පද පේලි .....

Status
Not open for further replies.

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
පුංචි ඇස් දෙක කඳුලු පුරවන් තවම මග බල.. නවා.. ඇති......
ඒ වුනත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැතී...
මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයාගෙන එන්නෙමි......
ඒකටත් ලොකු කාලයක් ඇත කොහොමහරි හිත රවටමී..........

ප්‍රේමයේ උත්තරීතර බව පසක් කරගෙන හොඳටම..
කාලයේ වැලි තලා යටවී මියැදුනත් අපි සදහට...
ආදරේ පෙම් කතා වලටත් එකතු වී ඇත අප ගැන...
හඩා වැටුනත් හඩන්නට බැහැ හිතන්න් මම ඔබ ගැන............

දහසකුත් බාධක තියාගෙන ප්‍රේම කරනා ඔය හිත....
දාලා යන්නේ කොහොමදැයි මට...ලියා දෙනවද මතකය.........
සැකය කියනාවචනේ ගැනවත් හිතෙන්නේ නැහැ තව මට...
නිදා වැටුනත් නින්ද යන්නෑ හිතන්නේ මං ඔබ ගැන.........

පුංචි ඇස් දෙක කඳුලු පුරවන් තවම මග බල.. නවා.. ඇති......
ඒ වුනත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැතී...
මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයාගෙන එන්නෙමි......
ඒකටත් ලොකු කාලයක් ඇත කොහොමහරි හිත රවටමී..........




:(
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
thilzz said:
කෝ ඔබේ ඒ පොරොන්දුව කෝ..
මා රැවටුනා රැවටුනාවත් දෝ..
කාරණාවක් කියන්නම් කියන්නම් කෝ..
ඒ .... හමුඋනෝතින් ආදරේ අනුහස් කොයින්දෝ කොයින්දෝ

විශ්වාසය නැති තැනක ආදරයක් පවතීදෝ

~ නදීක ගුරුගේ
දෙන්නකො :nerd:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සිඹිමින් නෙළමින්
සිඹිමින් නෙළමින්
නෙළමින් මම යමි යමි උද්‍යානයේ

නෙළමින් මම යමි යමි උද්‍යානයේ
උදයේ රම්‍යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා

sunil edirisingha
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
මෙම ගිම්හාන ග්‍රීෂ්ම වු කාලේ...........
අපේ උද්‍යානේ ක්‍රිඩා සැපා වේ.........

යස රම්‍යා වූ සැන්දෑවකී මේ//
අපේ උද්‍යානේ ක්‍රිඩා සැපා වේ.........
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    දෙන්නකො :nerd:
    amila.graphics said:
    මෙ ත්‍රෙඩ් එකෙන් ගත්තෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=202103

    තව තියේ මෙතන, සමහර ඒව ෆුල් නෑ? :confused:
    http://www.mediafire.com/?sharekey=751f040d1acbbf488d78a0e555291609a3ea420a4f2d51e35be6ba49b5870170
    අප් කලේ amila.graphics
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
    මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
    ආදර විජිනි පතින් කවුදෝ
    සිහිල් පවන් සලනා
    කියාගන්න බැරි නුහුරු හැඟුම්
    ඔබෙ නුවන් පුරා ඇඳනා

    ඔච්චම් කර මල් කුමර කුමරියෝ
    අප වටකර හිනැහෙන්නා
    කිඳූරැ කොදෙව්වේ මුතු පායේ
    හැංගෙමු අපි දෙන්නා
    හැංගෙමු අපි දෙන්නා

    රත්තරනින් සැදි කේතකි මංපෙත්
    අත්වැල් බැඳ යමු රත්තරනේ
    පිච්ච මලින් පිරි ලෝකය අපටයි
    ස්වප්න පරාදීසේ
    සුරංගනාවියනේ
    ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ

    ~ වික්ටර් රත්නායක ~


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුර මුරලි සුරත දරා
    රෝද හඩන හඩ නොඅසා
    මග වැරදී
    පාර අසා මං ආවා....
    ගොහොරු මඩේ චිරි චිරියේ
    නාමල් හීමිට වැරදී
    කළල් මතින් පැන
    පාර අසා මං ආවා
    ....

