පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
සක්මන් කරන මළුව පාළුයි දේවී...
මන් විතරයි නුඹ කිසි දිනෙක නො ඒවී

ඉක්මන් ගමන් එපා පා පැකිලේවී...
දස්කොන් සකිසඳ මා ඔබෙ කුමාරී

-කරුණරත්න දිවුල්ගනේ-
ගායිකාව මතක නැත.සමාවන්න
 

nwnbs

Member
තනි වෙච්ච වෙලාවට පුතුනේ
මතක් වෙනවා නුඹ
හිත කියනව එතකොට
ගිහින් වරෙන් කියල හෙට
ආවත් හිස් අත අරගෙන
සමාවෙලා මට
එදා වගෙම හිනා වෙයන්
ගෙට ගොඩ වෙන කොට...

දොරින් දොරට දර දිය ඇද
බැල මෙහෙවර කර
මං හෙලූ දහඩියයි අම්මා
දුන්නේ කිරි කර
දස මසක් කුස දරා
ලේ කිරි කල පින් අරගෙන...
ඈ නිවන් දකින්නට ඇති
සසරේ තනිවම මම
සසරේ තනිවම මම...

මන්දිරයේ රස මසවුලු
පිරියක් නැති මට
ඔහෙ වැටිල ඉන්න තැනකුත් නෑ
අප්පු ලඟින තැන
කිරි සුවඳ දැනී හූල්ලනව
වැහැරුනු හදවත...
මට හුස්ම ගන්න ලේසියි
නුඹ ඉන්න වහල යට
නුඹ ඉන්න වහල යට...


-ක්‍රිෂාන්ත එරන්දක-
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සක්මන් කරන මළුව පාළුයි දේවී...
මන් විතරයි නුඹ කිසි දිනෙක නො ඒවී

ඉක්මන් ගමන් එපා පා පැකිලේවී...
දස්කොන් සකිසඳ මා ඔබෙ කුමාරී

-කරුණරත්න දිවුල්ගනේ-
ගායිකාව මතක නැත.සමාවන්න

"සෙන්කඩගල වට කල පවුරු වලල්ලේ පෙම් ගී ගැයූ විහගුන් හැපී වැටෙන්නේ...

රන් තරු දෑස පියන් රෑ හද පානේ අත්තන මලක් වෙලා ඔබ ලග ඉන්නේ.."


samitha :)

DL Sakman Karana Maluwa


 

nwnbs

Member

"සෙන්කඩගල වට කල පවුරු වලල්ලේ පෙම් ගී ගැයූ විහගුන් හැපී වැටෙන්නේ...

රන් තරු දෑස පියන් රෑ හද පානේ අත්තන මලක් වෙලා ඔබ ලග ඉන්නේ.."


samitha :)

DL Sakman Karana Maluwa



thanks mathak karala dunnata.
mama meka ehuwe godak issara.den mage langa sinduwa ne.wachana tika witharai mathaka.
thnx 4 the link also...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආ‍දරේ කියන්නෙ නෑ මම නම්
    දුක්පත්දබස මගේ
    හීනය දකින්නෙ නෑ මෙතරම්
    අන්ධයිද ඇස මගේ
    නිහඩව ඉන්නෙත් නෑ මම නම්
    ආදරේ රළවගේ
    ගලනවා ගග වගේ
    මාගේ ජීවේ

    හිත අගුළු ලා හිටය හින්දා
    ඔබ ඇවිත් දොරකවුළු බින්දා
    මගෙ ජීවිතේ ඔබම හින්දා
    මසිත බැන්දා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    .
    සඳ කිඳුරාමයි විද්දේ
    සඳ කිඳුරාමයි විද්දේ
    නුඹ නොදැක්කාට කිඳූරී....
    හී සර වැද පපු මැද්දේ.....
    හිත රිදෙන්වාද සොඳූරී

    කිඳූරා වෙලත් ඇයි ඔහු දුනු දිය ඇද්දේ
    කොඳූරා ප්‍රේමබස් විස හීයෙන් විද්දේ
    මදුරා පුරෙන් දෝ දුක් ගිනි අරගත්තේ
    ඉඳූරා දනිමි සඳ කිඳූරාමයි විද්දේ
    ඉඳූරා දනිමි සඳ කිඳූරාමයි විද්දේ

    සඳ කිඳුරාමයි විද්දේ
    සඳ කිඳුරාමයි විද්දේ
    නුඹ නොදැක්කාට කිඳූරී....

