පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දෙනෙත් දාහක් අවට සිටියද තනිවෙලා වේදනා වින්දෙමි මං
    නුවන් දාහක් අවට දුටුවද දෙනෙත නලවන නෙතක් නුදුටිමි මං...

    කොහේ සිට ඔබ පැමිනියේදෝ.....:(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලුවී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳී
    ඔබට සිත ආදරේ කරයි

    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳීන් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැතිදෝ මා කෙරේ
    මගේ විජීතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන වේද මා වෙතේ

    ඔබේ පෙම් ලොල්
    හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා
    ඔවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජීතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන වේද මා වෙතේ


    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලුවී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳී
    ඔබට සිත ආදරේ කරයි
    ....

    :(:(:(

    repost mamai kalin dammeth



    Moko me..? Cheeththa reddaka පැටලැවිලද..? :rofl: :P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    chinthaka1000 said:
    ඔබෙ ඔය නෙත් කැලුම් - හද පුරා ඇදි සුසුම්
    දවාලයි මා හැගුම් - හද පිරි ආදරෙන්
    සිනා මල් පොපියනා - මුවගේ ඇදි මුදු සිනා
    ඉහිරී නොයන්නටයි මගේ මේ සොදුරු ප්‍රාර්ථනා //

    meka liwwa girl dan mee loke naha. eyata cancer ekak hadila nathi wuna......
    meka mama song ekak widihata compose karal thiyenawa lagadima ELAKIRI ekatath upload karannam :)

    කොයිතරම් දුකද කියන්න මා ළග වචන නෑ මචන්:(
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Campus Lullaby :P

    ආත්ම පරිත්‍යාගේ..ඒවා උන්ට වැදගත් නෑ
    පරිස්සමෙන් නුඹ පලයන් වීරයෙක් වගෙ..
    බාධක පිරි අනාගතේ..වල කපන්න පිරිස වැඩි..
    මනුස්සකම බාල්දු උණු නපුරු ලෝකයේ..

    no matter what a degree holder
    Bsc or a pHD
    whenever you walk out of the gate
    you gotta face yo destiny
    this life is so hard, so complicated yeah
    you may find comfort in it
    oh my friend just don't ask me why...

    this is campus lullaby..

    පුංචි එවුන් කාලෙ වගේ..අතැඟිල්ලක් පටලාගෙන
    පියනඟන්න වරෙං මචන්..
    සිංහයෙක් වගෙ..
    වැව් ඉස්මත්තෙන් එමින් "හැබැයි" ගිනියම් මහ පොළව මතින්
    අපි නොදන්න ජීවිතේක අකුරු කරන්න..

    no matter what a degree holder
    Bsc or a PhD
    whenever you walk out of the gate
    you gotta face yo destiny
    this life is so hard, so complicated yeah
    you may find comfort in it
    oh my friend just don't ask me why...

    this is campus lullaby..

    වෙන්වෙන්න කාලෙ හරි මචං..
    තම තමන්ගේ ලෝක ගොඩනඟන්න..
    ඒත් මෙ ලොකේ හරිම පුංචි..
    අපේ ජීවිත..ගොඩාක් දිගයි..
    අපි ආපහු මුණගැහෙමු දවසක...
    එතකං .. නුඹ නැලවියං....

    - artist Unknown - lol
     
    Jan 15, 2009
    9,238
    368
    0

    නිල් තරු නෙතු හිනැහේ
    මේ සුන්දර රැයෙහී දිලී
    සිත සතුටේ කිමිදීලා
    ඔබ මාවෙත යා වීලා
    ආදරේ මල් වරුසා ඇද හැලෙනා
    ...

    රූකන්ත / චන්ද්‍රලේකා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආත්ම පරිත්‍යාගේ ඒව උන්ට වැදගත් නෑ
    පරිස්සමෙන් නුබ පලයන් වීරයෙක් වගේ
    බධක පිරි අනාගතේ වල කපන්න පිරිස වැඩියි
    මනුස්සකම් බාල්දු උන නපුරු ලොකයේ

    no matter what a degree holder
    Bsc or a pHD
    whenever you walk out of the gate
    you gotta face yo destiny
    this life is so hard, so complicated yeah
    you may find comfort in it
    oh my friend just dont ask me why...

    this is campus lullaby..
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ගිනි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක්
    සදක් සේ දිලිසුනා පුරපස පිපුණි දොරකඩ රන් මලක්...

