පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:

....ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
මං ආසම සිංදුවක් අමිල, රජීව් සෙබස්තියන් නෙ කියන්නෙ... :)
ආහ් ..එළ...:D:D මම අහල තියනවා ..ලස්සනම් සිංදුවක් ඒත් සිංදුවනම් මං ගාව නෑනෙ:rolleyes:
 
Jan 15, 2009
9,238
368
0


පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින්
තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

මද පවනේ රැඳී විලසින්
හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනියහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ.....

♠ විජය කුමාරණතුංගයන්ගේ මං ආසම සින්දුවක්
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දුරස් වන්නට සිතෙන සැමවිට
    තවත් ලං වෙනවා
    මතක නැති කර ගන්න සිතුවෙද සිතේ රජවෙනවා..................

    මේක කා ගාව හරි තියේ න්ං දෙන්නකො
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    jenny rajapaksha said:
    thaniwenna ida denna matai mage sithatai..//


    මාත් හෙනම ආස සිංදුවක්
    ඔකෙ

    "පෙම් කළ සිතකට සාප නොකළමැන
    වෙන හිතකට පෙම් කර දවසේ"


    ඒ ටිකට තමා මං ආසම

    (පෞද්ගලික අත්දැකීම් නම් නැතෝ)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අරුණැල්ලේ කෙත් වතු පීරා
    කඳු නිල්ලේ රන් දිය දහරා
    පවනේ දැවටී සුව වින්දා
    තාමත් අමතක නැතුවා...
    මුදු මල් සුවදේ මත්වීලා
    පවනැල්ලේ සිසිළස ගාවා
    ගම්මානේ සොදුරූ සෝබා

    තවමත් අමතක නැතුවා


    -cross culture-
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    KHz said:
    Hikiz එළ එළ
    :D

    amila_90210 said:
    අරුණැල්ලේ කෙත් වතු පීරා
    කඳු නිල්ලේ රන් දිය දහරා
    පවනේ දැවටී සුව වින්දා
    තාමත් අමතක නැතුවා...
    මුදු මල් සුවදේ මත්වීලා
    පවනැල්ලේ සිසිළස ගාවා
    ගම්මානේ සොදුරූ සෝබා

    තවමත් අමතක නැතුවා


    -cross culture-


    මාත් හරිම ආස සිංදුවක්
    ඔක අපේ අයිය මට බලෙන් ඇස්සෙව්වෙ හිහි:D

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    :P වෙලාවට ඇහුවේ නේද

    සිරාවට
    මං කියන දෙයක් නාහෙට නාහන කෙනෙක් හින්ද අයිය දන්නව මරුසිය:P:P:P:P:P :lol: දාලම තමා මේකට අස්සන්න ඔනෙ කියල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුලඟ වෙසින් ඉගිල්ලිලා සතර අතට පැන
    නිල් ගංගා කුමරියගේ නළල් තලය සිඹ...
    ඇගේ සිහිළ ඇයට හොරෙන් ඔබෙ දෝතට ගෙන
    වැස්සවලාහක දෙවියනි දිවැස් හෙළනු මැන

    -- නන්දා මාලනී --
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රුවල් ඉරී ගිය‍නෞකාවේ
    නියමුවාණනී නොගිලී දළ රළ පෙල අතරේ
    මා හා යානොහැකිය ගොඩබිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ


    දෝතට එක්කල වැසිදිය පොවමින්පවසට
    ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
    මා රැක ගත් ඔබ රැක ගත යුතුවේඅද දින
    දියඹේ නවතිම් යනුමැන පෙරමග තනිවම
    රුවල් ඉරී ගිය නෞකාවේ

    සුන්බුන් නැව් බද දියබත් වී යයි හෙමිහිට
    අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
    දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට ගැලවී
    යනුමැන මේ විපතින් සිත දැඩිකොට
    රුවල් ඉරීගිය නෞකාවේ

    §නන්දා මලනී§
     
    Status
    Not open for further replies.