පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0


සැනසෙන් නැළවෙන්න
සුදෝ
සැනසෙන් නැළවෙන්න සුදෝ
රසකර ගී ගයන වෙලේ
සැනසෙන් නැළවෙන්න සුදෝ

~ අතුල / සමිතා ~
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අමිල අයියෙ සිංදුවක් ඔනේ ??
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    **** ඇඳිරිය දෑස වසනවා
    කටුපොදි බැඳි දුක දියකර පාකර
    ඔබේ ලොවට මා
    ටිනිනිං නිං
    මොහොතින් එනවා
    මං හිතන විදියට ඕක කියන්නෙ

    දිවුල් ඝනයට අයත් දිවුල්ගනේ ෆීට් කපුගෙදර
    :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Zeus said:
    අමිල අයියෙ සිංදුවක් ඔනේ ??
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    **** ඇඳිරිය දෑස වසනවා
    කටුපොදි බැඳි දුක දියකර පාකර
    ඔබේ ලොවට මා
    ටිනිනිං නිං
    මොහොතින් එනවා
    මං හිතන විදියට ඕක කියන්නෙ

    දිවුල් ඝනයට අයත් දිවුල්ගනේ ෆීට් කපුගෙදර
    :D

    මාත් ආස සින්දුවක් යාළුවා .. ඉන්න මන් දෙන්නම්
    අමිල ගිහිල්ලා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සඳ ඕනා
    නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
    හිත ඕනා පුරා මල්පෙති ඇති රූහිත මට ඕනා.......................................
    අර පේනා.... ඈතින් පාය......අරුමෝසම් පෑ ** සඳ ඕනා


    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ
    මාශා සොයා ** නොයා
    බලහිඳින්නේ දෙනෙත් විදාලා

    රොමෑන්ටික් ඔපෙරාවෙ මටනම් දිරවගන්න පුලුවන් එකම සිංදුව
    :lol::lol::lol::lol:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සිහින නිම්තෙරේ.. නෙත් පුරා හැඟුම් පිරේ...//
    සුරංඟනා නගරයේ... නිම් නැති මාවතේ....
    අතරමං වෙලා.....මේ හීනයේ...
    අතරමං වෙලා....... නුහුරු නිම්නයේ.....
    මේ හීනයේ.....අතරමං වෙලා....

    නෙක පැහැ හැන්දෑවක් නැවතීලා...පියවිය නෙතු අද්දර...
    මත්වූ නෙත් සැරයක් දැවටීලා...සීතල සිතුවිල්ලක...
    හැඟුමන් ඇහැරීලා...ප්‍රේමනීය රිද්මයේ...
    නාඳුනනා.....සිනා....ආරාධනා ගෙනා....//
    මේ හීනයේ...අතරමං වෙලා...

    අතරමං වෙලා...මේ හීනයේ...
    අතරමං වෙලා... නුහුරු නිම්නයේ...
    මේ හීනයේ...අතරමං වෙලා...........:love:


    Kasun Kalhara
     
    Jan 15, 2009
    9,238
    368
    0


    වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
    දෙව්දුව ඇසිපිය ගසති
    මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
    නෙතු නොපියා හිඳිමී...

    ~ සුරේන්ද්‍ර පෙරේරා ~

     
    Jan 15, 2009
    9,238
    368
    0

    දෝන කතරිනා ඉස්සර මගදි හමුවෙලා
    පැව මල් සිනා දැන් නැ මුහුණ දික් වෙලා
    නිල් උපුල් වගේ ලස්සන දැස ඔරවලා
    යන්නෙ මොකද අපට ගස්සලා....




     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රෑ සීත නල රැල් ඇදී
    බෝ මළුවේ නා පත් සැලී
    සැනසේවි මා හද නිවී

    ක්ලැරන්ස් විඡේවර්ධන
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මන්ජුලගෙ සඳ ලඟ
    කියන සින්දුව තියෙන පිංවතෙක් දෙන්නකො
    වීඩියෝ එකත් තියෙනවනම් තම හොඳ
    සීදේවි කෙලි පැටික්කියෙක් ඉන්නව ඒකයි
    :lol::lol::lol:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Zeus said:
    මන්ජුලගෙ සඳ ලඟ
    කියන සින්දුව තියෙන පිංවතෙක් දෙන්නකො
    වීඩියෝ එකත් තියෙනවනම් තම හොඳ
    සීදේවි කෙලි පැටික්කියෙක් ඉන්නව ඒකයි
    :lol::lol::lol:

    amila_90210 said:



    Mp3


    Code:
    http://rapidshare.com/files/144018086/Sanda_Langa_-_Manjula_Pushpakumara_-_Elakiri.com.mp3

    3748755 Ori UL:D

    :nerd:
     
    Status
    Not open for further replies.