පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිරිත් පොත සේ පිවිතුරුයි
බණ කතා මෙන් පින්බරයි
සුන්දරයි කව් සිළුමිනේ කවි වගේ
මං නුඹට පානා ආදරේ
මං නුඹට පානා ආදරේ..

janaka wickremasinghe
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිරු දිලෙන අරුණැල්ලේ මායාවී
යන්න වෙන්වී නීල තරු
නෙතු තනිව හිටියාවේ
බොල් පින්නේ
මායාවී
රමණීය
අනුරාග නයනී මායාවී

roo sanda roo

 
Jan 15, 2009
9,238
368
0

මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනාවෙයන්
මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනාවෙයන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්

නෑ මට රජවාසල සීනි කන්න කෑදරකම්
නෑ මට රජවාසල සීනි කන්න කෑදරකම්
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳූන්
මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳූන්

අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නවනම්
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නවනම්

මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනාවෙයන්
මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනාවෙයන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්

රෑ හඳ එළිය ඇවිත් හීන්සැරේ ඉහට උඩින්
රෑ හඳ එළිය ඇවිත් හීන්සැරේ ඉහට උඩින්
සීපදයක් වාගේ කොඳුරනකොට කනට හෙමින්
සීපදයක් වාගේ කොඳුරනකොට කනට හෙමින්
මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්
මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්

අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකන්
අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකන්

මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනාවෙයන්
මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනාවෙයන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්......

╗ රොඩ්නි වර්ණකුල ╔
 
Jan 15, 2009
9,238
368
0

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
ඉඟි නළුවට වශීවී...
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා.......

╗ අමල් පෙරේරා ╔
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පුංචි කේළමක් කියන්න ආස හිතෙනවා
පුංචි මුසාවක් ඒකට එකතු කරනවා
පුංචි තැනින් ඉහළ යන්න මගක් තියෙනවා
පුංචි කැපිලි කෙටිලි මෙකල රටක් වටිනවා

කාව‍ කොතන කොයි මොහොතේ කපන්නේ
සුදුස්සන්ට නිසි තැන අපි නොදෙන්නේ
වැඩපල නොදත් උන්මයි මෙහෙ දිනන්නේ
එහෙමට කැපිලි පිරි රටකිය හදන්නේ

තරහ මරහ ඇතිකල ලංවෙලා හොරෙන්
දියරෙදි වලින් සියලුම බෙලි කපා වරෙන්
ගින්දර දිය යටින් ගෙනගොස් හීන් සැරෙන්
සුදුස්සන් කපා රටකමු වදෙන් පොරෙන්

- යක් දෙරණ -
 
Jan 15, 2009
9,238
368
0


නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවිර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැඩී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා


ලන්ද වනපෙතේ කෝකිල ගැයුම ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ලං වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා......

╗ සේනානයක වෙරලියද්ද ╔



 
Jan 15, 2009
9,238
368
0

මල්සර මල් දුන්නේ
මල් හී සැර එන්නේ
මගෙ දෙනෙතෙහි සැංගී
කවුරුද සැතපෙන්නේ.....

╗ අමරණිය ජෝති ╔

 
Jan 15, 2009
9,238
368
0

කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
ආලෝක ධාරාව උතුරා ගියා
සුදු නංගියා මාගෙ හිනැහී ගියා
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා

සුදු නංගි ඔබ හින්දා වන මල් පිපෙයි
සොමි සඳට ඔය කැල්ම නව හාදු දෙයි
සුදු නංගි ඔබ හින්දා වන මල් පිපෙයි
සොමි සඳට ඔය කැල්ම නව හාදු දෙයි
ආලෝක ධාරාව උතුරා ගියා
සුදු නංගියා මාගෙ හිනැහී ගියා
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා

ආලෝකයේ පහණ දල්වා තියා
දෙන්කෝ නගෝ මාගෙ ආදරය පා
ආලෝකයේ පහණ දල්වා තියා
දෙන්කෝ නගෝ මාගෙ ආදරය පා
හසරැල්ලෙ කඳුලැල්ල සඟවා තියා
සුදු නංගියා මාගෙ හිනැහී ගියා
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා

