පද පේලි .....

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    ඒකනම් ඇත්ත
    එයා අන්තිම වෙනකම්ම හොඳට පන කඳ ඇතුව හිටියලු
    එක පාරටම............
    hehe eka paaratama newe malli. germ ekak gihnn..:yes:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    පිනි වැටෙනා යාමයේ
    ඔබ එන්න දෙව්දුවේ
    මල් සුවඳ අරන් උදැසනේ
    මාරම සෞම්‍ය සින්දුවක් ...........
    :cool::cool::cool:
    hehe yess.. man me eka dan ahuwa..:yes:
    malli dunna mata oya dunna kiyala godaak kal:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    :lol: :lol: ස්ස්ස්ස්....... ඔව් ඉතින් ඒව යුතුකම්නෙ..... මේකත් දැන් චැටින් ත්‍රෙඩ් එකක් වෙනව

    ඔව් ඔව් අක්කෙ ඒක ඇත්ත:yes:
    කට්ටියටම දුවන්නයි කිව්වෙ මෙගා පාටියට:angry:
    මා ඉතින් යන්න යනවා
    මට යන්ට අවසරයි:D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    ඔව් ඔව් අක්කෙ ඒක ඇත්ත:yes:
    කට්ටියටම දුවන්නයි කිව්වෙ මෙගා පාටියට:angry:
    මා ඉතින් යන්න යනවා
    මට යන්ට අවසරයි:D

    Man kohomath party eke inne....bye
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    I Just Want To Lay Next To You
    For Awhile
    You Look So Beautiful Tonight
    Your Eyes Are So Lovely
    Your Mouth Is So Sweet
    A Lot Of People
    Misunderstand Me
    That's Because They Don't
    Know Me At All
    I Just Want To Touch You
    And Hold You
    I Need You
    God I Need You
    I Love You So Much
    :(

    -MICHAEL JACKSON-
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    I met the demon on a summer s day
    Her name was Lily Anne was what she side
    She was standing there alone waiting for the fall

    So I asked her would she wa t with me
    For the night to take this day away
    But with the night she ran away the demon clad in grey

    I summon the demon you

    So I learned the ways the demon plays
    From this beauty clad is ashen grey
    How she left me with the fall left me all alone

    Only sorcerers of death remains
    Only shadowed ones as some would see
    And the night that sings to me of Lily Anne the grey

    I summon the demon you Lily Anne
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුපෙම් සුවදක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැදෙනූ සිතේ ඔබයි මගෙ ජීවිතේ

    හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැදෙනූ සිතේ ඔබයි මගෙ ජීවිතේ

    පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
    හිදින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා

    ඔබේ සෙවනට වෙලා දෙපා මුළු දැවටිලා
    රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

    ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා

    බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා

    ~රොෂාන් ප්‍රනාන්දු~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා

    මෙදිය කුසට යළි වඩින බුදුන් ගැන දෙපා නැමැද ඇසුවා
    සවනක් බුදුරැස් පිරිනිවනට පෙර පහනට තුති පිදුවා

    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා

    තවම සිහින මැද කුසිනාරාවට යන මං මා සොයනා
    අඳුරු මගම මිස දිවි තුති පුද කල පහන අසල නැතුවා

    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා

    ~රාවන දැහැන~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    නාඳූනන සිහිනේ
    සාගරය විලසේ
    දුර ඈතටම ඇදුනේ
    රළ පාවෙවී බිඳූනේ
    වේදනා නංවා ආදරේ හංගා

    මාගේ හද පතුලේ
    සාගරය තරමේ
    මගෙ ආදරය රැඳූනේ
    ඔබ නෑ එලෙස බැඳූනේ
    දුක වැඩි හන්දා මම ඉකි බින්දා
    දුක වැඩි හන්දා මම ඉකි බින්දා
    නාඳූනන සිහිනේ මහ සාගරය විලසේ........

    ~ නිරෝෂා ~






     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සි‍ඟි‍ති‍ ලො‍වේ‍ හු‍ර‍ත‍ල්‍ හ‍ඳ‍යා‍
    සි‍හි‍න‍ රටේ සි‍ට‍ ආ‍ හ‍ඳ‍යා‍
    ල‍ප‍ටි‍ සි‍තු‍ම්‍ හ‍ඳුන‍න හඳයා
    අදත් හෙටත් හිනැහෙයි හඳයා

    ආ.. මෙන්න හඳය ඇවිල්ලා :P

    ආ.. හඳයා ඇවිල්ල, මෙන්න හඳයා ඇවිල්ලා

    හඳයෝ උඹ මොකද මෙහෙ?
    හා ඇත්තට? කාගෙද කතාව? හ්ම
    එහෙනන් ලාස්සන ඇති
    කවුරුද හඳයො රඟපාන්නෙ?
    හා ඇත්තට?
    හි හි හි හි :P

    අපි වගේ අය නැද්ද?
    ඒගොල්ලන්ට යාලුවොත් හිටියද?
    එච්චරද ලමයි?නරක ලමයි?
    අනේ පව් ඒක නං නරක ලමයෙකුගෙ වැඩක්
    හඳයට හොඳටම තරහ ගිහින් :nerd:
    අන්න හොඳ වැඩේ!හොඳම වැඩේ!!
    නරක ලමයින්ට එහෙම තමයි වෙන්න ඕනෙ!!! :angry:

    අපේම සුන්දර ලමා ලොවේ
    මල් ... පිපී සැලේ
    දිවා රැයේ මාවතේ
    ගුටිඇනගන්නේ ඇන බැන ගන්නේ
    අත්වැල් බැඳගන්නේ

    සි‍ඟි‍ති‍ ලොවේ හු‍ර‍ත‍ල්‍ හ‍ඳ‍යා‍
    සි‍හි‍න‍ රටේ සි‍ට‍ ආ‍ හ‍ඳ‍යා‍
    ල‍ප‍ටි‍ සි‍තු‍ම්‍ හ‍ඳුන‍න හඳයා
    අදත් හෙටත් හිනැහෙයි හඳයා

    ~ හඳයා
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පෙරඹර දෙදිගම මුළු මහ දෙරණෙ
    එකමෙක විශ්මිත රුවනාරයි
    උදාගිරෙන් හිරු උදාව එනතුරු
    හෙළදිව ඔබහට මට බාරයි

    වට ඇති සමුදුර බැම්මෙන් එපිටට
    අඟළක් අප හට හිමි නැත්තේ
    පැතුම් පතාගෙන බිහිකළ මව මෙන්
    දිනු බිම ඔබ රැක ගත යුත්තේ

    දෙදහස් පන්සිය වසරක ඉතිහස
    කලු මැද මැද සිට පලක් නැතේ
    මිලාන මවුබිම සුවපත් කළහොත්
    මුතු උපදී ඔබෙ සොහොන් කොතේ

    රීපෝස්ට්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිරි සමනොළ සිරසින් මුදුන්වන
    දහසක් අපගේ ප්‍රාර්තනා
    මහාවැලිය මහ ගඟ උතුරා යන
    නි.. නිවහල් ප්‍රාර්තනා

    අලුත් ඉරෙන් මුලු රටට උදාවන
    අමයුරු සුමියුරු ප්‍රාර්තනා
    යෞවනියන්ගේ හද තුල නළියන
    ආදරයේ රස ප්‍රාර්තනා
    ප්‍රාර්තනා//
    ආදරයේ රස ප්‍රාර්තනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳුද අවදියෙන්
    තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ
    ඔබ ළඟ නැති
    තව දිනක් ගෙවී යයි
    තනි වුන වසන්තයේ

    - අමරසිරි පීරිස් -
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
    මා එපා වෙලා නං වෙන පාරක යන්නම්
    නැතිනං ගම් පලාත අතහැර යන්නම්//

    පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
    මා එපා වෙලා නං වෙන පාරක යන්නම්
    නැතිනං ගම් පලාත අතහැර යන්නම්//

    උදෑසනට... සුභපතනා.......
    උදෑසනට සුභපතනා
    නුඹෙ සිනහමනාවයි
    යස ගමන් ලතාවයි
    මං නුඹ්ට මනාපයි
    හංග හංග ඉන්නෙ නැතිව
    ඒ වග මං කිව්ව හන්ද
    නුඹ අමනාපයි

    පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
    මා එපා වෙලා නං වෙන පාරක යන්නම්
    නැතිනං ගම් පලාත අතහැර යන්නම්//

    හැන්දෑවට.... කඩිමුඩියේ........
    හැන්දෑවට කඩිමුඩියේ
    උඹ ගෙදර දුවඤ්ඤයි
    මං පෙරුම් පුරඤ්ඤයි
    මග බලා හිඳිඤ්ඤයි
    පන්න පන්න යන්නෙ නැතුව
    පාඩුවෙ මං ඉන්න හන්ද
    නුඹ දැන් කෝලයි//

    පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
    මා එපා වෙලා නං වෙන පාරක යන්නම්
    නැතිනං ගම් පලාත අතහැර යන්නම්//

    පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
    මා එපා වෙලා නං වෙන පාරක යන්නම්
    නැතිනං ගම් පලාත අතහැර යන්නම්//

    ~ ලයනල් රංවල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    දෙදහස් පන්සිය වසරක ඉතිහස
    කලු මැද මැද සිට පලක් නැතේ
    මිලාන මවුබිම සුවපත් කළහොත්
    මුතු උපදී ඔබෙ සොහොන් කොතේ

    රීපෝස්ට්
    :rolleyes: දෙකම දැක්ක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යදමින් බැඳ විලංගුලා
    මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇණ අඟිලි තලා
    දෙතිස් වදය පමුණු වන්න
    අළුත් ලොවක් ගැන සිතීම
    දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්


    -- නන්දා මාලනී---
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිත අයාලේ යන්නෙපා
    ඔබ මුලාවී තනි වෙලා
    කවදාක හෝ තේරි
    මා සොයයිදෝ :rolleyes:

    මා හා තරහ වී
    කඳුලැල් සලාවී
    ඇයි මේ ලෙසින් බොලඳ වී
    පැහැදිලි මා සිතුම්
    ඔබ වෙත පිදු සෙනෙහේ
    රවටනු එපා

    කොතරම් කියා දී
    තිබුනත් කතාවන්
    කෙටි කාලෙකින් මතක නැහැ
    ඔබ ඔබම රවටා ගනිමින් සිටී නම්
    ඉවසනු කෙසේ...
     
    Status
    Not open for further replies.