පද පේලි .....

Status
Not open for further replies.

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
Zeus said:
සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා පුරා මල්පෙති ඇති රූහිත මට ඕනා.......................................
අර පේනා.... ඈතින් පාය......අරුමෝසම් පෑ ** සඳ ඕනා


Zeus me song1 mata dennakooooo:):)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඩන්න බැරි හින්දාම
දෑස අයිශ්චර්යා වගේ නැතුවාම
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද

සීනී බෝල පෙම් හසුනෙ සීනි තිත්ත බව කීවාම
සැලෝලයිට් සිනමාවේ චරිත පැතලි බව කීවාට
පෙම් කරාද මං කොච්චර නුඹට


නුඹෙ හොදම ගීතැටියේ වචන බාල බව කීවාට
සංගීතෙට පිට්ටනියේ එකට නටන්නට නාවාට
පෙම් කරාද මං කොච්චර නුඹට

ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඩන්න බැරි හින්දාම
දෑස අයිශ්චර්යා වගේ නැතුවාම
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද

Samitha Mudhunkotuwa:lol::lol:

 
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඩන්න බැරි හින්දාම
දෑස අයිශ්චර්යා වගේ නැතුවාම
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගේ කුමාරයෝ මා අතහැර දැම්මාද

Samitha Mudhunkotuwa:lol::lol:

he hee pattazz machan :rofl:
eth man me sinduwa ahala nehane :(
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක් රැදී වුන් මා මනසේ
    පෙම් පුරාවතක්
    නිමා කරන්නද මා කෙලෙසේ
    .....??????

    කරුණාරත්න දිවුල්ගනේ
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    ජීවිතේ දුකයි ගලන්නේ කඳූළු මල් තමයි
    කඳූළු මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි
    අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි

    ලැමට තුරුළු වූ ගෝමර සඳට අතවනයි
    මනමාලකම් කරන රැ සඳ නුඹට තුරුළු වෙයි
    බාල බොළඳ නුඹේ හිතට සුවඳ හාදු දෙයි
    හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා යයි

    සද එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි
    කෝල කොමළ රුව නුඹගේ අතින් අතට යයි
    කාසි කොළ වලට සෙයිලමෙ රැය පහන් කරයි
    හෙටක් ගැන මට දැන් හිතන්නට බයයි

    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    ජීවිතේ දුකයි ගලන්නේ කඳූළු මල් තමයි
    සුවඳ මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි
    අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි

    ~ ලක්ෂ්මන් හිල්මි ~

     
    • Like
    Reactions: Akila DJ

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
    ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
    ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
    මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ

    නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
    සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
    දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ



    sachith & rakitha
     
    Jan 15, 2009
    9,238
    368
    0



    සැඳැ කළුවර කුර ගගාවිත්
    ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සඳ මගෙ සරා සඳ
    තනිවෙලා මා තනිවෙලා

    වළාකුළකුදු නොමැති අහසේ
    මලානික වූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළු වී ඇත
    අඳුර පමණක් රජවෙලා

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව් ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා.....

    ~ නන්දා මාලිනී ~




     
    Jan 15, 2009
    9,238
    368
    0


    හිමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සියොත් සියොතුන්

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිඳූ සුකොමල රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳූවර දියෙන් උපදින

    නැවුම් වත්සුනු රොනින් මත් වී
    සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
    සිහින් හඬකින් මහද අමතයි
    මුදා හැරදා පවුරු සිරි යහනේ

    (හංස විලක්)

    ~ ටී.එම් ජයරත්න / සුනිලා අබේසේකර ~


     
    Status
    Not open for further replies.