පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දෙවනි පදය
හිම මත උණුසුම පතනා

නේද..:)
ඉහි ඉහි........ ඔව්නෙ..... තෑන්ක්ස් කිව්වට :eek: ටූ ලේට් ටු එඩිට්
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Every time I breath I take you in
And my heart beats again
Baby I can't help it
Keeping drawning in your love

~ BSB ~
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පෙර කාලේ බාලොලි බාලේ
    මා සිත් අරණේ පිපි මලේ
    මදු සුවදේ මුසු වූ නිබදේ
    එක අත්තක පිපි මල් වගේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගේමක් දීලා ගිය අවුරුද්දේ
    වැලිකඩ ඉදලා එළියට ආවේ
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා
    හොරකම් කරලා ජීවත් වෙන්නේ..:lol::cool:

    ~iraj~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    තුන් සිත දැහැන්ගත වෙලා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන
    ස්වරයේ සලිත වන්න
    සිත ළග ගයනවද ඔයා...:love::love:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ළං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී......
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
    දුවපැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඔහු සමගින් එදා ඒ මා තමා
    අද නැතුවා වගේ ඔහු මේ ගමේ
     

    monshades

    Member
    Oct 5, 2008
    159
    0
    0
    Ka gawa hari theyanawada Aamarasiri Peiris ge "Wala Athula Siriyahane" lyrics? Thiyenawanam upload karanna pls....:D:D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටිතැන් මතකයෙ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් නැති නැති ගානය

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි :no::no:

    ~ විශාරද ගුණදාස කපුගේ
     

    nwnbs

    Member
    බණ කියන රටක්
    බණ අහන රටක්
    යුධ බිමක් උනේ කෙලෙසා....
    එය නිවන මගක්
    මල් පිපුණු ලොවක්
    අපි දකිනු ඉතින් කවදා...

    -එඩ්වඩ් ජයකොඩි-
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සැනදෑ අහසේ පාවි යනවා.. අකීකරු සුලගක් පාර කියනවා.. කවුරුවත්ම නැහැ හැඩ වැඩ විමසන්න.. කවුරුවත්ම නැහැ.. පාර අසාගන්න.. සැනදෑ අහසේ පාවි යනවා.. තනිව මා.. තනිව මා.. තනිව මා.. :( :( :(
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පෙරුම් පුරා දුක සේ ගලපාගත්
    කවිය ඔබම වී නැළවුන යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
    ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය

    සොඳුරියේ... කාලය කොතරම් නපුරුද
    දිවිහිමියෙන් කඳුලැලි පුරවාගෙන
    රැකගත් ආලය උදුරාගෙන ගිය
    කාලය කොතරම් නපුරුද සොඳුරිය

    ~ අමරසිරි පීරිස්
     

    nwnbs

    Member
    සැනදෑ අහසේ පාවි යනවා.. අකීකරු සුලගක් පාර කියනවා.. කවුරුවත්ම නැහැ හැඩ වැඩ විමසන්න.. කවුරුවත්ම නැහැ.. පාර අසාගන්න.. සැනදෑ අහසේ පාවි යනවා.. තනිව මා.. තනිව මා.. තනිව මා.. :( :( :(

    :( :( :(:no:
    1.gif
    1.gif
    1.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවි‍තයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලොකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නෙගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ළඟ .....

    දිවා රැයේ දකින සිහින පවන් සලා ඟිමන් නිවයි
    සිහින ලොව ම ගරා වැ‍ටී තැවුලින් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නෙගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ළඟ .....


    ගායනය :- සෝමතිලක ජයමහ
     

    nwnbs

    Member
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා...
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

    කළුවර රෑ සඳක් වගේ
    අහසේ නුඹ ඉන්නවනම්
    ආසයි මම නොකී කවිය
    ඔබට කියන්න...
    තරහක් නෑ නුඹ බැස යන්න

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනවනම්
    ආසයි මං කවුලු පියන් ඇරල තියන්න
    තරහක් නැහැ නෑවිත් ඉන්න...


    -අමරසිරි පීරිස්-
     
    Status
    Not open for further replies.