පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ado Thm meka ahuwada
    මාත් ඇහුව
    කමක් නෑ නෙ ?
    සුරංගනි කියන ඩියල් එකත් ඉන්න නෙද ?
    ඌ අපෙ ඉස්කොලෙ ඩයල් එකක්ලු:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    surangani newi yako :P umba eka ahuwada lolz ahapan poddak :P
    umbe skul ekeda ?? eka thamai uge pada poddak :lol::rofl:
    හරි බං සුරංගනි
    සිංදුව කියන ඩ්යල් එක නෙද කියල ඇහුවෙ මැට්ටා:lol:
    එතකොට උඹල ඔය ලොකු කරන් ඉන්න කසුන් කාරය
    "මං පොරක් තමයි කියද්දි "
    උඹලගෙ ඔය පඩ මීටරෙ ලිබ්බොක්ක අස්සෙද තිබ්බෙ:lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    හරි බං සුරංගනි
    සිංදුව කියන ඩ්යල් එක නෙද කියල ඇහුවෙ මැට්ටා:lol:
    එතකොට උඹල ඔය ලොකු කරන් ඉන්න කසුන් කාරය
    "මං පොරක් තමයි කියද්දි "
    උඹලගෙ ඔය පඩ මීටරෙ ලිබ්බොක්ක අස්සෙද තිබ්බෙ:lol:

    kavuda kiwwe kasun loku karan innawa kiyala :P ugeth pada thamai . sure ekata mbalage skul wenna athi :rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හරි බං සුරංගනි
    සිංදුව කියන ඩ්යල් එක නෙද කියල ඇහුවෙ මැට්ටා:lol:
    එතකොට උඹල ඔය ලොකු කරන් ඉන්න කසුන් කාරය
    "මං පොරක් තමයි කියද්දි "
    උඹලගෙ ඔය පඩ මීටරෙ ලිබ්බොක්ක අස්සෙද තිබ්බෙ:lol:

    හුහහහ ඒ උනත් කසුන් ගෙ ෆ්ලොරීට් ගොන් ජෝක් නෑ බන්:lol::lol::lol::lol:
    අනික උඹ පොරක් ද කියල අහද්දි උඹනම් "මම පොන්සියෙක්මි" කිව්වට අනික් උන් එහෙම නෑනේ බන්
    :lol::lol::rofl::rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හුහහහ ඒ උනත් කසුන් ගෙ ෆ්ලොරීට් ගොන් ජෝක් නෑ බන්:lol::lol::lol::lol:
    ඇත්තට ෆ්ලොරීට් නැති ගොං ජෝක්ද තියෙන්නෙ ?:P

    ම‍ච‍ං‍ උ‍ඹ‍ ද‍න්‍න‍ව‍ද‍ මෝ‍ඩ‍ ජෝ‍ක්‍ කි‍ය‍න්‍නෙ‍ මො‍නා‍ද‍ කි‍ය‍ල‍ ?
    අනික උඹ පොරක් ද කියල අහද්දි උඹනම් "මම පොන්සියෙක්මි" කිව්වට අනික් උන් එහෙම නෑනේ බන් :lol::lol::rofl::rofl:

    මේ‍ උඹම‍ ති‍යෙ‍න්‍නෙ‍
    ගොං ජෝක් දාල බොරුවට හිනාවෙන්න එපා බං :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    රොබ රෝසියා සෙවනේ ඉදන්
    ඔබ කී කතා සුළගේ ගිහින්
    හිනා වෙන හැම මලක් ගානෙම
    මන් ආදරෙයි කීවත් ඉතින්


    හසරැලි අරන් එන පෙම්වතුන්
    කදුළැලි දරන් යන පෙම්වතුන්
    මට කියා දෙනවද කදුළක් තරම්
    සීතලම දෙයක් තව තියෙනවනම්


    ඔබ හමු උනත් නොසිතූ ලෙසින්
    තව අතක පැටලී ආදරෙන්
    මට නොදී ගිය තව කදුළු ඇතිනම්
    එපා දෙන්නට ඔහුට නම්


    ~ දිවුල්ගනේ ~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද තරු නිහඩයි
    ගහ කොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මන බන්දන මූහුණ නුරා
    කැල්මෙන් මත් වුණා
    පාද කිකිණි හඬවන සංගීතේ
    මුතුහර ගෙල පැද්දේ ගී ගයන විලාසේ
    නෙතු අග බැල්ම නුරා
    මන බැඳ මට ද හොරා
    මන බන්දනා......

    ╗ ලක්ෂ්මන් හිල්මි ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ම හද දෝතින් ගෙන පැතූ
    පැතුම් කුසුමෙහි පෙති කඩා හැර
    නුවන් යුග කදුලින් තෙමා හැර
    නිමල පෙමකට නිගා කල මට
    වෛර නොකරනු මැනවි සොදුරියේ

    කටුක දුක් හදවත දවද්දී
    නිවාලන්නෙම් කෙ‍ලෙස ඔබ හද
    බිදුනු පෙම ඉකිබිද හඩද්දී
    සිනා රැල්ලක වේද සොම්නස

    සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
    වරම් නැත අභිසෙස් ලබන්නට
    නුහුරු නුපුරුදු ලොවක යසසිරු
    නොහැක ඔබ අභියස රගන්නට

    ගායනය දයාන් විතාරණ
    පබැදුම යශෝදරා විමලධර්ම

     
    Jan 15, 2009
    9,238
    368
    0

    ලස්සනයි ආදරේ ගලා යන හසරැල්
    සුන්දරද ඒ නමුත් නොතිබිනා
    එකම එක එකම එක බිඳක්වත් කඳූලැල්...

    ╗ අමල් පෙරේරා ╔
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රන් තාරකාවන් දිළෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලි

    මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
    සඳවතිය පාවී ගියා
    මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
    සඳවතිය පාවී ගියා
    පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
    මේ හැටිම නපුරුයි කියා
    මේ හැටිම නපුරුයි කියා

    රන් තාරකාවන් දිළෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලි

    මා උන්නෙ දොර කවුළු හැරදා තියා
    ඔබෙ සුවඳ ඒ යැයි කියා
    මා උන්නෙ දොර කවුළු හැරදා තියා
    ඔබෙ සුවඳ ඒ යැයි කියා
    නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
    මුළු රැයම ගෙවිලා ගියා
    මුළු රැයම ගෙවිලා ගියා

    රන් තාරකාවන් දිළෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලි.......

    ╗ ජගත් වික්‍රමසිංහ ╔
     
    Status
    Not open for further replies.