පද පේලි .....

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    This Heart Of Mine

    I lie awake watching your shoulders
    Move so softly as you breathe
    With every breathe you're growing older
    But that is fine if you're with me

    I pledge to wake you with a smile
    I pledge to hold you when you cry
    I pledge to love you till I die
    Till I die

    The rays of dawn plays on your eyelids
    A sleeping beauty dressed in sun

    I will wake you with a smile
    I will hold you when you cry
    I will love you till I die
    Till I die
    Till I die

    I believe this heart of mine when it tells my eyes
    That this is beauty
    I believe this heart of mine when it tells my mind
    That this is reason
    I believe this heart of mine when it cries at time
    That this is forever
    I believe this heart of mine when it tells the skies
    That this is the face of God
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මහඳ ඔබ දුටු මුල් දිනේ
    බැඳුණි සිතුවිලි ආදරේ
    සිහින් සිනහව
    සුදෝ සුදු මුව
    මැවිය සිතිවිලි සාගරේ
    සිහින කුමරියේ
    ඔබ හා මා...
    සොඳුරු සිහිනයේ තනි වූ දා
    මගෙ හද ඔබ රැගෙන ගියා..



     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :yes: මලක අරුම මල හදුනන බමරුන්ට
    :rofl: නුබේ අරුම නුබ පතනා මගේ සිතට

    :rolleyes: නොදැක ඉන්න බැරි ආදරේ වැඩි කමට

    :P පුරා හදක් වෙනවද ඔබ මගෙ ලොවට
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දැල්වූ පහන් දැල් වී තිබේවා
    සුන්වූ පැතුම් දළුලා වැඩේවා
    ලංවූ ලවන් හමු වී පිපේවා
    ***වූ නුවන් කදූළින් මිදේවා

    --ලක්ශ්මන් විජේසේකර & චන්ද්‍රලේකා--

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඊයේ දවස.. තරම්...
    හෙට දවසත්.. සුන්දර වේ මැයි
    යුවතිය ඔබ..ම තරම්

    හැගුමන් දුන් මනකල්..
    කෙනෙකු නොවෙයි.. මිහිපිට නම්

    සඳ උගුල්ලා අහසින්
    ඔබට පෙනෙනා අයුරින්
    අරුමැසි කවක් ලියන්නම්...
    පිබිදී.... නව ඍතුවක් සේ
    කවුරුත් නොගැයූ ආදරයේ
    මිහිරිම ගීය ගයන්නම්

    මල් අවුස්සා රහසින්
    ගිලිහෙන පෙති ගානේ
    කෝටියක් තරම් සිප ගැනුම්
    ඇඳ වියනට ඉහළින්
    ඔබ තුරුළට හෙළන්නම්

    ඊයේ දවස තරම්
    හෙට දවසත් සුන්දර වේ මැයි
    යුවතිය ඔබම තරම්

    හැගුමන් දුන් මනකල්
    කෙනෙකු නොවේයි මිහිපිට නම්
    කෙනෙකු නොවේයි මිහිපිට නම්......

    -- ලෙළුම් රත්නායක --
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිරියාවි නුඹව මම කෝච්චියෙන් කොළඹ එක්ක යනවා
    තේ ඉස්ටෝරු මට නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
    නුඹ එව්ව ලියුම මගෙ පෙට්ට ගමේ තවම හිනා වෙනවා
    +++++++++++++++

    රොඩ්නි වර්ණකුල
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    :yes: මලක අරුම මල හදුනන බමරුන්ට
    :rofl: නුබේ අරුම නුබ පතනා මගේ සිතට

    :rolleyes: නොදැක ඉන්න බැරි ආදරේ වැඩි කමට

    :P පුරා හදක් වෙනවද ඔබ මගෙ ලොවට

    ලස්සන පොයම් එක......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    :no: මේක මම් ලිව්ව එකක් නෙවේ...ගායකයා අඥාතයි :rofl:..බුලේගොඩද මන්දා

    :baffled:අෆොයි
    ඒකත් එහෙමද? එම්.පී 3 එක තිබේද?:D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හද හඩනා නිහඩ රැයේ
    ඔබ මා හැර ගිය මොහොතේ
    ඇසට කදුළු ගලනවාද
    මගෙ තනිකම දැනෙනවාද

    නිදි යහනට යන්න ගියේ
    ඔබ ගැන සිතමිනුය ප්‍රියේ
    ඒ උනාට ඔබ පමණයි
    සිහිනෙන් හෝ මට පෙනුනේ

    සීතල වැහි වැටෙන වෙලේ
    තනි මට සීතලද දැනේ
    මා හද ඉකිගසන රැයේ
    උණුසුම ඔබ පමණි ප්‍රියේ

    ~නිමල් රංජිත්~
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    :no: මේක මම් ලිව්ව එකක් නෙවේ...ගායකයා අඥාතයි :rofl:..බුලේගොඩද මන්දා

    ගායනය කිංස්ලි පීරිස් දැනුයි හොයා ගත්තේ:rofl:
    දන්නවනම් ඉල්ලන්නෙත් නෑ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන්වන් කරළ් බරින් නැවිලා
    සුළඟේනැළවී ...ගොයම් පැසිලා
    නිල්වන් දියෙන් වැවත් පිරිලා
    සුළඟේනැළවී..නෙළුම් පිපිලා
    පේන තෙක් මානේ වෙල් යායේ
    කොළ ගොඩගහලා..කමත් පිරිලා
    පේන තෙක් මානේ වෙල් යායේ
    කොළ ගොඩගහලා..කමත් පිරිලා

    කෙළිදෙළෙන් ගෙවූ
    අපේ ළමා කාලේ
    අමතක කරන්න බෑ
    ඒ අතීත කාලේ
    සමුදුරෙන් එහා
    හරි ලස්සන
    රටක උන්නත්
    උපන් ගම වටිනවා
    මට ඒ ගමට වඩා

    -- අතුල අධිකාරී --
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මන්දාරම් වළා සේල එලලා අහසේ
    වැටුණා වාගේ පිනි පොද ඇයි නෙතු තෙමුවේ
    තනිවෙන්නට ඇයිදෝ අනුකම්පා පැතුවේ
    සුන්දර සෙනෙහස කදුලින් ඇයි දියකෙරුවේ
     
    Status
    Not open for further replies.