    මදහසත් දිලිසීය මුව අග නිමේෂයකට කඩ ඉමක් ඇද
    නමුදු ඒ හස කඩා කඩඉම් ගෙන ගියා අප අනන්තය වෙත...

    දුටිමු අප ඇගෙ ඇසිපියන් යට දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
    දැවි දවී සැනහුනා අප සිත් තැබී ඈ තව පියවරක් දුර...

    ~කිත්සිරි ජයසේකර~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සංතාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්...
    :(:(
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    සංතාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්...
    :(:(
    :shocked::oo::shocked:
     
    Zeus said:
    ආත්ම පරිත්‍යාගේ ඒව උන්ට වැදගත් නෑ
    පරිස්සමෙන් නුබ පලයන් වීරයෙක් වගේ
    බධක පිරි අනාගතේ වල කපන්න පිරිස වැඩියි
    මනුස්සකම් බාල්දු උන නපුරු ලොකයේ

    no matter what a degree holder
    Bsc or a pHD
    whenever you walk out of the gate
    you gotta face yo destiny
    this life is so hard, so complicated yeah
    you may find comfort in it
    oh my friend just dont ask me why...

    this is campus lullaby..


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    this is campus lullaby..


    machan මෙහෙම කියන්න හොදද මන්ද ......
    පොඩි පොඩි දේවල් උගන්නල ලොකු ලෝකයක් මවා පාන්න හදන තැනක එලියෙ තියන ලෝකය පොඩි කවියකින් කියන්න try කරලා.
    PAW ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    cmanimations said:
    this is campus lullaby..


    machan මෙහෙම කියන්න හොදද මන්ද ......
    පොඩි පොඩි දේවල් උගන්නල ලොකු ලෝකයක් මවා පාන්න හදන තැනක එලියෙ තියන ලෝකය පොඩි කවියකින් කියන්න try කරලා.
    PAW ....
    :yes: :yes: ඇත්ත කතාව
     
    Jan 15, 2009
    9,238
    368
    0
    වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
    ඉන වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
    රන් කොතලේ රන් කොතලේ ඔබ උකුලෙ තියාලා
    මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා

    ක්‍රිස්ටෝප(ර්) පෝල්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    උඩරට නිළිය හැඩ වගේ
    රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගෙයි
    මල්පැණි බොන්නට පොරකන
    මී මැසි රංචුව වාගේ
    ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගෙයි...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නැණවත් හිමිසඳ ..
    පවුරු වෙතට යමු ..
    නැණවත් හිමිසඳ පවුරු වෙතට යමු
    රට වැසි මෙහෙවර ඉටුකරමු.....
    ගුණවත් මෙහෙසිය මන්දෝදරියේ

    රට වැසි මෙහෙවර ඉටුකරමී....

    මීමැය මූ ලොව මා හැර යාදෝ
    බැළුම් ගලින් පරදෙස් දකිමු
    බැළුම් ගලින් පරදෙස් දකිනට යමි
    වාතලයේ රළු කමද වැඩී
    වාතලයේ රළු කමද වැඩී....

    බැළුම් ගලට ගොස් වැලිගම් පුර යමු...
    කප්තුරු යායම බලානෙමූ
    කප්තුරු යායම සරුවට තිබෙනා
    පෙරපර දෙදිගම පල යවමී
    පෙරපර දෙදිගම පල යවමී

    මිමයැ මූ ලොව මාහැර යාදෝ
    ගුණවත් මෙහෙසිය කැටුව යනූ
    මීයනූ මූමයැ එකෙකු ලෙසින්මයැ
    හෙළ රන්දෝලියෙ විගස එනූ

    ~ රාවනා දැහැන ~


     
    Status
    Not open for further replies.