දෙනෙත් දාහක් අවට සිටියද තනිවෙලා වේදනා වින්දෙමි මං
නුවන් දාහක් අවට දුටුවද දෙනෙත නලවන නෙතක් නුදුටිමි මං...
කොහේ සිට ඔබ පැමිනියේදෝ.....
නුවන් දාහක් අවට දුටුවද දෙනෙත නලවන නෙතක් නුදුටිමි මං...
කොහේ සිට ඔබ පැමිනියේදෝ.....
Moko me..? Cheeththa reddaka පැටලැවිලද..?sandun thilaka said:
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටී
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳී
ඔබට සිත ආදරේ කරයි
ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳීන් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමැතිදෝ මා කෙරේ
මගේ විජීතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන වේද මා වෙතේ
ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා
ඔවුන් බිඟු දැල් හෙලූ හසරැල්
මසිත සුසුමන් දවා ගියා
මගේ විජීතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන වේද මා වෙතේ
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටී
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳී
ඔබට සිත ආදරේ කරයි....
repost mamai kalin dammeth

chinthaka1000 said:ඔබෙ ඔය නෙත් කැලුම් - හද පුරා ඇදි සුසුම්
දවාලයි මා හැගුම් - හද පිරි ආදරෙන්
සිනා මල් පොපියනා - මුවගේ ඇදි මුදු සිනා
ඉහිරී නොයන්නටයි මගේ මේ සොදුරු ප්රාර්ථනා //
meka liwwa girl dan mee loke naha. eyata cancer ekak hadila nathi wuna......
meka mama song ekak widihata compose karal thiyenawa lagadima ELAKIRI ekatath upload karannam![]()


coolnishan[SIZE=3 said:][/SIZE]Moko me..? Cheeththa reddaka පැටලැවිලද..?![]()
![]()




KHz said:ඒ වගේ නේද ?![]()



m3pium said:සංතාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්...
![]()



Zeus said:ආත්ම පරිත්යාගේ ඒව උන්ට වැදගත් නෑ
පරිස්සමෙන් නුබ පලයන් වීරයෙක් වගේ
බධක පිරි අනාගතේ වල කපන්න පිරිස වැඩියි
මනුස්සකම් බාල්දු උන නපුරු ලොකයේ
no matter what a degree holder
Bsc or a pHD
whenever you walk out of the gate
you gotta face yo destiny
this life is so hard, so complicated yeah
you may find comfort in it
oh my friend just dont ask me why...
this is campus lullaby..
cmanimations said:this is campus lullaby..
machan මෙහෙම කියන්න හොදද මන්ද ......
පොඩි පොඩි දේවල් උගන්නල ලොකු ලෝකයක් මවා පාන්න හදන තැනක එලියෙ තියන ලෝකය පොඩි කවියකින් කියන්න try කරලා.
PAW ....
ඇත්ත කතාව