පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සත් සියක් මායා බෙලෙන් මම
සත් සියක් බන්ධන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම
ගෙන්වු කුමරුන් අද එතේ...

කො‍පි‍ පේ‍ස්‍ට්‍
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඈත ඉදන් හිනැහුනාට අටවක සද
    මල් නැතිවුණාට තනියක් නෑ මේ ගහ යට
    දුර කන්ද නගින පෙම්වතුනේ අත්වැල්බැද
    දුක හිතන්නෙපා ගහගැන මල් නොදුන්නාට


    එකිනෙකාට තුරුළු වෙනවා නුඹලා දැක
    කෙහොමටවත් රිදුනේ නෑ තනිකඩ සිත
    ගැලුවට දෙකොපුල් සිපගෙන ආදර ගග
    බනින්නෙපා දිය දෝතක් නොදුන්නාට

    ප්‍රේමය සේ සිපගත් සියපත් මුහුණම
    දිනයක සැඩපහරකි ඉවුරද කලඹන
    මට ඔය කිසිවත් නැත තනි මගෙ හිත මිස
    ඒ තනි සිත සියපත් සියයක් සුවදය.......

    §දයාන් විතාරණ§
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    cmanimations said:
    මොකද නන්ගි මෙච්චර බෑම කියන්නේ....
    බෑ නෙමෙයිනෙ...බෑයි කියල බෑ කියලනෙ කියන්නෙ මන්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    amila_90210 said:
    ඕ‍ඕ‍ඕ‍ඕ‍..ම‍ම‍ත්‍ කි‍ව්‍වා‍ ඕ‍ක‍ වෙ‍න‍ස්‍ ක‍ර‍න්‍න‍
    :rolleyes: මේක ජොලි සින්දුවක්නෙ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සුවඳට මල් මත රොන් සොයලා
    යයි උන් තටු සළලා
    පොඩි ළමයින් හට බිය වීලා
    හැංගෙයි ගුලි වීලා.....

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නීල වර්ණ මොණර පිලයි
    පීත වර්ණ කර අහුරයි
    දෑත දරා නුඹ එනවද
    සිතුල්පව්ව පොකුණු ඉසව්වේ


    ක්ෂත්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ

    ආලෙ බැන්ද මුතු දෙපොටයි
    කෝළ කිකිණි වළලු සැලෙයි
    පාන සිනා නුඹ දෙනවද
    ඇතුල්නුවර කාජරගාමේ


    යෝගාසන මතින් බසිනු මහසෙන් රජිදේ

    ~ මනෝජ් අලවතුකොටුව &
    කාන්චනා නිරෝෂා කුමාරි ~
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කවුද බෝයි




    ඒ කාලෙ සිද්ද වෙච්ච කතාවක් මේ...............
    නියම වීරයෙක් ගැනයි කියන්නේ.........
    අස්සගෙ පිටින් එයා ගමන් යයි
    එයාට කවුරුත් කිව්වෙ කවුද බෝයි
    අසාදාරනේ මෙයාට පෙන්නන්න බෑ....(ඩිශුම් ඩිශුම් ඩිශුම්)
    ඇයි එයාට අසාදාරනේ පෙන්නන්න බැරි ඈ...:nerd:
    එහෙම තමයි ඒ කාලෙ වීර පුරුශයෝ...
    ඒ වාගෙ වීරයො අද කාලේ නෑ....




    ©සිරස ටීවී හඩකැවීමේ අංශය

     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    සිතක් කෙලෙසද මේ තරම්
    වේදනාවන් විදින්නේ
    නෙතක් කෙලෙසද මේ තරම්
    දුකට කදුලෑලි සලන්නේ

    ඔබෙන් වෙන්වි ගෙවන මොහොතක්
    කල්පයක් වි දෑනේ නම්
    ඔබෙන් තොර හෙට දිනක් ගෑන මා
    සිතා ගන්නේ කෙලෙසදෝ

    සුසුම් කදුලෑලි සිහින පමනක්
    උරුමයන් වී සදාකල්
    සතුට මොහොතක මිරිගුවක් වී
    බිදි යන්නේ ඈයි මෙසේ



    #මාලනි බුලත්සිංහල#
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අහස උසට නැගගියාට නැහැනෙ අහසෙ රැදෙන්නේ
    අහසෙ මාළිගා හැදුවත් අපි පොළවෙයි සිටින්නේ
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුලින් පෙඟී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යාවුණා......

    ♠ ක්ලැරන්ස් විජේවර්ධන ♠

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යාන්තමට හඳ පළුවක් වගේ දිළිසුනා
    කාන්සියට
    අද නුඹ වත් ගමේ නැතිවුණා

    -- ක්‍රිශාන්ත එරන්දක --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආදරේ ගැන දෙබිඩි යෙදුම්
    ජීවිතේ ගැන දෙමහ බැළුම
    රැඩිකල් ප්‍රේමයේ...
    සමණළ පියාපතකට දී.
    ...

    - කසුන් කල්හාර -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිල් කඳු මිටියාවත පමණයි
    මගෙ දෑසේ රැදීලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නැහැ මම දන්නේ

    - නඳීක ජයවර්ධන -
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සුවඳයි මල් සුවඳ සේ
    මිහිරියි මීපැණි වගේ
    ජීවත් වෙන්න ආසයි
    හැමදාම හිමිදිරිය සේ....

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බො දොස් කියා
    මාගේ බෝ දොස් කියා
    සිරි දේසේ වැසියෝ කිපී
    සිරි දේසේ වැසියෝ කිපී
    පන්නාමා ළූයෙ මෙවන
    පන්නාමා ළූයෙ මෙවන
    බෝ දොස් කියා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴



    Every night and every day my heart feels the pain
    I wake up to the thought of you and I call your name
    No one ever made me feel the way you do
    Nothing in this world I wouldn't do for you
    But now I've got to let go

    We don't stand a chance
    In this wild romance, my tender heart
    Maybe it's wiser to walk away and love again
    With my tender heart.
    We don't stand a chance
    In this wild romance, oh it hurts so bad
    Knowing that I'm not the one you want
    I can't hold on to my tender heart

    I never thought I'd be the one who would play the fool
    But I know love can feel so good and can be so cruel
    It's clear to me the writing is on the wall
    It's clear to me that you don't really love me at all
    And I can't go on this way

    - LIONEL RICHIE
    -

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් වැහි සේ වැහි වැහි වැටුනාවේ
    හී ගඩු පිපුණාවේ
    ඔබ මා ළඟ නම්...
    සීතල වැසි පිය සැළුවාවේ
    රිසි සේ සළුවාවේ
    මා ඔබ ළඟ නම්...

    හෙමිහිට ඇහැරෙන මල් මකරන්දේ
    මී බදූ ඔබ වේ නම්
    නළියන සුලගේ තැවරී ඇවිදින්
    ඔබ මත දැවටෙන්නම්

    සීත රැයේ එන විසිරෙන සිසිලේ
    ඔබ ළමැදේ වේ නම්
    නොසැලෙන ඇසි පිය යට රහසේ
    සිහිනය වෙන්නම් මං

    මල් වැහි සේ වැහි වැහි වැටුනාවේ
    හී ගඩු පිපුණාවේ
    ඔබ මා ළඟ නම්...
    සීතල වැසි පිය සැළුවාවේ
    රිසි සේ සළුවාවේ
    මා ඔබ ළඟ නම්...

    - අසංග ප්‍රියමන්ත & හේමන්ති රණසිංහ-
     
    Status
    Not open for further replies.