පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    #3
    ~ තව දිනක් ගෙවුනා පෑල දිග අහසේ
    හුදකලා වී ඔහේ පාවෙන වළාවක් බඳු
    ජීවිතේ තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා ~

    :(:dull:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඉරක් පායනා දේශය , ලොවක් ලොබ බැදුනු දේශය
    මගේ මේ රටයි සුන්දර , බලනු මැන සකී

    ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
    විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විළසට
    දෙදණ බිම ඔබා මැතිදුනි හිදිනු මම කෙසේ

    ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
    ඉරක් පායනා දේශය , ලොවක් ලොබ බැදුනු දේශය
    මගේ මේ රටයි සුන්දර , බලනු මැන සකී

    ~වික්ටර් රත්නායක~
    රීපෝස්ට්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ පායන්න පායන්න පායන්න සැරසී අඳුරට ලංවුනා
    කළුවර ලෝකේ පීඩා සිසිලෙන් පහන් වුනා
    හෙට
    පායන්න පායන්න ඔබගෙන් අරුනළු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා ආයෙමත් රෑ අරන්...
    ආයෙමත් රෑ අරන්...

    Surendra Perera
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉරක් පායනා දේශය , ලොවක් ලොබ බැදුනු දේශය
    මගේ මේ රටයි සුන්දර , බලනු මැන සකී

    ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
    විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විළසට
    දෙදණ බිම ඔබා මැතිදුනි හිදිනු මම කෙසේ

    ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
    ඉරක් පායනා දේශය , ලොවක් ලොබ බැදුනු දේශය
    මගේ මේ රටයි සුන්දර , බලනු මැන සකී

    ~වික්ටර් රත්නායක~

    රීපෝස්ට්
    11.gif
    තෑන්ක්ස් ඉබ්බා
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    It doesn't matter what I want
    It doesn't matter what I need
    It doesn't matter if I cry
    Don't matter if I bleed
    You've been on a road
    Don't know where it goes or where it leads

    It doesn't matter what I want
    It doesn't matter what I need
    If you've made up your mind to go
    I won't beg you to stay
    You've been in a cage
    Throw you to the wind you fly away

    It doesn't matter what I want
    It doesn't matter what I need
    It doesn't matter if I cry
    Doesn't matter if I bleed
    Feel the sting of tears
    Falling on this face you've loved for years

    Alison Krauss
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී

    කැකුළක් සිඳූනෙම් හදවත පිපිණු
    කඳූලෙත් කටු මත විස තිබුණා
    බිඳූනොත් බඳූනක පිළියම් කරනට
    බැරි කැළලක් මතුවී පෙනෙනා

    පවකින් පෙර අත් භවයක සිදූවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී....


    ~ අසංක ප්‍රියමන්ත ~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්

    අද ඔබ නැති බිම තනිවී
    සිත දවනා අඳූරැ හැඟුම්
    ඉවසන්නම් කවදා හෝ
    ඔබ හිමිවේනම්

    අද තනි යහනට වැතිරී
    රැය නොනිදා නැගෙන සුසුම්
    විඳ ගන්නම් කවදා හෝ
    ඔබ ලං වේ නම්.....

    :(:(:(


     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිංහල සින්දු කියන නළලේ තිලක ති‍යෙ‍න‍ කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධු සමේ මධුර කටු අතරේ පිපී වැනෙන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු විහඟ සෙනඟ හඩාවී
    ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

    ~ගුණදාස කපුගේ~
    දුක හිතෙන කතාවක්!:nerd:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    X men said:

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාඩුවේ
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවඳ මා ළගින්

    සිවු වසරක් අපෙම් ගීතය ගොලු වෙලාආ ගියාදෝ
    අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළදුවාදෝ


    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාඩුවේ
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවඳ මා ළගින්

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයයකි දුක්බරවූ සැනසුම කොහෙ වේදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාඩුවේ
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවඳ මා ළගින්


