පද පේලි .....

Status
Not open for further replies.

pium077

Member
Jul 4, 2009
245
1
0
THE_CN ta monawa hari leyala ennako..............
26c8230c116438038deaa0d2c1b2047c.gif
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පහන් කණුවෙ හෙවන තමයි
    හැමදා අපෙ උරුමේ
    *** දෙයියො කොහෙ කොහේද අනුකම්පා කෙරුවෙ
    (නතාශා කියන ඒව පැහදිලි නෑ නෙ )

    ගෙයක් නැති අපට නෑ, ගුරු ගෙදරින් දෝර ඇරුනේ....
    මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපං අහසේ

    අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී

    ඉගිලී ගිය මුතු අහුරින් සතරක් ලැබුනී

    පවුලේ කුසගිනි නිවන්න එකින් ඵල ලබුණී
    මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී

    දඩයම් බල්ලන් නුඹටත් ඉවකරනා දවසේ
    පැලක් හදා නොගත්තොතින් මගෙ හිත මට දේස් දේ

    මාල පබලු දිහා තවත් බලන්නෙ නෑ අයියන්ඩී
    *******කරකැව්වට අහසේ තරු ගණින්නෙමි


    තතාශා ෆීට් හිරාන්

    අමුතු මෙලඩියක් තියෙන ලස්සන සිංදුවක්
    :yes:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Zeus said:
    පහන් කණුවෙ හෙවන තමයි
    හැමදා අපෙ උරුමේ
    *** දෙයියො කොහෙ කොහේද අනුකම්පා කෙරුවෙ
    (නතාශා කියන ඒව පැහදිලි නෑ නෙ )

    ගෙයක් නැති අපට නෑ, ගුරු ගෙදරින් දෝර ඇරුනේ....
    මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපං අහසේ

    අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී

    ඉගිලී ගිය මුතු අහුරින් සතරක් ලැබුනී

    තතාශා ෆීට් හිරාන්

    අමුතු මෙලඩියක් තියෙන ලස්සන සිංදුවක්
    :yes:

    a9o6lj.jpg


    :rofl: :rofl: :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:

    මේකි කියන ඒව තේරෙන්නෙ නෑ බං
    ලස්සනට මොඩල් කෙනෙක් වගේ තියල
    සිංදු කියන්න පුළුවං කෙනෙක්ට දුන්න නම් ඉවරයි

    දැන් බලහන් මටට් එක්කනෙ නෝන්ඩිය:frown::rofl::lol:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවද සැලේ
    ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී

    තාරුකා සද පායලා එළිය දී මේ රැයේ
    ඔබ මගේ සද තාරකාවී එන්න පායාලා

    මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවද සැලේ
    ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී

    පායනා සද වාගෙ හිනැහී එන්න මහදේ වෙළි
    ඔබ මගේ මිහිරාවියක වී ඉන්න සැමකල් හී

    මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවද සැලේ
    ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී

    ~ෂර්ලි වයිජයන්ත~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Zeus said:
    මේකි කියන ඒව තේරෙන්නෙ නෑ බං
    ලස්සනට මොඩල් කෙනෙක් වගේ තියල
    සිංදු කියන්න පුළුවං කෙනෙක්ට දුන්න නම් ඉවරයි

    දැන් බලහන් මටට් එක්කනෙ නෝන්ඩිය:frown::rofl::lol:

    umbe lyricss nam anthimai yako :P mata ehenam ahune kisi awulak nathuwa . umbe kane upset ekak :P :rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තරුමල් යායම පොඩිකර අහස් විලේ
    ඉර හද මිරිකා දිය කර සාගරයේ


    ගුණදාස කපුගේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    umbe lyricss nam anthimai yako :P mata ehenam ahune kisi awulak nathuwa . umbe kane upset ekak :P :rofl:

    අහ් මේ ඔෆීශියල් එකක් නොවේද ?
    එහෙනම් මචන් මටට් ප්‍රශ්න හැව්
    මට හැකයි මේ ලිරික්ස් ගැන
    අනික මෙ ත්‍රෙඩ් එකේ උදේ පාන්දරම මං කියල ඇති මන් මේ ත්‍රෙඩ් එකේ දාන සිංදු වල ලිරික්ස් ගැන වගකියනු නොලැබේ කියල :rofl::P
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Zeus said:
    අහ් මේ ඔෆීශියල් එකක් නොවේද ?
    එහෙනම් මචන් මටට් ප්‍රශ්න හැව්
    මට හැකයි මේ ලිරික්ස් ගැන
    අනික මෙ ත්‍රෙඩ් එකේ උදේ පාන්දරම මං කියල ඇති මන් මේ ත්‍රෙඩ් එකේ දාන සිංදු වල ලිරික්ස් ගැන වගකියනු නොලැබේ කියල :rofl::P

    mewwa official wage thamai :P kisima sakayak tiyaa ganna epa :oo:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දිනෙක මේ මාවතේ මතකයි
    පියමැන්නා හිරිපොද වැස්සේ
    කුඩයක මැදිවී
    සීතල වැහිපොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි
    මතකයි අද වාගේ....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    mewwa official wage thamai :P kisima sakayak tiyaa ganna epa :oo:

    නුඹ එනතුරු වීදි කොනේ ඉන්නම් අයියන්ඩි ??
    බලපං ඔක ගැලපෙනවද කියල
    ඕක එක්කො

    නුඹ එනතුරු වීදි කොනේ ඉන්නම් මාගේ අයියන්ඩි ??

    හරි මොකක් හරි කියල වෙනස් වෙන්න ඔනෙ:angry::frown::P
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Zeus said:
    නුඹ එනතුරු වීදි කොනේ ඉන්නම් අයියන්ඩි ??
    බලපං ඔක ගැලපෙනවද කියල
    ඕක එක්කො

    නුඹ එනතුරු වීදි කොනේ ඉන්නම් මාගේ අයියන්ඩි ??

    හරි මොකක් හරි කියල වෙනස් වෙන්න ඔනෙ:angry::frown::P

    nuba enathuru weedi kone innaaaaaaaaam kiyala adinne ekatane molo :angry: :angry: :rolleyes: :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    nuba enathuru weedi kone innaaaaaaaaam kiyala adinne ekatane molo :angry: :angry: :rolleyes: :rofl:

    හා හා එහෙනම් උඹ ගොනාටම ඇඳගෙන හිටපං මැට්ටා:frown::angry::oo::P:lol::D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:
    ai ara sashika ge song eke
    ma ahase liyu de ta
    ma ahase me ude lu
    mongal honda eka muunam ban :rolleyes::lol::p
    අපිට කොයින්ද හෙඩ් ෆෝන්
    බුහහහ
    ඒකනෙ බං කියල තියෙන්නෙ කට් තෙ ක්‍රැප් කියල
    උබත් ගිහිල්ල වැඩි හරිය කපාගෙන වරෙන් දැණ් දුප්:P:rofl:
     
    Status
    Not open for further replies.