m3pium said:නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම් වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැට කඩු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ
සංගීත් විඡේසුරිය
Duk wenna epa Bro.
Kawadaka hari Oyage Aadare Jaya gani..

(Tx ibi pencha)
ඕව වැඩිය ගනන් ගන්න එපා මචං 
