පද පේලි .....

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Zeus said:
සුදු සඳුන් මලක සුවද දිගේ සිත ටැපලෙනවා
**** තව ලංවෙනවා
ටිනි ටිටිටී ටි ටිං ටිං
ඒ අතීතයෙ සිතුම් පොදම මට රිදවනවා
ඔන්න ඔය වගේ වචන තියෙන

චාමර වීරසිංහගෙ සින්දුවක්
මේක තියෙන කෙනෙක් මට ලබා දෙත්වා:yes::baffled:

තරු ගොඩක් නෙවේ බන් "මට කදුලු දිදී ඒ සුවදට තව ළංවෙනවා"
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:
    තරු ගොඩක් නෙවේ බන් "මට කදුලු දිදී ඒ සුවදට තව ළංවෙනවා"

    තොට මොරටු කලු බැරල් එකක්ම හබුවෙයන්
    ඒකනෙ බං කිව්වෙ මේ වගේ සිංදුවක් කියල
    අනේ ඇත්තට බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියන එකේ ඩෙෆිනිශන් එක
    10*10 100 වද දීම වෙන්නැති:angry:
    එක්කො සිංදුව දෙනවනම් එකක්:frown:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    තොට මොරටු කලු බැරල් එකක්ම හබුවෙයන්
    ඒකනෙ බං කිව්වෙ මේ වගේ සිංදුවක් කියල
    අනේ ඇත්තට බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියන එකේ ඩෙෆිනිශන් එක
    10*10 100 වද දීම වෙන්නැති:angry:
    එක්කො සිංදුව දෙනවනම් එකක්:frown:
    අනෙ පලයන් ගොන්ටො යන්න
    තොට සින්දුව දීලත් දහයක් ජාති කියවනව, රෙද්ද..
    :frown::frown:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    අන්න එහෙම වරෙන්කො
    මේකෙ ලිරික්ස් අහගන්න තමා මං සිංදුව ඉල්ලුවෙ
    දැන් හරිනෙ
    ප්ලැටිනම් කඳේ

    thanx machan :D

    උඹට UCSC සයිට් එක වැඩද? මට වැඩ නෑනෙ :nerd:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි අනන්තයට යන්න නෙවෙයි පාරමි පිරුවේ
    නුඹ මටත් හොරෙන් කොහෙද ගියෙ නෑ මට කීවෙ
    :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:
    උඹට UCSC සයිට් එක වැඩද? මට වැඩ නෑනෙ :nerd:

    ඔව් බං මගෙ වැඩ
    සමහර විට කැචේ එකෙන් වෙන්නැති අදින්නෙ
    පොඩි සයිට් එකක්නෙ බං
    අහ් උඹ ෆයෆොක්ස් 3.0.11 මං 3.5 ගියා බං දෙකම හිරවෙන එකේ
    හොඳ වශන් එකේ හිර උනාම නම්බුකාර නෙව:yes:(හොඳවයින් හිරවීමක්නෙ බං වෙන්නෙ )
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පි: ඔබ එදා නම් සඳ වගේ මැයි
    ගැ: ඔබ මෙදා හිරු වී මා දවයි
    පි: ඔබ මගේ යැයි මට තව සිතෙයි
    ගැ: ඔබ දමා යන්නට හිත කියයි
    පි: ඔබ එදා නම් සඳ වගේ මැයි



    -- අමරසිරි පීරිස් & ප්‍රදීපා --



     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    we have no future..
    heaven wasn't made for me..
    we burn ourselves to hell..
    as fast as it can be..
    i wish that i could be a king...
    then id know that i am not alone..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Zeus said:
    සුදු සඳුන් මලක සුවද දිගේ සිත ටැපලෙනවා
    **** තව ලංවෙනවා
    ටිනි ටිටිටී ටි ටිං ටිං
    ඒ අතීතයෙ සිතුම් පොදම මට රිදවනවා
    ඔන්න ඔය වගේ වචන තියෙන

    චාමර වීරසිංහගෙ සින්දුවක්
    මේක තියෙන කෙනෙක් මට ලබා දෙත්වා:yes::baffled:

    amila_90210 said:
    සඳුන් ආවම දෙයි :)

    දැනුයි ආවෙ මේ පැත්තට ... අවුලක් නෑ සිංදුව ලැබුනනෙ එහෙනම්, මාත් ආස සිංදුවක්
     
    Jan 15, 2009
    9,238
    368
    0


    පියුම් නීල විල උපන් ලියේ
    අහංකාර ඔබෙ යොවුන් වියේ
    නෙතු කැලුම් වැදී
    මගෙ හිත දුකින් රිදේ
    සිදංගනා මුදු වදන් මලින්මට පවන් සලන් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමල සිනහ පොදින්

    ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා
    සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ
    මා හා රෑ පානේ

    පියුම් නීල විල උපන් ලියේ
    අහංකාර ඔබෙ යොවුන් වියේ
    නෙතු කැලුම් වැදී
    මගෙ හිත දුකින් රිදේ
    සිදංගනා මුදු වදන් මලින්මට පවන් සලන් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමල සිනහ පොදින්

    ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ
    ජීවනයේ රන්වන් පෙම් අරණේ
    ආදර ගී වරුණේ

    පියුම් නීල විල උපන් ලියේ
    අහංකාර ඔබෙ යොවුන් වියේ
    නෙතු කැලුම් වැදී
    මගෙ හිත දුකින් රිදේ
    සිදංගනා මුදු වදන් මලින්මට පවන් සලන් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමල සිනහ පොදින්..

