පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
ඒක ශා ජෙහාන් ගේ කතාව වගේ..මිසරයේ පිරමිඩ කතාව වගේ...මේක මම හොයල බලන්නම්..මට මතක විදිහට මෙතන රජ්ජුරුවොන්ගේ අනු දැනුමකින් නොමැතිව ශිල්පියා තනියම කර නිර්මාණයක් ඒත් රජතුමාට නිර්මාණය තමන් සතු කර ගැනීමේ ආසාව නිසා මැරෙව්වා කියලා..

මහාවංශයට මේ කතාව ගෝචර වුනේ කොහොමද දන්නෑ :rolleyes:
ගොඩක් රටවල් වල සිමිලර් ස්ටෝරිස් තියෙනවනෙ...... හැබැයි මේ කතාව හොයල බලන්න වටිනව
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කතා කියයි සෙමින්
හිරු එබෙයි එළිය දෙයි
කුරුලු ගී ඇසෙයි


රිදී කලෙත් අරන් උදේ
කොහේද යන්නෙ මේ
කොහෙ සිටන්ද එන්නෙ කවුද
මව් පියන් ඔබේ


~ අඹ යහලුවෝ ~
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
රත්නවල්ලි දෝ යෞවනියේ නුඹ
පහන් තරුව පුන් ගාඩි රැහේ
සිහින් සිනිදු වැරහැළි සේලේ මල්
පරවී යනවා දූවිල්ලේ
දුර ඇවිදින අතරේ සංසාරෙ.......

~දිවුල්ගනේ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KHz said:
රත්නවල්ලි දෝ යෞවනියේ නුඹ
පහන් තරුව පුන් ගාඩි රැහේ
සිහින් සිනිදු වැරහැළි සේලේ මල්
පරවී යනවා දූවිල්ලේ
දුර ඇවිදින අතරේ සංසාරෙ.......

~දිවුල්ගනේ~
:rolleyes: කොප්පෙ..ඒත් ලස්සන් සිංදුව
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
amila_90210 said:
:rolleyes: කොප්පෙ..ඒත් ලස්සන් සිංදුව
මොකක්ද කොප්පෙ????:eek: :rolleyes: මට ඕකෙ මුළු සින්දුවම ගහන්න ඕනි ඒත් ලිරික්ස් පැහැදිලි නෑ නෙ :baffled: මොනා උනත් ගින්දර සින්දුව :yes:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අඡානේය ස්කූටර් දොර ගා පිට වඩිනා
    කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
    බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
    විලාසයට නුඹේ කිරුළ බිම වැටේද සිතුනා:rolleyes:

    කරුණාරත්න දිවුල්ගනේ

    ස්තූතියි ඉබි පැංචො
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    මොකක්ද කොප්පෙ????:eek: :rolleyes: මට ඕකෙ මුළු සින්දුවම ගහන්න ඕනි ඒත් ලිරික්ස් පැහැදිලි නෑ නෙ :baffled: මොනා උනත් ගින්දර සින්දුව :yes:
    රත්නවල්ලි දෝ යෞවනියේ
    නුඹ පහන් තරුව වූ ගාඩි රැහේ
    සීන් සිනිඳු වැරැහැළි සේළේ මං
    පරවී යනවා ඳූවිල්ලේ
    දුර ඇවිදින අතරේ සංසාරේ....

    - දිවුල්ගනේ -

    :P
    post_old.gif
    Yesterday, 10:13 PM
    http://www.elakiri.com/forum/showpost.php?p=5027129&postcount=17
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගොම්බෙටි ගොම්බෙටි හිත් දළයා උඹ
    එඩිතර එඩිතර සිංහලයා
    ගොම්බෙටි ගොම්බෙටි හිත් දළයා උඹ
    එඩිතර එඩිතර සිංහලයා

    ගඟ බඩ වස්දඩු රාවය ඇයිදෝ
    ගම තුළ එළියක් අළුතින් ඇයිදෝ
    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා

    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා
    චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
    චක් ගුඩු ගුඩු චක් ගුඩුවා

    ගවරැල සතුටින් තණ බිම් යායේ
    කොතැනද ඒ රුව උන් නැත එතැනේ
    ගොපල්ලා ගොපල්ලා සවි බල බලල්ලා
    ගොපල්ලා ගොපල්ලා සවි බල බලල්ලා
    චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩුවා

    ගල්කුළ මතුපිට මුරලිය ඇයිදෝ
    ගල්කුළ වටකොට කොළුරැළ ඇයිදෝ
    ගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නා
    ගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නා

    ගොම්බෙටි ගොම්බෙටි හිත් දළයා උඹ
    එඩිතර එඩිතර සිංහලයා
    ගොම්බෙටි ගොම්බෙටි හිත් දළයා උඹ
    එඩිතර එඩිතර සිංහලයා

    ගඟ බඩ වස්දඩු රාවය ඇයිදෝ
    ගම තුළ එළියක් අළුතින් ඇයිදෝ
    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා

    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා

    ~ රාවන දැහැන ~

     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    රත්නවල්ලි දෝ යෞවනියේ නුඹ
    පහන් තරුව පුන් ගාඩි රැහේ
    සිහින් සිනිදු වැරහැළි සේලේ මල්
    පරවී යනවා දූවිල්ලේ
    දුර ඇවිදින අතරේ සංසාරෙ.......

