හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
හීන් හිරි පොදේ මීදුම්
හීන් හිරි පොදේ මීදුම් සළුව අදින්නී
ආන් බල හොරේ කිණිහිරි
ආන් බල හොරේ කිණිහිරි ගලට නඟීවී
රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
කෝන්තර එපා සීගිරි
කෝන්තර එපා සීගිරි පවුරේ රැදේවී
මාත් එක්ක ඒ රිටිගල
මාත් එක්ක ඒ රිටිගල අඳුන් සොයන්නී
මගේ මදෝරී ලංකා දැහැන ගයාවී
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී...
~රාවන දැහැන~
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
හීන් හිරි පොදේ මීදුම්
හීන් හිරි පොදේ මීදුම් සළුව අදින්නී
ආන් බල හොරේ කිණිහිරි
ආන් බල හොරේ කිණිහිරි ගලට නඟීවී
රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
කෝන්තර එපා සීගිරි
කෝන්තර එපා සීගිරි පවුරේ රැදේවී
මාත් එක්ක ඒ රිටිගල
මාත් එක්ක ඒ රිටිගල අඳුන් සොයන්නී
මගේ මදෝරී ලංකා දැහැන ගයාවී
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී...
~රාවන දැහැන~





මම ඔය සින්දුවට ආසයි ඒකයි දැම්මෙ
