

ප්රියා සූරියසේන :රටකින් එහාfernandokasu said:maath aasaama song ekak..![]()
mp3 eka hoyala dennako ayye![]()
amila deela thiyenawa dl karaganna......mageth asama song ekafernandokasu said:maath aasaama song ekak..![]()
mp3 eka hoyala dennako mallii![]()
sandun thilaka said:

marune..
oyattah thankuuuuamila_90210 said:


yaa gt itmarley said:amila deela thiyenawa dl karaganna......mageth asama song eka

