පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ ඇපල් මලක් වාගේ
    ලස්සන වසන්ත‍කාලේ
    මට හදිස්සියෙන් වාගේ
    හමු වූ......
     

    nwnbs

    Member
    හන්තාන දෙසින් එන
    මුදු සීත සුලන් ‍රැළි
    ඔබ තාම හොඳින් හඳුනනවා නම්...
    ගෙයි පාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කරගන්නම්...


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ක‍වු‍රු‍ව‍ත්‍ නැ‍හැ‍
    ක‍වු‍රු‍ව‍ත්‍ නැ‍හැ‍
    එ‍ගො‍ඩ‍ට‍ ය‍න්‍න‍ට‍
    එ‍ගො‍ඩ‍ට‍ ය‍න්‍න‍ට‍
    ...
    ඉ‍ර‍ග‍ල‍ වැ‍ටි‍ලා‍ ඉ‍වු‍ර‍ දෙ‍පැ‍ත්‍ තේ‍
    අ‍දු‍ර‍ ග‍ල‍න‍වා‍ පා‍රු‍ව‍ ඇ‍තු‍ළ‍ට‍
    ල‍න්‍තෑ‍රු‍ම‍ කෝ‍ ඔ‍හෙ‍ ති‍බු‍ණා‍වේ‍
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමනී
    අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමනි
    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමනී
    එවන් අතීතය හිමි කර දෙන්නේ කඳුලු බිදක් පමනී

    දිනයක යලි අප හමුවේදෝ සිත වද දෙනවා සැනෙකින්
    නන්නාදුනනා දෙදෙනෙකු විලසින් ඉන්නට හැකිද ඉතින්
    දිනයක යලි අප හමුවේදෝ සිත වද දෙනවා සැනෙකින්
    අප පිලිබද සිත සෙනෙහස රන්දා වෙන්වී යමු සැනෙකින්


    ශර්ලි වෛජයන්ත

    :love::love::love::love::love::love:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුපෙම් සුවදක් අරන්
    ඇවිත් සුලගක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

    ~ රොෂාන් & ශානිකා ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී.....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සුපෙම් සුවදක් අරන්
    ඇවිත් සුලගක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

    ~ රොෂාන් & ශානිකා ~

    සදා රැදෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ:love::love::love:

    :yes::yes::yes:
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    I Can't Wait

    I can't wait
    I can't wait

    [Verse 1]
    I think of you
    When the morning comes and the nighttime goes away (all day)
    Don't you ever think that we won't be okay (no way)
    There is nothing stopping me from loving you
    Touching and rubbing and kissing and hugging you
    What's this feeling taking over me
    Baby that's love and it ain't no stopping it
    I don't know as far as the eyes can see
    Pick up the pace and it aint no dropping it
    Always forever I'll be by your side
    You're my Bonnie I'm your Clyde
    That's the way that its gonna be
    I'm in love with you and you in love with me

    [Chorus]
    (I can't wait)
    Sit down and talk for a minute
    Go outside and take a walk for a minute
    It's you and me
    (I can't wait)
    Sit down and talk for a minute
    Go outside and take a walk for a minute
    It's you and me

    [Verse 2]
    (I can't wait)
    I can't believe
    That someone like you will love me endlessly (forever)
    If this goes our way my love will always be (eternally)
    You have set my mind my love my heart so free
    Together forever however just you and me
    What's this feeling taking over me
    Baby that's love and it aint no stopping it
    I don't know as far as the eyes can see
    Pick up the pace and it aint no dropping it
    Always forever I'll be by your side
    You're my Bonnie I'm your Clyde
    Cause that's the way that it's gonna be
    I'm in love with you and you're in love with me

    [Chorus]
    (I can't wait)
    Sit down and talk for a minute
    Go outside and take a walk for a minute
    It's you and me
    (I can't wait)
    Sit down and talk for a minute
    Go outside and take a walk for a minute
    It's you and me

    [Bridge]
    (I can't wait)
    To have you right next to me
    Here by my side
    (I can't wait)
    To kiss and caress you girl
    While holding you tight
    (I can't wait)
    Can't imagine life without you
    It just ain't right
    (I can't wait)
    I got a whole lot of loving
    And you gonna get it tonight

    [Chorus]
    (I can't wait)
    Sit down and talk for a minute
    Go outside and take a walk for a minute
    It's you and me
    (I can't wait)
    Sit down and talk for a minute
    Go outside and take a walk for a minute
    It's you and me
    I can't wait
    I can't wait
    I can't wait




     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ පිණි දියේ හිම කුමරියේ
    ජීවිත කැලේ...පිපි මල් වැලේ
    මා හා බැදී ගිනි කාශ්ඨකේ
    කදු හෙළ් දීගේ..සැඩ මාරුතේ
    ඔබ හමා යනවා
    අපි හමා යනවා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I find the map and draw a straight line
    Over rivers, farms, and state lines
    The distance from 'A' to where you'd be
    It's only finger-lengths that I see
    I touch the place where I'd find your face
    My finger in creases of distant dark places

    I hang my coat up in the first bar
    There is no peace that I've found so far
    The laughter penetrates my silence
    As drunken men find flaws in science

    Their words mostly noises
    Ghosts with just voices
    Your words in my memory

    Are like music to me

    I'm miles from where you are,
    I lay down on the cold ground
    I, I pray that something picks me up
    And sets me down in your warm arms

    ~ Snowpatrol - ft. Martha Wainwright ~

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සඳ පිණි දියේ හිම කුමරියේ
    ජීවිත කැලේ...පිපි මල් වැලේ
    මා හා බැදී ගිනි කාශ්ඨකේ
    කදු හෙළ් දීගේ..සැඩ මාරුතේ
    ඔබ හමා යනවා
    අපි හමා යනවා

    :D:D lassana sinduwak...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳලේඛා සඳගිරි හිසින් ළැඟුම් ගනී මගේ ලෝකෙ
    රූ ඡායා සෙවනැලි දිගාවෙමින් ළගින් ඉදී මගේ


    විමානයෙන් ආ‍ ස‍ඳ‍ සේ‍ ස‍ඳු‍න්‍ කැ‍ලෙ‍න්‍ එ‍හා‍
    ගෙ‍නා‍ සි‍ත‍ක්‍ ර‍‍ං‍ තැ‍ටි‍යෙ‍න්‍ නො‍දී‍ ග‍ති‍න්‍ එ‍දා‍
    හ‍ත‍ර‍ ව‍ටි‍න්‍ ම‍ල්‍ වැ‍හැ‍ලා‍ සි‍ත‍ට‍ ක‍තා‍ ක‍රා‍
    ඉ‍ති‍න්‍ හි‍තෙ‍න්‍ එ‍දා‍..
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අයන්න කියන්න ලොවටම ඇහෙන්න
    එන්න මගේ මල්ලි
    දුවන්න පනින්න නටන්න ගයන්න
    එන්න මගේ නංගී...:D;)
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
    දූ දරුවන් හිනැහී ඇති දෝ
    උන්ගේ සිත රැඳී තනිය මකන්නට
    මවුනට කවදා හැකිවේදෝ
    .....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මගේම ආදර අම්මාට

    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
    මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
    මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ
    විශාකාව වේවා
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
    අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්
    සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
    යන්න නුඔ ගියා උගසට දරු සෙනේ අරන්

    ....

    කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩි කියයි
    නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි
    මටත් නින්ද නෑ සිත නුඔ ගැනම ගතු කියයි
    හඩන සිතට වන මල් පැණි නැතුව බැරි හැඩයි:rolleyes:
     
    Status
    Not open for further replies.