    ~දිවුල්ගනේ~
    රත්නවල්ලි දෝ යෞවනියේ
    නුඹ පහන් තරුව වූ ගාඩි රැහේ
    සීන් සිනිඳු වැරැහැළි සේළේ මං
    පරවී යනවා ඳූවිල්ලේ
    දුර ඇවිදින අතරේ සංසාරේ....

    - දිවුල්ගනේ -
    මේ දෙක වෙනස් නේ :P අරක සේල ද සේළ ද ??:rolleyes:
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    සේලේ ද සේලේද දන්නෑ ඇඳුම මොකවුනත් :rofl:
    තක තරියේ කොන්ඩය බැදලා රුවට
    එම සරියේ සේලය ඇඳලා ඉනට
    රට හරියේ නැත අගනුන් හොරකමට
    කල ගෙඩියෙන් පැන්නා ලූලා බිමට
    සේය නේද ???:P
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    ගොම්බෙටි ගොම්බෙටි හිත් දළයා උඹ
    එඩිතර එඩිතර සිංහලයා
    ගොම්බෙටි ගොම්බෙටි හිත් දළයා උඹ
    එඩිතර එඩිතර සිංහලයා

    ගඟ බඩ වස්දඩු රාවය ඇයිදෝ
    ගම තුළ එළියක් අළුතින් ඇයිදෝ
    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා

    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා
    චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
    චක් ගුඩු ගුඩු චක් ගුඩුවා

    ගවරැල සතුටින් තණ බිම් යායේ
    කොතැනද ඒ රුව උන් නැත එතැනේ
    ගොපල්ලා ගොපල්ලා සවි බල බලල්ලා
    ගොපල්ලා ගොපල්ලා සවි බල බලල්ලා
    චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩුවා

    ගල්කුළ මතුපිට මුරලිය ඇයිදෝ
    ගල්කුළ වටකොට කොළුරැළ ඇයිදෝ
    ගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නා
    ගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නා

    ගොම්බෙටි ගොම්බෙටි හිත් දළයා උඹ
    එඩිතර එඩිතර සිංහලයා
    ගොම්බෙටි ගොම්බෙටි හිත් දළයා උඹ
    එඩිතර එඩිතර සිංහලයා

    ගඟ බඩ වස්දඩු රාවය ඇයිදෝ
    ගම තුළ එළියක් අළුතින් ඇයිදෝ
    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා

    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා

    ~ රාවන දැහැන ~


    :lol::lol: මොකද්ද අමිල අයියෙ මේ රාවන දැහැන?:rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපෙන පරවෙන මල් උයන් සේ
    නිවෙන දැළ්වෙන තාරුකා සේ
    බිදෙන් බිද මේ ජීවිතේ
    මඳින් මඳ මරණයට ළංවේ
    ....

    --TMJ--

    රී-පෝස්ට්
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හෝ හෝ .......හෙයි
    හෝ හෝ හෝ හෝ හෝ හොහො තම්දෙන තනම්
    හෝ හෝ හෝ හෝ හොහො තෙයිතන තනම්

    සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    දිය පල්ලේ තිබෙයි අල
    දෙයියන්ගෙ පිහිටයි
    සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොළ
    දිය මතුපිට තිබෙයි කොළ
    ගලෙලි හඤයි
    වැස්සට පිණිබබා..... මෝරන කැකුළු මල
    අහා. ඔහෝ
    මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල
    මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල

    සකිය සදව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වැහි පොද වැටුණත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුනත් රතට රතේ
    අප දෙදෙනෙක් නැත අද මා පමණයි
    මැයි ගස් සෙවණේ අදුරුකොනේ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ
    මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ

    මගේ කැලෑ මලේ

    තනියහනේ නෙත නිදි නොහිම්නා
    මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
    කවියක් සේ සුළඟට ගියාදෝ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ

    මගේ කැලෑ මලේ

    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ
    මිලිනවී සැඟවේ

    තහනම්දෝ ප්‍රේමය නපුරු
    මං මුලාවී පෙම් මග පෙනෙන්නෑ
    කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ..
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ

    මගේ කැලෑ මලේ

    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ
    මිලිනවී සැඟවේ
    ....

    ~ චන්දන ලියනාරච්චි ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා
    පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා
    ආසිරි මංගල ගී පැතිරේවා
    පතිණිය පති කුලයට පැමිණේයා

    පතිණිය පති කුලයට පැමිණේයා

    - සෝමතිලක ජයමහ-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිල් දෑසේ කැන් සලා
    යෞවනේ මත් කළා
    රන් දෙතොල් රඟ දෙනා
    හද සයුර කැළඹුනා
    සඳ වාගෙයි නැග එනා
    කුමරියන්...................
    හිනැහෙනා..හිනැහෙනා...
    විකසිතයි සිනහවයි
    සුර අගුන් පරාදයි
    ඔය තරම් රුව අරන්
    කොයියාද මේ ළදුන්....
     
    Status
    Not open for further replies.