    Victor Rathnayake
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාඩුවේ
    මේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ ම‍ගේ‍ ප‍ළ‍වෙ‍නි‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ උ‍නෙ‍ත්‍ මේ‍ සි‍න්‍දු‍ව‍ ;) හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍ සින්දුවක්!:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    මේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ ම‍ගේ‍ ප‍ළ‍වෙ‍නි‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ උ‍නෙ‍ත්‍ මේ‍ සි‍න්‍දු‍ව‍ ;) හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍ සින්දුවක්!:D
    ඉහි ඉහි:yes:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    KHz said:
    සිංහල සින්දු කියන නළලේ තිලක ති‍යෙ‍න‍ කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධු සමේ මධුර කටු අතරේ පිපී වැනෙන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු විහඟ සෙනඟ හඩාවී
    ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

    ~ගුණදාස කපුගේ~
    දුක හිතෙන කතාවක්!:nerd:

    nadesan n vineetha's story :cool:
     
    Jan 15, 2009
    9,238
    368
    0



    එකවරක් ඔබට මා එපා නම්
    සිය දහස් වාරයක්
    එපා මට ඔබ එපා

    මම මගේ පාඩුවේ අඬ අඬා සිටින්නම්
    ඔබ ඔබේ ලෝකයේ මිණී කිරුල පලඳීන්න

    ඔබේ හද පහුරුගා වේදනා නොදෙන්නම්
    ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න

    එකවරක් ඔබට මා එපා නම්
    සිය දහස් වාරයක්
    එපා මට ඔබ එපා...

    ~ විජය කුමාරණතුංග ~

     
    Jan 15, 2009
    9,238
    368
    0


    දුක කියන්නට කෙනෙක් නැති දා
    දුක ඇසූ නුඹ අද මගේ
    දුකට හිනැහෙන්නේ

    වියලි කතරට වැහි පොදක් ලෙස
    කඩාගෙන වැටි ඔබේ සෙනෙහස
    මහා මේඝයක් ලෙසින් හමා විත්
    මට මාවත් නැති කලේ කොහොමද

    හදවත ඇවිළුණු අතීත දුක් ගිනි
    සුවපත් කල පින නුඹට අයිති මුත්
    ප්‍රේමය මිය ගිය නුඹ හද දෙවොලින්
    හෙටක් පතන්නට හිතට වාරු නැත

    දුක කියන්නට කෙනෙක් නැති දා
    දුක ඇසූ නුඹ අද මගේ
    දුකට හිනැහෙන්නේ................

     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    මං කවි කාරි.... කවි කාරී...
    ගජමන් නෝනා ගෙන් පස්සේ
    පද වෑල් ගොතාපු කවි මල් නෙලාපු
    කවි කරීනේ මං....

    සුන්දර කවි බෑදි කිවිදියදෝ ඔඹ
    ඒ කවි බෑදි පන්හිද වන්නට
    ඔබ ලියු කවියේ පද වෑල වෙන්නට
    මට හෑකි වේදෝ.....

    මං කවි කාරි....

    සුකුමලියේ මා පෙම්බරියේ
    ඔබමයි මගේ සිත ගත්තේ
    පද වෑල් ගොතාපු ඔය සියුමෑලි අත
    මට හිමි වේදෝ.....

    මං කවි කාරි....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමී
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එ මී

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියවේ

    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලොකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි වෑඩක් නෑතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකත් හිරිහැරයත්
    නිවනට සරි කොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදු දේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඬගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරුකම්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකුවෙන්නේ

    ගායනය: සුනිල් එදිරිසිංහ
    Repost!
     
    Jan 15, 2009
    9,238
    368
    0



    ලියතඹරා මල ඔබ ද ලඳේ
    මා වසඟයක් කෙරූ
    විෂ බඳූනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ

    අවිහිංසක දෑසේ කඳූලැලි දැක මා ගැනවත් නොසිතා
    මිතුරන් කී බස් නොආසා හොබගෙන සහසක් පැතුම් පතා
    පුදදුන් සෙනෙහස එතනම මියදී මා වූවාද මුලා

    කෙනෙක් ඇසුරු කළ තවකෙක් පතනා ඔබ යයි නොදැක මුලා
    සුපිපුන හද මල් මෙලෙසින් සිඳ බිඳ යන්නේ ඇයි ද පෙලා
    මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ ඔබවෙතට දෙමි සමා

    ලියතඹරා මල ඔබ ද ලඳේ
    මා වසඟයක් කෙරූ
    විෂ බඳූනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ


     
    Status
    Not open for further replies.