පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔ‍බ‍ ල‍ඟ නැ‍ති‍වි‍ට‍
    හි‍රු‍ ස‍ඳු‍ මි‍ලි‍න‍ව‍
    ලෝ‍ක‍ය‍ නවතින‍වා‍
    සුසුමක සිරවී
    හදවත නවතිනවා

    ම‍ට‍ මු‍ලු‍ ලො‍ව‍ම‍ ඔ‍බ‍යි‍
    ම‍ගෙ‍ මු‍ලු‍ ලො‍ව‍ම‍ ඔ‍බ‍යි‍
    සි‍න‍හ‍ව‍ ක‍ඳු‍ල‍ ඔ‍බ‍යි‍
    ජ‍ය‍ පැ‍ර‍දු‍ම‍ත්‍ ඔ‍බ‍යි‍ ~~
     

    nwnbs

    Member
    මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ...
    ඒ වගෙයි මගේ හැඟුමන් තරු වලින් ගණින්නට බෑ...
    නෙත් පියවෙනා තුරා කොහොම කියන්නද මමත්...
    ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා ඔබත්...


    -දයාන් විතාරණ-නන්දා මාලනී-
     
    Last edited:

    nwnbs

    Member
    පාර මාරු වෙන්නෙ ඇයිද
    මා දු‍ටුවම නංගියේ
    මා එපා වෙලා නම්
    වෙන පාරක යන්නම්
    නැතිනම් ගම් පලාත අතහැර යන්නම්...

    -ලයනල් රන්වල-

    මට රන්වල මහත්තයගෙ ගීත ඕනෙ...කා ගාවද තියෙන්නෙ?
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පාර මාරු වෙන්නෙ ඇයිද
    මා දු‍ටුවම නංගියේ
    මා එපා වෙලා නම්
    වෙන පාරක යන්නම්
    නැතිනම් ගම් පලාත අතහැර යන්නම්...

    -ලයනල් රන්වල-

    මට රන්වල මහත්තයගෙ ගීත ඕනෙ...කා ගාවද තියෙන්නෙ?
    මා‍ ගා‍ව‍ ති‍යෙ‍න‍ව‍, ම‍ම‍ එ‍ව‍න්නන්:yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෙතු ගැටුනු සැණින නුඹගේ
    හුරු පුරුදු බවකි දැනුනේ
    දුර ගෙවා පැමිණි සසරේ
    හමුවුණේ කොතැන සොදුරේ...

     
    Jan 15, 2009
    9,238
    368
    0
    දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
    සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දු
    සංධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ
    කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අඩන්නෙ ඇයි සුදු මැණිකේ
    කියන්න පණ මාගේ
    හෙළන්නෙ ඇයි කදුළැලි
    ආදර නිල් මිණි දෑසේ


     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිරු ලග සීතල සොයනා
    සද ලග උණුසුම පතනා
    ලොව තුල අප සැරිසරනා
    සිහිනයෙ තනියට සිටිනා
    සිහිනය. තනියට සිටිනා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රෑසීත නල රැල් ඇදී
    බෝ මළුවේ නා පත් සැලී
    සැනසේවි මා හද නිවී

    ♦ක්ලැරන්ස්♦
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා

    එකට එක් වී එකට කා බී එකට සැතපීලා
    උගුල අටවයි විපත පටලයි මුරුඝ ගති පාලා
    ලෝකයේ මර විසක් නැත මිනිස් විස වාගේ

    සිනහවෙන් හෝ .....

    තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා
    ඔහුගෙ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනි ම මිරිකා
    සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසා ගේ

    සිනහවෙන් හෝ .....

    යුක්ති ධර්මේ ජය ගනීවී දිලෙන ලෙස දිණිදා
    නැත්ත නැතිවෙයි ඇත්ත හෙලිවෙයි යම් දිනක මතුදා
    ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේ

    සිනහවෙන් හෝ .....

    ගායනය :- අල්හාජ් මොහිදින් බෙග්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආ‍ද‍ර‍ හැ‍ඟු‍ම්‍ .. ආ‍ද‍ර‍ හැ‍ඟු‍ම්‍..
    නු‍පු‍රු‍දු‍යි‍ ම‍ට‍ නු‍පු‍රු‍දු‍යි‍
    ඒ‍ හැ‍ඟු‍ම්‍
    ආ‍ද‍ර‍ හැ‍ඟු‍ම්‍ ආ‍ද‍ර‍ හැ‍ඟු‍ම්‍
    ආ‍ද‍ර‍... හැ‍ඟු‍ම්‍...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ හිඳ පුරුදු ඇතී
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
    ....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කලදක් වත් තෙත් නොවූ හිතක් ගැන:eek:
    කප්පරකට පැතු උතුම් පැතුම්:(
    ඵල දෙන්නේ නැති එක සත්තයි දැන්:yes:
    ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
    :lol::yes:
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    සාද තෙපුල් කොහි ගියාද දේවතාවියේ
    සේද සිනා උඩු සුළඟේ පාවෙලා ගියේ
    හාද වෙලා උන්නු මතක නැතිද ඔබ ලයේ
    ආදරෙන් බලන්න එකම එකවරක් ප්‍රියේ

    සුළු මොහොතක සුවය දිදී දැවටුනත් නෙතේ
    සුන්දර බව කොච්චරක්ද ඉන්ද්‍රචාපයේ
    තරු කැකුලක් වී ඉන්නම් ඔබ සමීපයේ
    සඳ සාවිය වී හිඳීන්න චන්ද්‍රා යහනේ
    චන්ද්‍රා යහනේ

    සාද තෙපුල් කොහි ගියාද දේවතාවියේ
    සේද සිනා උඩු සුළඟේ පාවෙලා ගියේ

    පමා වෙලා වස්සානය නාවත් කම් නැතුවා
    වැහිලිහිණීයෙනේ වඩින්න ගිම්හානය නොතකා
    පිණි කඳූලක් වී ඉන්නම් ඔබේ තනිය මකලා
    පද්ම තටාකේ දිලෙන්න පියුමක් වී පිපිලා
    පියුමක් වී පිපිලා

    සාද තෙපුල් කොහි ගියාද දේවතාවියේ
    සේද සිනා උඩු සුළඟේ පාවෙලා ගියේ
    හාද වෙලා උන්නු මතක නැතිද ඔබ ලයේ
    ආදරෙන් බලන්න එකම එකවරක් ප්‍රියේ....

    ╗ සංගීත් විජේසූරිය ╔
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේ ඉර හද යට හමුවී
    ආදරයෙන්
    කතා කරපු අය සෙනේ වඩපු අය
    ළඟ පාතකවත් නෑ !
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
    එනමුදු එය වරදක් බව දන්නෙමි
    පෙම් නොකරන්නට හිතුවද ඔබ වෙත
    සෙනෙහස ලියලයි නොදැනිම හද මැද......
    :rolleyes:

    මිල්ටන් මල්ලවආරච්චි
     
    Status
    Not open for further replies.