    ගව් ගණන් ඇවිත් අත්වැල වත් නොසැලී
    හිත් උනත් නොසිතු ලෙස අත්වැල ගිලිහී
    කප්පරක් තරම් ඉදිමුණු කදුළු පොදී
    කින්ණරා අත ගන්න නුඹ පින් කලා මදී
    කින්ණරා අත ගන්න නුඹ පින් කලා මදී

    සඳ කිඳුරාමයි විද්දේ
    සඳ කිඳුරාමයි විද්දේ
    නුඹ නොදැක්කාට කිඳූරී....
    හී සර වැද පපු මැද්දේ.....
    හිත රිදෙන්වාද සොඳූරී.........

    ╗ සේනානායක වේරලියද්ද ╔

     
    Jan 15, 2009
    9,238
    368
    0

    රන්තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙකු නොවැ අද එන්නේ

    මිහිර සොයා ගෙන මගෙ ජීවය දැන්
    කඳූලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳූරිය තවමත් මා
    අතමයි වරද තියෙන්නේ........

    ╗ කීර්ති පැස්කුවල් ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහසින් බසීන් සද මඩලින් බසින්
    මිනිසුන් මැද පුතුනේ මිහිමඩලේ ඉදින්
    කදුළු සුසුම් විදිමු හා පෙම්න්
    රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉදින්


    සුපසන් නොවේ ලොව නුඹ මේ උපන්
    නුවනින් වැඩී ලොව සුපසන් කරන්
    විරුවන් ලෙසින් රුදු රණ බිම් මැදින්
    නුඹගේ ගමන් මග හිදිවේ බලන්

    දෙවියන් ලොවේ නිති අසමින් නොවේ
    දිරියෙන් ගතේ ඉටු දෙවියන් මැවේ
    ජය පැන් ‍වඩන් දහඩිය වැල් වලින්
    නුඹගේය ඒ නව ලොව පුංචි පුතුන්

    ගායනය-විශාරද නන්දා මලනී
    පබැදුම-සුනිල් ආරියරත්න
    ගී තනු-සරත් දසනායක

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇ‍ත‍ ත‍රු‍ ද‍හ‍ස්‍ ග‍න‍න්‍
    මැ‍ත්‍ සු‍ර‍පු‍රෙ‍න්‍******
    ව‍ච‍න‍ ම‍ත‍ක‍ නෑ‍ නෙ‍ ඉ‍හි‍:(
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Hadaa Kothanaka Hoo Indee Obea Nida Nonida men.........
    Soya Awasara Bala Kaldana muda Hasa rahanin
    Pelai ma muda suwa dahanin.......
    Sayura Imalath Ksithija Rakawee................
    Miyena Hiru sa gilee gim Andura...........
    Thala Ma sitha Pela giyamuth
    Dawai ma ..............Thaniwela mohothin....
    SUnil Ediri
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මා දුර ඈතක යතැයි සිතා
    ඔබ මෙහි තනිවී ඇතැයි සිතා
    සොවින් තැවී ලතැවී හිඳීමින්
    නිල්මිණී නෙත් යුග බොඳ නොකරනු මැන
    මා දුර ඈතක යතැයි සිතා
    ඔබ මෙහි තනිවී නැතැයි සිතා

    ╗ මර්වින් පෙරේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සද දිය උතුරා අපතේ යයි
    ගිලි
    නාන්නට එන්න ප්‍රියේ
    තරු කැට ගිලිහී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ


    -nirosha-
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්

    රෑ බෝ වීලා අද දින ගෙවිලා වැඩිහිටියන් බලා ඇතී
    අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන් වී යමු හණික අපී

    අප වෙන් වීලා ඉමු සිත් බැදිලා මුළු ලෝකය බලා හිදී
    අපමණ බාධා අප වට සැදිලා එක සිත් සේ ඉදිමු සැදී

    ~ශර්ලි වයිජයන්ත~
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    මං පොඩි කාලේ දැක්කට පස්සේ
    දැක්කේ අදයි නෙ ඔයා
    ලස්සන මුහුනේ මල් මදහාසේ
    කවුරුද ගත්තෙ හොරා....

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද දිය උතුරා අපතේ යයි
    ගිලි නාන්නට එන්න ප්‍රියේ
    තරු කැට ගිලිහී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ

    -nirosha-
    Niroshage sanda gana sindu :lol:
     
    Status
    Not open for further replies.