Zaku said:කඳුලින්ම ගැයු පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනා සී සිනා සී
ඒ මා හද ගිනි ජාලාවෝ
ඔබ හිනැහුනි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැනේදෝ
sandun thilaka said:නුවන් ගුණවර්ධනගෙ ලස්සන සින්දුවක්
ane meka tiyenawanem mata dennakoo..
sandun thilaka said:






sandun thilaka said:අය්යෝ එකම එක කමෙන්ට් එකයි දුන්නෙ... අඩු තරමෙ කැතයි නම් කැතයි කියලවත් කියන්නකො...![]()


sandun thilaka said:ස්තුතියි කමෙන්ට් එකට![]()
කැතයි කියන්න කිව්ව හින්දා කිව්වෙ බොල..





thm14 said:ඔන්න මල පැන්නලු හික්ස්....කැතයි කියන්න කිව්ව හින්දා කිව්වෙ බොල..
පට්ට gfx
සින්දුවනම් මට අල්ලන්නෙ නැහැ..
ඔපෙරාවට සමවැදිල ඉන්න හින්දා හෙහෙ![]()



sandun thilaka said:ලොල්
සින්දුව අල්ලන්න යන්න ඕනි නැනැ ... dl කරලා අහන්න
තාමත් සමවැදිලද..... බලාගෙන කොල්ලෝ