ජීවිතයෙ ගංගාව පැදලා යමු
දුක සෝක කම් කටොළු උහුලා ගමු
ජීවිතයෙ ගංගාව පැදලා යමු
දුක සෝක කම් කටොළු උහුලා ගමු
ඔබ හින්දා මා වින්ද දුක් වේදනා
හසරැල්ලෙ ඔබෙ ගෑවිලා සුන්වුණා

කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා
සුදු නංගියා මාගේ හිනැහී ගියා
ආලෝක ධාරාව උතුරා ගියා
සුදු නංගියා මාගෙ හිනැහී ගියා
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා....

╗විල්බ(ර්)ට් ඇන්තනි ╔
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
What if I wanted to break
Laugh it all off in your face
What would you do?

What if I fell to the floor
Couldn't take all this anymore
What would you do, do, do?

Come break me down
Bury me, bury me
I am finished with you

What if I wanted to fight
Beg for the rest of my life
What would you do?

You say you wanted more
What are you waiting for?
I'm not running from you

Come break me down
Bury me, bury me
I am finished with you

Look in my eyes
You're killing me, killing me
All I wanted was you

~ 30 STM ~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නැවුම් දවසක
    සීතල හිමිදිරියක

    සිහිලැල් පවනැල්ලක
    දිලිසෙනා

    නැවුම් දවසක - කසුන් කල්හාර
    thnx


    මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනාවෙයන්
    ╗ රොඩ්නි වර්ණකුල ╔
    :eek: danne dakke, meke mp3 eka thiyenawa nan ara thread eke daannako
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සූසැට බරණින් සැරසීලා
    නාකපනා වැහි වැටෙන වෙලේ
    විසාකා තමෝ පැමිණි විලාසෙන්
    මට ඉන්නට බෑ නිසංසලේ

    neela
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මද නළට කියා ඇතත්
    ඔබ සමඟ කියා නැතත්
    මං ඔබට නොකී මේ කතන්දරේ
    මට ඔබේ ළඟට ඇවිත්
    එය කියා දෙන්න තවත්
    හිත කියයි සොඳූර දැන් නිරන්තරේ

    ආයේ පවන සමඟ මුමුණ මුමුණ
    මා හිමින් සැරේ
    කීවේ සිතක සුවඳ ඔබට ගෙනෙන
    පෙම් කතන්දරේ......

    ╗ රූකාන්ත ගුණතිලක ╔
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    when i close my eyes tonight
    down my dreams the velvet ravens fly
    so i hold on...

    wither goes the way i ride
    in the moonlit ravens eyes
    starring past the purple skies tonight..

    im holding on and i
    find out the only way goes down
    and the weary drowns
    better hold on tight

    where leads this way i go
    velvet one i only know
    every raven craves a crimson stones..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ
    නොදුටු නිම්නය
    ඔබය මගෙ ජීවිතයේ
    රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ
    නොදුටු නිම්නය
    ඔබය මගෙ ජීවිතයේ

    bandula wijeweera
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් රේණු පොඩි වීදෝ
    බඹරුන් ගියේ කොහෙදෝ
    ලොව තනි වීනම්
    මා ළං වෙන්නම්
    ඔබ විකසිතව හිඳී නම්
    මල් රේණු පොඩි වීදෝ

    මලක් සොයාගෙන බඹරුන් එන්නේ රොන් ගන්නයි උදයේ
    මලක් සොයාගෙන බඹරුන් එන්නේ රොන් ගන්නයි උදයේ
    මල් පෙති දෑතින් මුව මඩල වසා අහක බලා ඉන්නේ

    මල් රේණු පොඩි වීදෝ
    බඹරුන් ගියේ කොහෙදෝ
    ලොව තනි වීනම්
    මා ළං වෙන්නම්
    ඔබ විකසිතව හිඳී නම්
    මල් රේණු පොඩි වීදෝ

    chandrasena Hettiarachchi

     
    Status
    Not open for further replies.