පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නෑ අමල්කා අක්කෙ
this is us ද මොකක්ද එකක්:)
මේ අවුරුද්දෙ ඇවිල්ල තියෙන්නෙ:)
යෙශ් යෙශ්.......... මං තාම ගත්තෙ නෑ ඒක :rofl:
 

*#DHI#

Member
Oct 22, 2008
408
3
0
My computer
yaluwane mama adhai me thread 1dhakke ithin hithuna dhan man ahana sindhuwa oyalatath penwanna.harima lassana sindhuwak,a wagema lassana therumak thiyenne.:):):)

නෙතට උළෙලක් විය එදා ඔබ කදුලු බින්දුවක් වුව මෙදා,
මේ තරම් හිත පරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා.....

ඔබෙන් තොරවූ ලෝකයක් ගැන හිතන්නටවත් නොහැකි හින්දා,
ඔබෙ සිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න කැන්දා

ඔබේ රුව රසදුනක් වූවට කමක් නැහැ මට තවත් ඇසකට,
නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිති වනු බැහැ දරාගන්නට....

 
  • Like
Reactions: amila_90210

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔබ නොදනී මුලි ලොවම දනී :P
මම නම් තාම අහුවේ නැත. පේන හැටියට නම් ගතියක් නැත :dull:
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇල්බම් එක අහන්න ඕනා :nerd: බලමු අහලම :P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
බෑයි කියලා බෑයි කියලා බෑ
බෑයි කියලා බෑයි කියලා බෑ
බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නගේ
බෑ කියලා බෑ බෑ බෑ


 

Dhananjaya007

Member
Aug 4, 2009
1,290
17
0
Sealed With A Kiss
Though we gotta say goodbye for the summer
Darling I promise you this
I'll send you all my love
Every day in a letter
Sealed with a kiss

Guess it's gonna be a cold lonely summer
But I'll fill the emptiness
I'll send you all my dreams
Every day in a letter
Sealed with a kiss

I'll see you in the sunlight
I'll hear your voice everywhere
I'll run to tenderly hold you
But darling you won't be there
I don't wanna say goodbye for the summer
Knowing the love we'll miss
Oh let us make a pledge to meet in September
And seal it with a kiss

Guess it's gonna be a cold lonely summer
But I'll fill the emptiness
I'll send you all my love every day in a letter
Sealed with a kiss
Sealed with a kiss
Sealed with a kiss
:(
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඈස ගටෙනා දසදහසක් නෙතු මත ඔබේ දෑසම මා සෙව් තරම්....ඒ නෙතු කිසිදින ම සතු නොව බව දෑන දෑන මා පෙම් කෙරු තරම්..... ඔබ නොදනී... මුලු ලොවම දනී...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපුනු මලක හැඩ දැස සලා
    සිතුම් විහඟ කැල වසඟ කලා
    මගතොට රැඳි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කලා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සසල වුණත් සිත නිසලකෙරේවී
    ඔබගේ නිළුපුල් නෙත් කැල්මෙන්
    කදුළු ගගක් වුව පහන් ටැඹක් සේ
    එළියකෙරේ ඔබේ පිය තෙපුලෙන්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ ගුරු පාරේ
    මේ දොළ අයිනේ
    අපේ රහස් ඇත සැඟවීලා
    අපේ රහස් ඇත ලියැවීලා....

    පටු මාවත් වල දුවිලි අතරේ
    අපගේ ඉපැරණි පිය සටහන් ඇත
    දොළ මත දිදුලන පෙන පිඬු අතරේ
    අපේ කථාවේ කෙටි පටුනක් ඇත......

    ඉර හඳ ඇසුවා ඇල දොළ දුටුවා
    අතිනත ගෙන අප දෙඩු කථා බහ
    එනමුදු එදවස් සඟවනු හැකිවේ
    ඉරට හඳට ඇල දොළට කථා බැහැ...

