ආහ් ..එළ...sandun thilaka said:
....ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
මං ආසම සිංදුවක් අමිල, රජීව් සෙබස්තියන් නෙ කියන්නෙ...![]()

මම අහල තියනවා ..ලස්සනම් සිංදුවක් ඒත් සිංදුවනම් මං ගාව නෑනෙ
ආහ් ..එළ...sandun thilaka said:
....ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
මං ආසම සිංදුවක් අමිල, රජීව් සෙබස්තියන් නෙ කියන්නෙ...![]()

මම අහල තියනවා ..ලස්සනම් සිංදුවක් ඒත් සිංදුවනම් මං ගාව නෑනෙ
amila_90210 said:ආහ් ..එළ...මම අහල තියනවා ..ලස්සනම් සිංදුවක් ඒත් සිංදුවනම් මං ගාව නෑනෙ
![]()

jenny rajapaksha said:thaniwenna ida denna matai mage sithatai..//
Duraswannata hithana Hamawita-Indrajith DolamullaZeus said:දුරස් වන්නට සිතෙන සැමවිට
තවත් ලං වෙනවා
මතක නැති කර ගන්න සිතුවෙද සිතේ රජවෙනවා..................
මේක කා ගාව හරි තියේ න්ං දෙන්නකො
Elakiri machanKHz said:


Hikiz එළ එළZeus said:Elakiri machan
Niyamayi
Thnx alot kolla
කාලෙකට පස්සෙ කොත්තු සිංදුවක් අහන්නෙ
KHz said:Hikiz එළ එළ

amila_90210 said:අරුණැල්ලේ කෙත් වතු පීරා
කඳු නිල්ලේ රන් දිය දහරා
පවනේ දැවටී සුව වින්දා
තාමත් අමතක නැතුවා...
මුදු මල් සුවදේ මත්වීලා
පවනැල්ලේ සිසිළස ගාවා
ගම්මානේ සොදුරූ සෝබා
තවමත් අමතක නැතුවා
-cross culture-

Zeus said:මාත් හරිම ආස සිංදුවක්
ඔක අපේ අයිය මට බලෙන් ඇස්සෙව්වෙ හිහි
වෙලාවට ඇහුවේ නේදamila_90210 said:වෙලාවට ඇහුවේ නේද




දාලම තමා මේකට අස්සන්න ඔනෙ කියලamila_90210 said:
