පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    thilzz said:
    සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ
    හිමිනොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී
    සතුටු සයුරකී ආදරේ :confused:
    මියුරු රහසකී ආදරේ //
    හිමිනොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී :yes::(

    :rolleyes: :rofl: :rofl: :P :D ;)
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මගේ හදවත හැඳීන ගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරේ කියු ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ
    මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදි හෝ හමුවනු එපා.....

    ~ කුමාරසිරි පතිරණ ~

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සයුරේ රළ සේ
    අහසේ තරු සේ
    මිතුදම් පවතී
    ලොව සැමදා

    සත්සර නැගෙනා
    නාදය කොතැනා
    එතැනයි සැමදා
    අපි සැවොමා

    ~නෙලූ අධිකාරි~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Amalka101 said:
    සයුරේ රළ සේ
    අහසේ තරු සේ
    මිතුදම් පවතී
    ලොව සැමදා

    සත්සර නැගෙනා
    නාදය කොතැනා
    එතැනයි සැමදා
    අපි සැවොමා

    ~නෙලූ අධිකාරි~
    මමත් ඉන්නවද එතන..?:P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    crap grammar i know yet beautiful meaning lol


    I drank alone the poison of love with endless sacrifice
    how was sweet as she never knows is my paramour
    I burnt in my dead love's flames
    but I do the envy to the heat of her lips
    I've sit in the depths of ashes, here is cold
    until take the heat of body at the time of kiss
    and may I'll burn in her love forever
    burning cold, with the wish of igneous lips
    I drank alone the poison of she
    how was sweet as she never knows
    I burnt in my dead love's flames
    but I do the envy to her lips
    I have sit in the depths of ashes
    until take the heat of body for kiss
    and I will burn in her love
    cold, with the wish of igneous lips
    (she never knows is my paramour
    she never knows is my love)

    1000funerals - igneous lips
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    "Inconsolable"

    I close the door
    Like so many times, so many times before
    Filmed like a scene on the cutting room floor
    I wanna let you walk away tonight without a word

    I try to sleep, yeah
    But the clock is stuck on thoughts of you and me
    A thousand more regrets unraveling
    OOoh, if you were here right now,
    I swear I'd tell you this

    Baby I don't wanna waste another day
    Keepin it inside, it's killing me
    Cause all I ever wanted comes right down to you (to you)
    I wish that I could find the words to say
    Baby I would tell you, every time you leave
    I'm inconsolable

    I climb the walls, yeah
    I can see the edge,
    But I can't take the fall, no
    I've memorized the number
    So why can't I make the call
    Maybe cause I know you'll always be with me
    In the possibility


    ~ Backstreet Boys ~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Amalka101 said:
    "Inconsolable"

    I close the door
    Like so many times, so many times before
    Filmed like a scene on the cutting room floor
    I wanna let you walk away tonight without a word

    I try to sleep, yeah
    But the clock is stuck on thoughts of you and me
    A thousand more regrets unraveling
    OOoh, if you were here right now,
    I swear I'd tell you this

    Baby I don't wanna waste another day
    Keepin it inside, it's killing me
    Cause all I ever wanted comes right down to you (to you)
    I wish that I could find the words to say
    Baby I would tell you, every time you leave
    I'm inconsolable

    I climb the walls, yeah
    I can see the edge,
    But I can't take the fall, no
    I've memorized the number
    So why can't I make the call
    Maybe cause I know you'll always be with me
    In the possibility


    ~ Backstreet Boys ~
    Nice Song. :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනුවිසුනුව වැටුණේ
    කාටද රිදුනේ කව්රුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතරවුණේ


    වරක් නෙතග කදුලැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකද කොයි තරම් සතුටක්දෝ:eek:
    :(

    සේනානායක වේරිලියද්ද
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපට සින්දුවක් ලියන්න
    අපට සින්දුවක් ගයන්න
    අපට සින්දුවක් අහන්න, ආසයි


    ඔබට සින්දුවක් ගයන්න
    ඔබට සින්දුවක් වයන්න
    ඔබේ සතුට වී බලන්න, ආසයි


    මේ වේදිකාවෙ ජීවිතේ අපේ
    සාගරේ වගේ විශාල වේ.....


    ~අතුල අධිකාරි~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
    පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
    කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී

    ~සහන් රන්වල~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද කැන් වැසිලා
    අදුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිමලා
    මගේ එළිය අද ඔබ පමණි

    ඡීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සෙයනු පෙනේ

    මා ‍නැත අන්සතු සිත් බිදලා
    දෑතම බැදගෙන හිදිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු
    රහස් අහස් තලයට පවරා

    වික්ටර් රත්නායක
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනුවිසුනුව වැටුණේ
    කාටද රිදුනේ කව්රුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතරවුණේ


    වරක් නෙතග කදුලැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකද කොයි තරම් සතුටක්දෝ:eek:
    :(

    සේනානායක වේරිලියද්ද
    :rolleyes: :rofl: :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නීල වර්ණ මොණර පිලයි
    පීත වර්ණ කර අහුරයි
    දෑත දරා නුඹ එනවද
    සිතුල්පව්ව පොකුණු ඉසව්වේ


    ක්ශත්‍රිය මායම් කුමටද
    රත්නවල්ලියේ


    ආලෙ බැන්ද මුතු දෙපොටයි
    කෝල කිකිණි වළලු සැලෙයි
    පාන සිනා නුඹ දෙනවද
    ඇතුල් නුවර කාචරගාමේ


    යෝගාසන මතින් බසිනු
    මහසෙන් රජිදේ.....


    ~රාවන දැහැන~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කඳූළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා
    සුසුම් හෙලා ගිනි දළු ගෙන ළිප මොලවන අම්මා
    වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනත් අම්මා
    ඉණි වැට ළඟ බලා හිඳී අපි එනතුරු අම්මා

    මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විතිවෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්දා හඬාලා

    දරුවන් අනේ රජ වෙනතුරු මග බැලුවා
    දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුදත් කඳුලක් කරවා
    බුදුවෙන පුතුන් හට ඇය ඉණිමං තැනුවා

    ~ දීපිකා ප්‍රියදර්ශනී ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අශෝක වනයේ පලවැල නෙලලා
    පිට දිය අගලින් මානෙල් පලදා
    සිංහ පාදයට පහනක් තබලා
    සීගිරියට එනු මැන සොදුරේ
    සැමට හොරා එනු මැන අදුරේ

    ~රාවන දැහැන~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සද හිනැහී එන යාමෙට සුදු සද රැස් විලට බහින
    සුනිල පියුම් පෙති නෙලමින මාලගොතා ගෙලේ බඳින.........
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සද කැන් වැසිලා
    අදුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිමලා
    මගේ එළිය අද ඔබ පමණි........:P
     
    Status
    Not open for further replies.