    ගායනය: ~පන්ඩිත් අමරදේව~
    රචනය: ~සුනිල් ආරියරත්න~
    සංගීතය: ~සනත් නන්දසිරි~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ
    13.gif

    දන්නෙ නෑ :no:
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ
    102.gif

    දන්නෙ නෑ :no:
    අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ
    20.gif

    දන්නෙ නෑ දන්නෙ නෑ :no:
    :lol::lol::lol::lol::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    නෙතින් නෙත බලාල සිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවෙයි මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මාගේ
    දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමිවුණා දෝ අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවෙයි මේ ඇරඹුමක් නිසා

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඬීමත් රිදුම් දේ හෙටට උරුම වූ
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
    මගෙන් ඔබ ඈත්වී ගියා ඉන්පසූ

    නෙතින් නෙත බලාල සිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවෙයි මේ ඇරඹුමක් නිසා

    ╗ රෝහණ බෝගොඩ ╔
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං

    බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී
    පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී
    නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබරවී

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
    ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි
    මෙවැනි බැදුම් අදහනු බැරිලෝකය සිර ගෙයකි
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

    ~ නිරෝෂා විරාජිනී ~
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    You know I can't smile without you
    I can't smile without you
    I can't laugh and I can't sing
    I'm finding it hard to do anything
    You see I feel sad when you're sad
    I feel glad when you're glad
    If you only knew what I'm going through
    I just can't smile without you

    You came along just like a song
    And brightened my day
    Who would have believed that you were part of a dream
    Now it all seems light years away

    And now you know I can't smile without you
    I can't smile without you
    I can't laugh and I can't sing
    I'm finding it hard to do anything
    You see I feel sad when you're sad
    I feel glad when you're glad
    If you only knew what I'm going through
    I just can't smile

    Now some people say happiness takes so very long to find
    Well, I'm finding it hard leaving your love behind me

    And you see I can't smile without you
    I can't smile without you
    I can't laugh and I can't sing
    I'm finding it hard to do anything
    You see I feel glad when you're glad
    I feel sad when you're sad
    If you only knew what I'm going through
    I just can't smile without you

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
     
    • Like
    Reactions: thanu26

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Today is a winding road
    that's taking me to places that I didn't want to go
    Whoa (whoa, whoa, whoa)
    Today in the blink of an eye
    I'm holding on to something and I do not know why
    I tried

    I tried to read between the lines
    I tried to look in your eyes
    I want a simple explanation
    For what I'm feeling inside
    I gotta find a way out
    Maybe there's a way out

    Your voice was the soundtrack of my summer
    Do you know you're unlike any other
    You'll always be my thunder, and I said
    Your eyes are the brightest of all the colors
    I don't wanna ever love another
    You'll always be my thunder
    So bring on the rain
    And bring on the thunder


    Today is a winding road
    Tell me where to start and tell me something I don't know
    Whoa (whoa, whoa, whoa)
    Today I'm on my own
    I can't move a muscle and I can't pick up the phone
    I don't know (I don't know, I don't know, I don't know)

    And now I'm itching for the tall grass
    And longing for the breeze
    I need to step outside
    Just to see if I can breathe
    I gotta find a way out
    Maybe theres a way out

    Your voice was the soundtrack of my summer
    Do you know you're unlike any other?
    You'll always be my thunder, and I said
    Your eyes are the brightest of all the colors
    I don't wanna ever love another
    You'll always be my thunder
    So bring on the rain

    Yeah I'm walking on a tightrope
    I'm wrapped up in vines
    I think we'll make it out
    But you just gotta give me time
    Strike me down with lightning
    Let me feel you in my veins
    I wanna let you know how much I feel your pain

    Today is a winding road that's taking me to places that I didn't want to go
    Whoa

    Your voice was the soundtrack of my summer
    Do you know you're unlike any other?
    You'll always be my thunder, and I said
    Your eyes are the brightest of all the colors
    I don't wanna ever love another
    You'll always be my thunder


    And I said
    Your voice was the soundtrack of my summer
    Do you know you're unlike any other?
    You'll always be my thunder
    So bring on the rain
    Oh baby bring on the pain
    And listen to the thunder

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    :love:
     
    Last edited:

    nwnbs

    Member
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ..
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...


    -කරුණාරත්න දිවුල්ගනේ-
     
    Status
    Not open for further replies.