පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Lionel Richie : Hello lyrics

I've been alone with you inside my mind
And in my dreams I've kissed your lips a thousand times
I sometimes see you pass outside my door
Hello, is it me you're looking for?

I can see it in your eyes
I can see it in your smile
You're all I've ever wanted, (and) my arms are open wide
'Cause you know just what to say
And you know just what to do
And I want to tell you so much, I love you ...

I long to see the sunlight in your hair
And tell you time and time again how much I care
Sometimes I feel my heart will overflow
Hello, I've just got to let you know

'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely, or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying, I love you ...

Hello, is it me you're looking for?
'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying ... I love you
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    යදමින් බැඳ විලංගුලා
    මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇණ අඟිලි තලා
    දෙතිස් වදය පමුණු වන්න
    අළුත් ලොවක් ගැන සිතීම
    දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්


    -- නන්දා මාලනී---
    පවන ඇල්බම් එක නේද? :rolleyes: ඒකෙ මරු සින්දු ටික තියෙන්නෙ :baffled::nerd:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Softly on the path you fade
    In shining darkness
    On the path you fade
    and the forest grows dark
    Casts long shadows on my heart
    here midst the flaming
    near snowing wolf paths
    among the winds that bows the great trees
    in their might
    here - softly on the path you and I fade
    in the shining light

    saturnus - softly on the path you fade..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    The world slips away
    and the madness dies

    In your shining eyes
    In the shining of your eyes

    The starres and the path have light
    Th pain goes away for another day

    In your shining eyes
    In the shining of your eyes

    saturnus - in your shining eyes.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    I'm standing here
    Watching the clouds float by
    Wondering why the pain never deserted me
    The sadness, sorrow, bewilderness that never left

    I'm flying... away
    I'm flying... away

    Holding hands with myself
    Sharing life with myself
    Reaping the loneliness I've sown
    In these fields I've always grown
    Digging blackness from my mind
    I will die all alone

    saturnus - all alone..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
    ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පිය රජු සෙවනේ උන්නේ

    බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත් වතු සාර කරන්නේ
    මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කද වන්නේ

    වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
    ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පිය රජු සෙවනේ උන්නේ

    හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ
    මා මළ පසු පුත මිහිදන් කළ මැන කලා වැවේ ******
    මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ



    -Anton Rodrigo-

    ඉතිහාසයෙ තවත් එක් පැටළිලි සහගත කතාවක්....:baffled:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිහින දනව්වේ මා හැරදා
    කොතැනදෝ හැංගී ගියේ
    සිහින දනව්වේ මා හැරදා
    කොතැනදෝ හැංගී ගියේ
    මා නෙතු ගාව කඳුළැල් මවා
    සිත ගාව සුසුමන් තියා

    අතරමං වූ ජීවිතේ ආදරෙන් පුරවලා
    ඔබගේ සෙනෙසේ දැනී සිත සැනසුනා නිවී
    ඔබගේ තුරුලේ හිතුනේ නෑ තනිවෙයි කියා

    සිහින දනව්වේ මා හැරදා
    කොතැනදෝ හැංගී ගියේ

    ~ අජිත් ප්‍රේමලාල් ( music by KK)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අඹ කමු දඹ කමූ
    ‍දොඹ මල් පෙති ඇහිදිමූ
    කඹ දිගේ ඇවිදිනා
    ඇඹලයන් එලවමූ

    කොහොඹ කලේ කුඹල් වටේ
    බඹරුන් මල් දිඹුල් පිපේ
    දුඹුරු පාට දිඹුල් ගැටේ
    නුඹ ඇයි තව කොළඹ රටේ

    නන්දා මාලනී
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මට සිහිනයක් වගේ ඒ ඔබගෙ ආදරේ
    ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ

    ~ෂර්ලි වයිජයන්ත~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා කඩා ගෙන
    ගෙදර උන්දෑ කොන්ඩේ බඳින හවරිය කාලා..අම්ම්ප
    කොන්ඩේ බදීන්නට විදිහක් නැතැයි කියාලා
    මටයි දෝස කියන්නේ මම මක් කොරන්නද..
    හත්වලාමේ වෙච්චි දේට
    මක් කොරන්නද..

    උපන්දවසේ ඉදළ තණකොළ කන ගෙරියා
    කන්න දෙයක් නැතුව වාගේ හවරිය කාලා


    - මාමයි බෑනයි -
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ...............................
    Heal The World
    Make It A Better Place
    For You And For Me
    And The Entire Human Race
    There Are People Dying
    If You Care Enough
    For The Living
    Make A Better Place
    For You And For Me
    ...............................

    ~Michael Jackson~
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    තාරුකා එළි ඉගි බිගි කරනා
    නීල ආකාසේ
    පාවෙලා යමු අතිනත් බැදගෙන
    සිහින පෙම් ලෝකේ.........
    සිහින පෙම් ලෝකේ




    මේක මම හුගක් ආස සින්දුවක්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මිනිසා සුවදයි මලසේ
    නුවණින් එළියයි හිරුසේ
    පරවී වැටිලා
    ඒ හිරුමල මේ දෙරණේ.....


    ~සුනිල් එදිරිසිoහ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    තාරුකා එළි ඉගි බිගි කරනා
    නීල ආකාසේ
    පාවෙලා යමු අතිනත් බැදගෙන
    සිහින පෙම් ලෝකේ.........
    සිහින පෙම් ලෝකේ




    මේක මම හුගක් ආස සින්දුවක්
    මේ ත්‍රෙඩ් එකේ 1ස්ට් පෝස්ට් එක මගේ මතකය හරිනම් :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    මිනිසා සුවදයි මලසේ
    නුවණින් එළියයි හිරුසේ
    පරවී වැටිලා
    ඒ හිරුමල මේ දෙරණේ.....


    ~සුනිල් එදිරිසිoහ~
    ඕකම මම කලින් දාපු දවසේ ඉබ්බා ආවනේ ඉස්පෙලින්ග් කියලා දෙන්න...මල නෙවේ මළ කියලා :P
     
    Status
    Not open for further replies.