පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
මන් අහල තියෙන්නේ එයාගෙ අත් දෙක කැපුවයි කියලා ..... ආයෙ ඒ වගේ නිර්මාණයක් නොකරන්න....ටජ් මහල හදපු කෙනාගෙ ඇස් අන්ධ කලාලු රජ්ජුරුවො
මිගාරගෙ සම්බන්ධය මතකද :nerd: මැරුවා කියලා මම කියෙව්වා කොහෙන් හරි..ඒ පවට කියලා පස් බැම්මේ මිහිදන් වෙන්න වුනේ:baffled:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ

    මුළු ලෝකෙන්ම මම ආසම පිළිමය අමිල අයියෙ
    කොච්චර ලොකු උස මහත නිර්මාන තිබ්බත් අවුකන පිළිමෙට ගහන්න ඒ එකකටවත් බෑ. මෙච්චර අව් වැසි වලට අහු උනත් එකෙ දාර පවා තාම ශාප් විදියට ලස්සනට තියෙනව මටනම් ජීවිත කාලෙටම උනත් බලාගෙන හිටියැකි:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    මුළු ලෝකෙන්ම මම ආසම පිළිමය අමිල අයියෙ
    කොච්චර ලොකු උස මහත නිර්මාන තිබ්බත් අවුකන පිළිමෙට ගහන්න ඒ එකකටවත් බෑ. මෙච්චර අව් වැසි වලට අහු උනත් එකෙ දාර පවා තාම ශාප් විදියට ලස්සනට තියෙනව මටනම් ජීවිත කාලෙටම උනත් බලාගෙන හිටියැකි:yes:
    මම නම් වැඩියෙන්ම ආස සමාධි පිළිමයට හා ස්වර්නමාලී සෑයට..:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    මම නම් වැඩියෙන්ම ආස සමාධි පිළිමයට හා ස්වර්නමාලී සෑයට..:D

    ගල්විහාර , සමාධි පිළිමෙට ඔය හැමොම ගොඩාක් ආස උනාට මටනම් ඒකෙ මහලොකු දෙයක් නෑ
    ඊට වඩා අරක කොච්චර සියුම් ද:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පේරැස් මුද්ද දෙන්න පුංචි වැඩි ඇඟිලි නුඹෙ
    හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නඟේ..

    හෝපලු වනන්තරේ
    .....

    -දිවුල්ගනේ-
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Amalka101 said:
    කොතනටත් එකයි... සිoහල පන්තියකට යමුද මල්ලි?
    නෑ නෙ ඒ මූර්ධජ අකුරෙන් මුළු තේරුමම වෙනස්වෙනවනෙ අමා අක්කෙ
    යං යං කියනව නම් :rolleyes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ
    හ්ම්ම්ම්ම් මන් නම් ඔය කතාව අද තමා දන්නෙ මොකද දන්නෑ ඇත්තටම මැරුවෙ :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දේවදාර ගස් අතරින් එඹි බලන සඳවතී
    මාත් එක්ක මේ පාරෙන් ආයෙ එන්නෙ නෑ
    මින් පස්සේ මං විතරයි ඈ එන්නේ නෑ


    -විජය-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    ඊයා මට මේක එපා
    මන් අර මෙගා පාටියෙදි කියපු සිංදු 2 දුන්නාම ඇති
    ලොල්
    :D
    මටත් එප:Pසිංදුවක් ඉල්ලපු නිසා මම් අතට අහුවෙච්ච එකක් දුන්නා :rolleyes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Zeus said:
    ඊයා මට මේක එපා
    මන් අර මෙගා පාටියෙදි කියපු සිංදු 2 දුන්නාම ඇති
    ලොල්
    :D
    මේ මාවත් එක්ක චා කරනව අමිල අයිය ඒ පාර :angry::P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නටුවෙන් ගිළිහුනු පින්න මලක් සුළඟට පාව ඇවිත්
    මගෙ හද මඩලේ නතර වෙලා සෙනෙහස් සුව විදිමින්

