මිගාරගෙ සම්බන්ධය මතකදAmalka101 said:මන් අහල තියෙන්නේ එයාගෙ අත් දෙක කැපුවයි කියලා ..... ආයෙ ඒ වගේ නිර්මාණයක් නොකරන්න....ටජ් මහල හදපු කෙනාගෙ ඇස් අන්ධ කලාලු රජ්ජුරුවො
මැරුවා කියලා මම කියෙව්වා කොහෙන් හරි..ඒ පවට කියලා පස් බැම්මේ මිහිදන් වෙන්න වුනේ
මිගාරගෙ සම්බන්ධය මතකදAmalka101 said:මන් අහල තියෙන්නේ එයාගෙ අත් දෙක කැපුවයි කියලා ..... ආයෙ ඒ වගේ නිර්මාණයක් නොකරන්න....ටජ් මහල හදපු කෙනාගෙ ඇස් අන්ධ කලාලු රජ්ජුරුවො
මැරුවා කියලා මම කියෙව්වා කොහෙන් හරි..ඒ පවට කියලා පස් බැම්මේ මිහිදන් වෙන්න වුනේ
amila_90210 said:ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ

මම නම් වැඩියෙන්ම ආස සමාධි පිළිමයට හා ස්වර්නමාලී සෑයට..Zeus said:මුළු ලෝකෙන්ම මම ආසම පිළිමය අමිල අයියෙ
කොච්චර ලොකු උස මහත නිර්මාන තිබ්බත් අවුකන පිළිමෙට ගහන්න ඒ එකකටවත් බෑ. මෙච්චර අව් වැසි වලට අහු උනත් එකෙ දාර පවා තාම ශාප් විදියට ලස්සනට තියෙනව මටනම් ජීවිත කාලෙටම උනත් බලාගෙන හිටියැකි![]()

amila_90210 said:මම නම් වැඩියෙන්ම ආස සමාධි පිළිමයට හා ස්වර්නමාලී සෑයට..![]()

නෑ නෙ ඒ මූර්ධජ අකුරෙන් මුළු තේරුමම වෙනස්වෙනවනෙ අමා අක්කෙAmalka101 said:කොතනටත් එකයි... සිoහල පන්තියකට යමුද මල්ලි?

හ්ම්ම්ම්ම් මන් නම් ඔය කතාව අද තමා දන්නෙ මොකද දන්නෑ ඇත්තටම මැරුවෙamila_90210 said:ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ

ඊයා මට මේක එපාamila_90210 said:

මටත් එපZeus said:ඊයා මට මේක එපා
මන් අර මෙගා පාටියෙදි කියපු සිංදු 2 දුන්නාම ඇති
ලොල්![]()
සිංදුවක් ඉල්ලපු නිසා මම් අතට අහුවෙච්ච එකක් දුන්නා 
මේ මාවත් එක්ක චා කරනව අමිල අයිය ඒ පාරZeus said:ඊයා මට මේක එපා
මන් අර මෙගා පාටියෙදි කියපු සිංදු 2 දුන්නාම ඇති
ලොල්![]()