    ♣ ටී.ඇම්.ජයරත්න ♣
     
    Jan 15, 2009
    9,238
    368
    0

    එගොඩහ යන්නෝ...
    තව කවුරුද ඉන්නේ
    එගොඩහ යන්නෝ..
    තව කවුරුද ඉන්නේ
    එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
    තව කවුරුද ඉන්නේ

    පමා නොවන්නේ අඳුර වැටෙන්නේ
    යනවා නම් එන්නේ
    මම මේ ගඟුලේ අඟුලේ නැගලා
    එගොඩ මෙගොඩ යනවා

    එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
    තව කවුරුද ඉන්නේ

    ගඟුල අනෝමයි අද මට වෙහෙසයි
    යනවා නම් එන්නේ
    මම මේ ගඟුලේ අඟුලේ නැගලා
    එගොඩ මෙගොඩ යනවා

    එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
    තව කවුරුද ඉන්නේ

    එගොඩහ යන්නෝ
    මෙගොඩහ යන්නෝ
    තව කවුරුද ඉන්නේ
    තව කවුරුද ඉන්නේ.....

    ¶ ෂෙල්ටන් පෙරේරා ¶
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    ගිමන් නිවාලන සුළන් රැළක් වී
    ඔබේ සිනා මට පවන් සලයි

    ╗ සුනිල් එදිරිසිංහ ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නි: ඔබෙයි මගෙයි මේ සෙනෙහස සංසාරේ පුරුද්දක්ද
    අශෝක මාලාව මමයි ඔබ සාලිය කුමරු නේද

    ඔබ සාලිය කුමරු නේද

    වේ: ඔබෙයි මගෙයි මේ සෙනෙහස සංසාරේ පුරුද්දක්ද
    ඒ සාලිය කුමරු මමයි ඔබ අශෝකමාලාද

    ඔබ අශෝකමාලාද

    වේ: සිතට සිතක් යාවූ තැන සීමා වැටකොටු කොයින්ද
    සිතිවිලි පොහොසත් වූ නුබ මට හිමි කුළගන නොවේද
    මට හිමි කුළගන නොවේද

    නි: නිවහල් සිතිවිලි දරනා ඔබ මිනිසුන් අතර දෙවිද
    ඔබෙ ආදර පුදසුන මත
    කුසුමක් වී හිදිමි පිබිද
    කුසුමක් වී හිදිමි පිබිද

    නි: අතුරක් නැති අවුල් තැවුල් සිතට රිදුම් ගෙන දුන්නද
    නිවන මගේ හද කුටියේ ඇත සැනහී ඉන්න නිබඳ
    ඇත සැනහී ඉන්න නිබඳ

    වේ: ඔබෙයි මගෙයි මේ සෙනෙහස සංසාරේ පුරුද්දක්ද
    ඒ සාලිය කුමරු මමයි ඔබ අශෝකමාලාද

    ඔබ අශෝකමාලාද

    නි: ඔබෙයි මගෙයි මේ සෙනෙහස සංසාරේ පුරුද්දක්ද
    අශෝක මාලාව මමයි ඔබ සාලිය කුමරු නේද

    ඔබ සාලිය කුමරු නේද

    -- වේරලියද්ද & නිරෝශා --


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපෙන පර වෙන මල් උයන් සේ
    නිවෙන දැල් වෙන තාරුකා සේ
    බිදෙන් බිද මේ ජීවිතේ
    මදින් මද මරණයට ළං වේ

    -- එඩ්ව(ර්)ඩ් ජයකොඩි --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගෙවුණු වසන්තෙක පෙර අත් බවයක
    මාළඟ මිහිදන් වෙළා වගේ
    මේ අත්බවයේ නොලැබෙන දේකට
    අපි දෙන්නා පෙම් කළා වගේ

    -- සතිශ් පෙරේරා --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
    එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී ලොව නැවතීවා සැනෙකින්
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්

    දේදුණු දෙබැමින් ඉඟි කරමින් හිනැහෙන විට
    අනේ ලෙන්ගතු දැයි කෙතරම්

    -- අමරසිරි පීරිස් & නිරෝශා --

     
    Status
    Not open for further replies.