අඳුරේ බොඳවන මගේ ලෝකයේ
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
ගව් ගනනක් දුර ජීවිත සසරේ
සැනසුම වූයේ ඔබ දෙපළයි....
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
ගව් ගනනක් දුර ජීවිත සසරේ
සැනසුම වූයේ ඔබ දෙපළයි....

KHz said:නොසැලෙන්න කදුළක් දෑසින් ඔබ මා කෙරේ
රිදවන්න සැමදා හඩනා හද මේ වගේ
~Yohan Arjuna~
Thnx shiwa![]()




අද බස් එකේ එද්දි ඇහුනෙ ලොල් ආපු ගමන් කලේ සින්දුව හොයපු එකamila_90210 said:ශෝයි සිංදුව![]()


ඕකම තමයි තියෙන්නේKHz said:අද බස් එකේ එද්දි ඇහුනෙ ලොල් ආපු ගමන් කලේ සින්දුව හොයපු එක
නවරිද්ම එක තියෙනව නම් දෙන්නකො ප්ලීස් ඒක ලස්සනයි ඔරිජිනල් එකට වැඩිය![]()
ඕල්ඩ් හිට් එකෙන් ගත්තේ