පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාදු සාදූ වන්දනා
 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    තනිවී සිටින්නයි මා අදහස් කළේ..
    ඔබමයි සොය ඇවිදින් එය වෙනස් කලේ..
    පහදා කියුවත් නැහැ සවන් යොමු කලේ..
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රගහල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලිසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිමගිරි අරණේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තව දිනක් ගෙවුනා
    පෑල දිග අහසේ හුදකලා වී ඔහේ පාවෙන
    වළාවක් බඳූ ජීවිතේ
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හඩ හඩා තැවෙන මතකයෙන්
    පිස දමා කදූලූ මුළුමනින්
    මල්ක් සිතා ළංවෙමින්
    සිඹිමි නුඹව සෙනෙහසින්

    -ප්‍රදීපා -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතින් කපුරු සුවඳින් සැන සෙන්න දේවියේ
    නෙතින් හෙළන කඳුළක සුව දනිමි දේවියේ
    නොතිත් පෙමක රස වැළදූ සොඳුරු දේවියේ..
    ඉතින් මට කියන් එහි රස වල්ලි දේවියේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රූ රසේ අදිනා ලෙසේ අත් ලෙ‍ල දිදී විදුලිය පබා
    රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
    කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නෙතගින් සබා
    මම් කෙසේ පවසම් එසේ වර සුර ලදුන් දුන් රග සොබා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිනවන්ට සවන් ඇසුවන්ගෙ සොදින්
    සංගීත සිංහල දීපේ
    මා වාගෙ උගත් පෙර කාලෙ අයෙක් නැත
    ඊට දුර්ජනා කෝපේ
    මහ මෝඩකමක් තව ඇද්ද රටේ
    මා එක්ක අනේ ඇයි කෝපේ
    ඇන්නෑ ඊර්ෂ්‍යා
    මුන්ගේ මෝඩකම් පේනා

    සංගීත කාරයෝ බොහොමැයි
    පුප්පන්ට ඉතා සමතෝමැයි
    දැන්ගත්තු ශාස්ත්‍රයක් නැතිමැයි.........:lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වට ඇති සමුදුර බැම්මෙන් එපිටට
    අඟලක් අප හට හිමි නැත්තේ
    පැතුම් පතාගෙන බිහිකළ මව මෙන්
    දිනු බිම ඔබ රැක ගත යුත්තේ
    !
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
    රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...
    නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
    මා හා....මේ මල් මාවතේ...
    ආ වා..ඔබ සිතු සේ...

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බො‍ද‍ මී‍දු‍ම්‍ ක‍දු‍රැ‍ල්ලේ
    සුරංගනා රජ දහනේ
    ඔබේ සිනා කදුළු බිදක්
    හෙටත් වාසනා
    හෙටත් වාසනාවන්

    සිහින නදී රළ රැල්ලේ
    පැතුම් රුවල් රන් ඔරුවේ
    ඔබේ නිමල නිද්‍රා ගී
    මටත් වාසනා
    මටත් වාසනාවන්

    - Abeywardane , Sujatha -


     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ආතල් එකේ සෙට් එක දාගෙන අපේ ගමේ මම ටුක් එලවන්නේ
    ගමටම ඇහෙනවා මගේ සයිලනර් සද්දේ
    රෝද දෙක පන්නල සුදු cup එක මැද්දෙන්
    වටේට stiker අලවලා කලු දුම නැත
    gtr sound system PDA එකකුත් ඇත
    එල එල එල එල ඒ ඒ ඒ තොරණක් වගේ මගෙ ටික
    හෝන් එකේ අද්දෙ පට්ටා ගහපු ගමන්
    බයවෙන්න එපා අශ්වයෙක් නෙවි මචන් මං :rofl::rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    We break our enemies with fear, and
    we've seen how the tears come around
    We've built our confidence on wasteland
    We've seen how the walls come down

    Life burns

    A man dies like a butterfly
    Life burns from the touch of the reaper
    All things must pass
    One love is a crooked lie
    The world lies in the hands of evil
    We pray it would last

    Life burns

    ~ ApocalypticA ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පවකින් පෙර අත්භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුනා....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Here we are in the arms of one another
    And we still go on searching for each other
    Knowing that hate is wrong and love is
    Right for us tonight

    When I look into your Spanish eyes
    I know the reason why I am alive
    And the world is so beautiful tonight

    It's a place I've never been
    And it comes from deep within
    And it's telling me that I'm about to win first prize
    Knowing all I have to do
    Is reach out my hand to you
    Anytime I want to look into your Spanish eyes


    ~ BackStreet Boys ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
    පස්සට යන්නෝ පස්යට යන්නෝ
    දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
    නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ...
    දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
    නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ

    හිරුදෙවි නැමැදූ හෙළ හිරු පරපුර
    තිස් දහසක් වස් ඉපැරණි ඉතිහස
    උරුමයැ ඇති ලොවැ පැරණිම මනුදෙස
    මේ සිංහල දෙරණය ලොවැ අසදිස
    මේ සිංහල දෙරණය ලොවැ අසදිස
    මේ සිංහල දෙරණය ලොවැ අසදිස

    පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
    පස්සට යන්නෝ පස්යට යන්නෝ..

    වැඩක් නොගෙන දිය බිඳකදු සයුරට
    නොයවා වැව් බැඳි මේ සිංහල දැය
    වැවෙන් කෙතක් කෙත් පෙළෙන් රටක් නැගි
    ලොවැ තිරසර දැය මේ සිංහල දැය
    ලොවැ තිරසර දැය මේ සිංහල දැය
    ලොවැ තිරසර දැය මේ සිංහල දැය

    පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
    පස්සට යන්නෝ පස්යට යන්නෝ.
    දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
    නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ...
    දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
    නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ
    දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
    නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ


    Music- Sahan Ranwala

    Lyric- Seninda Dikvijaya Bandara

    Sung by- Surangi Kosala/ Thilina Adhikaram/ Pradeep Sampath
     
    Status
    Not open for further replies.