






X men said:
මේ ත්‍රෙඩ් එකේ මගේ පළවෙනි පෝස්ට් එක උනෙත් මේ සින්දුවamila_90210 said:
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාඩුවේ
හරිම ලස්සන සින්දුවක්!
ඉහි ඉහිKHz said:මේ ත්‍රෙඩ් එකේ මගේ පළවෙනි පෝස්ට් එක උනෙත් මේ සින්දුවහරිම ලස්සන සින්දුවක්!
![]()

KHz said:සිංහල සින්දු කියන නළලේ තිලක තියෙන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ පිපී වැනෙන සුරූපී
ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු විහඟ සෙනඟ හඩාවී
ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී
~ගුණදාස කපුගේ~
දුක හිතෙන කතාවක්!![]()
