පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පිපුනු මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟකැල වසඟ කළා
    මඟ තොට රැඳි නෙත් දහස් වසා
    මතකද අප නෙත් කතා කලා....

    කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉඟි මැරුවා
    සොඳුරු වසන්තෙට මොහොතක සුව පා
    වෙන්වූවා අප සුසුම් දරා...

    මතකේ මැවෙනා පෙර රෑ ඡායා
    හුමු වේදෝ යලි සිත් සනහා
    ඔබේ නමටයි මා පාරමි පුරනා
    ඇසේවීදෝ මේ ගී මාලා....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මුළු ලොව මගෙන් අසාවි
    ඔබ ගැන කුමක් කියම් දෝ
    මගෙ සිත මගෙන් අසාවි
    ඔබ ගැන කුමක් කියම් දෝ....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුපෙම් හැගුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා...
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...


    :nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Amalka101 said:
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරනවා
    රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා
    සිත බැන්ද සෙනේ මන් පවසන්නෙම්ද කොයි ලෙසින්
    රන්මලීඊඊඊඊඊඊඊඊ.......... :D
    :eek:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thilzz said:
    සුපෙම් හැගුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා...
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...


    :nerd:
    :lol:
    කාටද කිව්වෙ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳට පමණක්පෙම් කරන්නම්
    සඳේ කිරණට ළං නොවී
    මලට පමණක් පෙම් කරන්නම්
    මලේ සුවඳට ළං නොවී
    සිතට පමණක් පෙම් කරන්නම්
    ගතේ මිහිරට ළං නොවී
    නුඹට පමණක් පෙම් කරන්නම්
    තවත් හදකට ළං නොවී.......






     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තුම්හේ දේකොනා යෙ ක්යා හෝගයා.........
    තුම්හාර හු මේ ඔර තුම් මෙරේ:lol::lol::lol::lol:
    .............
    කබි අල්විදා ෆිල්ම් එකේ පට්ටම සිංදුවක්
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ:yes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මග බලා හිඳිමි මා..
    එනතුරා යළි සිහිනයෙන්වත්
    හිත හදා ගනිමි මා..
    නෙතු පිරෙන තුරු කඳුලකින්
    දුකසේ ගෙවමී මේ..
    කෙටි කලත්
    රහසේ මියෙමී මා..
    ඔබ පැතුම එය නම්

    ~ නදීක ජයවර්ධන

    :nerd:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
    නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
    සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
    මල්ලිලා එය ගෙල දම්න්නේ ආදරේ ලබන්නයි

    සියුමැලී මල් පිපී පාට පාටින් සැරසෙති
    ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී.....

    බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ බට නෙලන්නේ බටනලා හදන්නයි
    හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නලා වයන්නයි
    බටනලාවේ ගී ඇසෙන්නේ ආදරේ කතාවයි

    බටගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
    නැගෙන ගී රාවයෙන් මියුරු වෙයි අප සවන්...

    සියුමැලී මල් පිපී පාට පාටින් සැරසෙති
    ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී....

    ~භද්‍රජි මහින්ද , සමිතා මුදුන්කොටුව~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thilzz said:
    මග බලා හිඳිමි මා..
    එනතුරා යළි සිහිනයෙන්වත්
    හිත හදා ගනිමි මා..
    නෙතු පිරෙන තුරු කඳුලකින්
    දුකසේ ගෙවමී මේ..
    කෙටි කලත්
    රහසේ මියෙමී මා..
    ඔබ පැතුම එය නම්

    ~ නදීක ජයවර්ධන

    :nerd:

    ඒ මොකක්ද මේ සිංදුව ??
    නදීක නේද ??
    අක්කෙ හොඳ ලමය වගේ මට ලින්ක් එක දෙන්නකො ???:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    KHz said:
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
    නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
    සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
    මල්ලිලා එය ගෙල දම්න්නේ ආදරේ ලබන්නයි

    සියුමැලී මල් පිපී පාට පාටින් සැරසෙති
    ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී.....

    බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ බට නෙලන්නේ බටනලා හදන්නයි
    හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නලා වයන්නයි
    බටනලාවේ ගී ඇසෙන්නේ ආදරේ කතාවයි

    බටගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
    නැගෙන ගී රාවයෙන් මියුරු වෙයි අප සවන්...

    සියුමැලී මල් පිපී පාට පාටින් සැරසෙති
    ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී....

    ~භද්‍රජි මහින්ද , සමිතා මුදුන්කොටුව~


    අඩෝ උඹ මේ සිංදුවට ආසද ???
    සිරානෙ බං මාත් හෙනම ආස සිංදුවක් :D :yes:
    ටිකක් අමුතු උනත් පට්ට
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Zeus said:
    අඩෝ උඹ මේ සිංදුවට ආසද ???
    සිරානෙ බං මාත් හෙනම ආස සිංදුවක් :D :yes:
    ටිකක් අමුතු උනත් පට්ට
    ඔව් :yes:
    ලස්සන සින්දුවක් :D

    මේ කෑල්ල තමා ලස්සනම
    සියුමැලී මල් පිපී පාට පාටින් සැරසෙති
    ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී....
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    සිත හඬන අයුරු දෙවොල ගිනි අරන්
    මම දනිමි සොඳුර ඔබ තැවුණු තරම්
    හද පෙලනු කිමද අවර ගිර බලන්
    මම එළිය ගෙනෙමි නුඹට ඇති තරම්.....


     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    KHz said:
    ඔව් :yes:
    ලස්සන සින්දුවක් :D

    මේ කෑල්ල තමා ලස්සනම

    hmm e vagema man me kotasatat asayi

    .....හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නලා වයන්නයි
    බටනලාවේ ගී ඇසෙන්නේ ආදරේ කතාවයි
    :yes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සඳ සෙවනේ අපි තරු ගැනලා
    ඒ තරමට පැතුමන් පුරලා
    කවදාවත් නෑ තරහ වෙලා
    අද නෑ..... අද නෑ තාරකාවී
    අඳුරෙන් වැසී ගියේ... :(
     
    Status
    Not open for further replies.