පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආදරයේ පෙම් සිහින බිඳ වැටී
    මා තනි උනිදෝ අඳුරේ
    ඈතින් ඈතට ගියෙදෝ වෙන්වීලා
    මා වෙත නෙත් යුග නොහෙලා...
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඔබ තරමට මා නැලවූ
    ඔබ තරමට මා හැඬවූ
    වෙන කෙනෙක් නොමැත දියතේ
    රස හැඟුම් පෙළට පණ දී
    ජීවන නාලිය පරිදී
    පෙර වෙලී සිටියෙ සුරතේ
    ඔබ තරමට මා නැලවූ........



     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    කඳුලින්ම ගැයු පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනා සී සිනා සී
    ඒ මා හද ගිනි ජාලාවෝ
    ඔබ හිනැහුනි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැනේදෝ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Zaku said:
    කඳුලින්ම ගැයු පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනා සී සිනා සී
    ඒ මා හද ගිනි ජාලාවෝ
    ඔබ හිනැහුනි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැනේදෝ

    නුවන් ගුණවර්ධනගෙ ලස්සන සින්දුවක්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    sandun thilaka said:
    4hzfbt.jpg




    අය්යෝ එකම එක කමෙන්ට් එකයි දුන්නෙ... අඩු තරමෙ කැතයි නම් කැතයි කියලවත් කියන්නකො... :eek::nerd:;)
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Re ahasin

    රෑ අහසින්...වැටෙනා..
    බිංඳු බිංඳු පිණි බිංඳු
    නොපිපි මල සොයනවා..........
    මුවා වී ..ඉන්න එපා...
    හරි සීතලයි...
    සීතලයි..පින්න...

    සිපගන්න බයෙන් මහ පොළොව..
    පිනි බිංඳු හඬනවා...
    නිම්නාද දී..........
    දෙතොලතර.. ඉඩ දෙන්න....
    නවාතැන්පල වෙන්න...
    හරි සීතලයි..පින්න..

    අනෝරා.. පිණි යටින්..
    තෙමි තෙමි..ඇවිදින්න...
    ගිනි නැඟෙනා ආත්මය...
    පිනිදියෙන්..දෝවන්න...
    සිරුරතර...ඉඩ දෙන්න...
    නවාතැන්පල වෙන්න...
    හරි සීතලයි..පින්න..
    :love::love::love:
    -කසුන් කල්හාර-

    repost
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    sandun thilaka said:
    අය්යෝ එකම එක කමෙන්ට් එකයි දුන්නෙ... අඩු තරමෙ කැතයි නම් කැතයි කියලවත් කියන්නකො... :eek::nerd:;)

    කැතයි බන්:P:P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    sandun thilaka said:
    ස්තුතියි කමෙන්ට් එකට :D

    ඔන්න මල පැන්නලු හික්ස්....:rofl:කැතයි කියන්න කිව්ව හින්දා කිව්වෙ බොල..:eek:;)
    පට්ට gfx :D
    සින්දුවනම් මට අල්ලන්නෙ නැහැ..
    ඔපෙරාවට සමවැදිල ඉන්න හින්දා හෙහෙ
    :lol::rofl:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිළි ස
    oගිළි පාලම.....
    ඒ මේ අත වැනෙනා චකිතය සිත දනන...

    kasun kalhara...:love:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thm14 said:
    ඔන්න මල පැන්නලු හික්ස්....:rofl:කැතයි කියන්න කිව්ව හින්දා කිව්වෙ බොල..:eek:;)
    පට්ට gfx :D
    සින්දුවනම් මට අල්ලන්නෙ නැහැ..
    ඔපෙරාවට සමවැදිල ඉන්න හින්දා හෙහෙ
    :lol::rofl:

    ලොල්
    සින්දුව අල්ලන්න යන්න ඕනි නැනැ ... dl කරලා අහන්න :lol::P:rofl:
    තාමත් සමවැදිලද..... බලාගෙන කොල්ලෝ
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    sandun thilaka said:
    ලොල්
    සින්දුව අල්ලන්න යන්න ඕනි නැනැ ... dl කරලා අහන්න :lol::P:rofl:
    තාමත් සමවැදිලද..... බලාගෙන කොල්ලෝ

    බුහාහාහා.. අද පෝයත් එක්කනෙ... හිකිස් :rofl::lol::P:P
    ආයෙත් අහලා.. ඒකට සම වැදුනම මල් ගැහුවා වගේ තමයි :eek::D:rofl:
     
    Status
    Not open for further replies.