පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අඳුරේ බොඳවන මගේ ලෝකයේ
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
ගව් ගනනක් දුර ජීවිත සසරේ
සැනසුම වූයේ ඔබ දෙපළයි....
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අහසෙත් නැත..
පොළොවෙත් නැත..
සැඟවෙනු හැකි තැනක්..
පව් ඵළ දෙන විට දුවනට මුහුදෙත් නැත මගක්
අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්..
මුහුදේ අහසේ
නැත සැඟවෙන තැනක්..

- krishaantha Erandhaka -
 
Jan 15, 2009
9,238
368
0

සෙනෙහසේ සුවඳ විජිතයේ
හමුනොවූ සිහින කුමරියේ
ආදරේ සොයා පාවෙලා ගියා
ජීවිතේ ප්‍රාර්ථනා මා ලයේ...

╗ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ╔

 
Jan 15, 2009
9,238
368
0

සිත් සිත් සිත්
සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත්
නෙතු කැල්මක මල් හී සරේ
දුටුවේ නැත මා සෙනෙහේ බැඳීලා


 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සීතල මීදුමේ තරුමල් හාදවු නිල්මිණි සැංගි කොහේ
දෙවු දූවනි ඔබෙ තොල් පෙති මා තොල් සිහිලැල්ලක් වි සෙනේ
නිමානොවූ
සිහිලැල්ලක් වි සෙනේ

-ASANGA PRIYAMANTHA-
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සීතල සුළඟට
අවනත ගහකොළ
සිළි සිළි හඩකින්
මුමුණයි මුමුණයි
මේ මගේ ඩෝලේ
නුඹයි මගේ ඩෝලෙ

මේ මගේ ඩෝලේ
නුඹයි මගේ ඩෝලෙ

පායන පුන්සඳ
වීදියෙ රෑයම
පෑයූ යාමෙට
විමසයි විමසයි
මේ මගේ ඩෝලේ
නුඹයි මගේ
ඩෝලෙ
මේ මගේ ඩෝලේ
නුඹයි මගේ ඩෝලේ
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
නොසැලෙන්න කදුළක් දෑසින් ඔබ මා කෙරේ
රිදවන්න සැමදා හඩනා හද මේ වගේ

මා හා මේ මල් මාවතේ
ආවා ඔබ සිතු සේ

නොසැලෙන්න කදුළක් දෑසින් ඔබ මා කෙරේ
රිදවන්න සැමදා හඩනා හද මේ වගේ

පායා ඈතට පාවුනේ
මායා සිහිනය සේ

නොසැලෙන්න කදුළක් දෑසින් ඔබ මා කෙරේ
රිදවන්න සැමදා හඩනා හද මේ වගේ

~Yohan Arjuna~
Thnx shiwa:)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගුරු ගෙදරට හැමදා ඒන මව්පියො අතරේ
    කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ..
    ලලල ලලල ලා...........
    උප්පැන්නේ පියගෙ නම ලියන තීරුවේ
    පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ

    උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ
    හැමදාකම තනියෙන් මම සිතුවම් ඇන්ඳේ
    හරි හැටි තේරුමක් නැතත් කියපු කාරණේ
    හැඩ රුව වත් කියාදෙන්න මගේ පියාගේ


    මගේ වයසේ අපේ එවුන් මගේ පන්තියේ
    අවජාතක නමකින් මට නම් පට බැන්ඳේ
    හරි හැටි තේරුමක් නැත්ත කියපු කාරණේ
    හැඩරුවවත් කියාදෙන්න මගේ පියාගේ

    - චාමර වීරසිංහ -



    Mara touching sinduvak :(:(:(
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහින කන්ද අසල නොදරු පැටවු විලස
    තැවෙන දනට වෙන්න සරණේ
    නෙතට නැතිව නින්ද දුකම විඳින ලොවට
    දෙවිද වෙන්න අරුණ කිරණේ

    උයන රකින අයම උයන මල් ගොමු සිදදානම්
    ගඟුල උරුම අයම ගඟුල බොරකර වනසානම්
    රටම කරන අයම එරට නිදහන් බිළිදේනම්
    කියමු කාට මෙදුක ගයමු මිසක මෙලෙස
    විපත දසත පෙනෙන දෙරණේ

    සිහින කන්ද අසල නොදරු පැටවු විලස
    තැවෙන දනට වෙන්න සරණේ
    නෙතට නැතිව නින්ද දුකම විඳින ලොවට
    දෙවිද වෙන්න අරුණ කිරණේ


    -siha shakthi-

     
    • Like
    Reactions: tharinda07

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    ශෝයි සිංදුව :yes:
    අද බස් එකේ එද්දි ඇහුනෙ ලොල් ආපු ගමන් කලේ සින්දුව හොයපු එක :P
    නවරිද්ම එක තියෙනව නම් දෙන්නකො ප්ලීස් ඒක ලස්සනයි ඔරිජිනල් එකට වැඩිය :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    අද බස් එකේ එද්දි ඇහුනෙ ලොල් ආපු ගමන් කලේ සින්දුව හොයපු එක :P
    නවරිද්ම එක තියෙනව නම් දෙන්නකො ප්ලීස් ඒක ලස්සනයි ඔරිජිනල් එකට වැඩිය :rolleyes:
    ඕකම තමයි තියෙන්නේ :Pඕල්ඩ් හිට් එකෙන් ගත්තේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිතුවිලි අතරේ මා තනිවි
    පාවි ඔබ වෙත මා ඇදුනෙ
    අන්සතු වරදට අහිමි උනේ
    සොඳුරියෙ මාවෙත එනු මැනවි............
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    Mata Kiyanna Nam Epa Oba Miriguwak Kiya
    Mage Hithe Heangum Dawa Oba Maa Heara Giya
    Mahada Imen Oba Seangaweela Koi Yanne Maa Thani Karala
    Oba Hatamai Maa Seamada Adare Adare
    :D:D:D:D:D:D:D:D:D:D
     

    nwnbs

    Member
    කිරි ඉද්ද ගහක සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට...ඒ ඇති මැණිකේ මට......
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට...

    -ගායනය-ක්‍රිශාන්ත එරන්දක-
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මගෙ ජීවිතේ නොසිතූ ලෙසේ ගෙවුනේ සැමදා
    කාලයා විසින් සැදූ ලොවක් හමුවුනා
    වෙනසක් නෑ සැමදා
    සැප දුක සැම බෙදුනා
    දුකත් මට සැපතා ජීවිතේ හැමදා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    zxwpqp.jpg


    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    u.gif
    l.gif
    a.gif
    t.gif
    i.gif
    o.gif
    n.gif
    s.gif
     
    Status
    Not open for further replies.