    බසක් නැති හිතක් නැතී
    රෝද හතරේ මනමාලී
    වේග මලේ මනමාලී
    කතා නැතී සිනා නැතී
    රෝද හතරේ මනමාලී
    යකඩ තුනු විල සිඹිම්
    යකඩ වී ඇති සිතින්

    යකඩ තුනු විල සිඹිම්
    යකඩ වී ඇති සිතින්


    සුර මුරලි සුරත දරා
    රෝද හඩන හඩ නොඅසා
    මග වැරදී
    පාර අසා මං ආවා....
    ගොහොරු මඩේ චිරි චිරියේ
    නාමල් හීමිට වැරදී
    කළල් මතින් පැන
    පාර අසා මං ආවා
    ....


    Roda Hathare Manamalaya Tele Drama Theme Song


    thanks Deelaka for the song
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දහ අතේ දුවන මල් සුවඳට වැට් බදින්නදෝ
    ගහවටේ නටන මද සුළඟට බැන වදින්නකෝ
    ගඟ ගලා බහින දා දෝතින් රදා ගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ
    ...

    ROHAN SHANTHA BULEGODA
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
    එනමුත් ළඳුනේ මතු අත් බවයේ ඔබ මා යළි හමු වෙන්නේ
    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
    එනමුත් ළඳුනේ මතු අත් බවයේ ඔබ මා යළි හමු වෙන්නේ

    සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ කෙළෙසද හද බැද ලන්නේ
    කවුදෝ රැකවල් ලන්නේ ඔබ මා යළි හමු වන්නේ

    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
    එනමුත් ළඳුනේ මතු අත් බවයේ ඔබ මා යළි හමු වෙන්නේ

    මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව ලොවුතුරු සුව වළදින්නේ
    කිසිදා නැත සමු ගන්නේ
    ඔබ මා යළි හමු වන්නේ

    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
    එනමුත් ළඳුනේ මතු අත් බවයේ ඔබ මා යළි හමු වෙන්නේ

    Amaradewa

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද තරු නිහඩයි
    ගහකොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා


    පණ්ඩිත් අමරදේව
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    නා මල් මිටක් සුදු දෝතින් අරන්
    ඉරිදා උදේ ඈ කොයි දෑ ගියේ
    දිව සළු අඳන් මහ පොළවට උඩින්
    පියමන් කළේ සුර අඟනක් වගේ
    ...........

    Randhir :D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    විරුවන් ලත් හෙළබිමයි
    පඩිදුන් පත් හෙළබිමයි
    දුටුවන් මත් හෙළබිමයි
    ලොව හෙබැවූ හෙළබිමයි

    ~වික්ටර් රත්නායක~
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්

    රැදෙන්නට හැකිනම් ළමා කැළ හඩන දෙතොළක සිනාවක් වී
    පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙළා ගත හැකි වන මලක් වී

    වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්

    නිදන්නට හැකිනම් දෙනෙත් තුළ සබෑවන සුබ සිහිනයක් වී
    ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පූබුදන ගීතයක් වී

    වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්


    Nanda Malani
     
    Last edited:

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    There's a song that's inside of my soul.
    It's the one that I've tried to write over and over again
    I'm awake in the infinite cold.
    But you sing to me over and over and over again.

    So, I lay my head back down.
    And I lift my hands and pray
    To be only yours, I pray, to be only yours
    I know now you're my only hope.

    Sing to me the song of the stars.
    Of your galaxy dancing and laughing and laughing again.
    When it feels like my dreams are so far
    Sing to me of the plans that you have for me over again.

    So I lay my head back down.
    And I lift my hands and pray
    To be only yours, I pray, to be only yours
    I know now, you're my only hope.

    I give you my destiny.
    I'm giving you all of me.
    I want your symphony, singing in all that I am
    At the top of my lungs, I'm giving it back.

    So I lay my head back down.
    And I lift my hands and pray
    To be only yours, I pray, to be only yours
    I pray, to be only yours
    I know now you're my only hope.

    mandy moore - Only Hope :D
     
    Status
    Not open for further replies.