    නටු අග පිපුනට ලස්සන වනමල් කවුරුත් නෑ එහි රුව දුටුවේ
    පින්න කැකුළියේ ඔබෙ සුවදින් මගෙ ජීවිත යහනම සුවද වුනේ
    ලස්සන පින්න මලේ ඔබ සුවදයි සෑම කලේ
    මගෙ හද ගත්ත ළදේ ඔබ මගෙමයි සෑම දිනේ

    බැද්දෙ පිපුනු මල ඉබේ පර නොවී ගත්ත නිසා මගෙ හදේ ළැගුම්
    පින්න කැකුළියේ ඔබ සුරකින්නම් තියෙන තුරා මගෙ හදේ සුසුම්
    ලස්සන පින්න මලේ ඔබ සුවදයි සෑම කලේ
    මගෙ හද ගත්ත ළදේ ඔබ මගෙමයි සෑම දිනේ

    ~ප්‍රියාල් අමරසිංහ~
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0


    සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
    සිත සනසා ගන්නම් සඳ බලාලා
    ඔබෙ රුව දුටුවා එය තුල මැවිලා
    අමුතු ලොවකි මෙය සඳ රැස් ගලාලා

    ඇය දැකලා... සිනහා වෙලා
    ඇය දැකලා සිනහා වෙලා
    සිත මා පිබිදෙනවා
    අළුත් ලොවකි මා අභියස
    කිමදෝ ඇයගේ අදහස
    මගේ පැලට පහණක් වේවා

    සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
    සිත සනසා ගන්නම් සඳ බලාලා
    ඔබෙ රුව දුටුවා එය තුල මැවිලා
    අමුතු ලොවකි මෙය සඳ රැස් ගලාලා

    ගෙයි මිදුලේ.. මල් පිපිලා
    ගෙයි මිදුලේ මල් පිපිලා
    බඹර ගීත ගැයුනා
    සවන් පුරා එන රාවෙන්
    රැයේ දකින සුභ සිහිනෙන්
    මගේ පැලට පහණක් වේවා

    සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
    සිත සනසා ගන්නම් සඳ බලාලා
    ඔබෙ රුව දුටුවා එය තුල මැවිලා
    අමුතු ලොවකි මෙය සඳ රැස් ගලාලා

    ~ ක්ලැරන්ස් විජේවර්ධන ~






    සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
    සිත සනසා ගන්නම් සඳ බලාලා
    ඔබෙ රුව දුටුවා එය තුල මැවිලා
    අමුතු ලොවකි මෙය සඳ රැස් ගලාලා

    ඇය දැකලා... සිනහා වෙලා
    ඇය දැකලා සිනහා වෙලා
    අදට බොහෝ කලක් ගතවුණා
    දෙවැට දිගේ.. පානගලා
    දෙවැට දිගේ පානගලා
    ඇය එන හැටි සිහියේ මැවුණා

    සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
    සිත සනසා ගන්නම් සඳ බලාලා
    ඔබෙ රුව දුටුවා එය තුල මැවිලා
    අමුතු ලොවකි මෙය සඳ රැස් ගලාලා

    ගෙයි මිදුලේ.. මල් පිපිලා
    ගෙයි මිදුලේ මල් පිපිලා
    මතකය මගෙ අළුත් කරාවී
    සුළඟ හමා... යන විටදී
    සුළඟ හමා යන විටදී
    නුඹෙ තොරතුරු ගෙන ඒවී

    ~ රජීව් සෙබස්තියන්~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපෙන පරවෙන මල් උයන් සේ
    නිවෙන දැළ්වෙන තාරුකා සේ
    බිදෙන් බිද මේ ජීවිතේ
    මඳින් මඳ මරණයට ළංවේ
    ....

    --TMJ--
     
    Status
    Not open for further replies.