පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
I never thought that I would lose my mind
That I could control this
Never thought that I'd be left behind
That I was stronger than you, baby
Girl if only I knew what I've done
You know, so why don't you tell me
And I, I would bring down the moon and the sun
To show how much I care

Don't wanna lose you now
Baby I know we can win this
Don't wanna lose you now
No no, or never again


~ BSB ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴


කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී


නෙක පාට මල්පෙති මෙන්
තටු පාටකරන් සමණළියන්
හැමදාමත් මහගිරි දඹ කන්ද නගිනවා
නොදැන ගොයොත් මග වැරදී තටු ගිලිහෙනවා

කිරිකෝඩු සමණලී

කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී


දළ වසන් කරන් හස කිරණින්
සමණළුන් සදිසි කළු දෙඹරුන්
කිරිකෝඩුට වන්දවන්න නිති සැරසෙනවා
මුළා වුනොත් පින් මදවි නෙතු බොඳ වෙනවා


කිරිකෝඩු සමණලී
කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී

සමන් ජයනාත්
 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට :dull:


    Somathilaka J ft Samitha

    ඉස්කෝලේ කාලෙ මතක් වුනා
     
    ~~~~~~~~ :love: :love: ~~~~~~~~ :love: :love: ~~~~~~~~

    smile an ever lasting smile
    a smile can bring you near to me
    don't ever let me find you gone
    'cause that would bring a tear to me

    this world has lost its glory
    let's start a brand new story
    now my love
    you think that I don't even mean
    a single word I say

    it's only words
    and words are all I have
    to take your heart away


    talk in ever lasting words
    and dedicate them all to me
    and I will give you all my life
    i'm here if you should call to me

    you think that I don't even mean
    a single word I say

    it's only words
    and words are all I have
    to take your heart away

    it's only words
    and words are all I have
    to take your heart away

    da da da da da da da
    da da da da da da da da da da
    da da da da da da da
    da da da da da da da da da da

    this world has lost its glory
    let's start a brand new story
    now my love
    you think that I don't even mean
    a single word I say

    it's only words
    and words are all I have
    to take your heart away

    it's only words
    and words are all I have
    to take your heart away

    it's only words
    and words are all I have
    to take your heart away

    ~~~~~~~~ :love: :love: ~~~~~~~~ :love: :love: ~~~~~~~~

    i love dis song!!!! :D :D :love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
    ඔබේම දෑතයි නිබද පතන්නේ
    ඔබේම වදනයි
    සව‍නෙ රැදෙන්නේ..........

    ඔබේම ලොව මා සිහින දකින්නේ
    ඔබේම සිහිනේ මා තනිවෙන්නේ

    එඩ්වර්ඩ් ජයකොඩි

     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    When you love someone - you'll do anything
    you'll do all the crazy things that you can't explain
    you'll shoot the moon - put out the sun
    when you love someone

    you'll deny the truth - believe a lie
    there'll be times that you'll believe you can really fly
    but your lonely nights - have just begun
    when you love someone

    when you love someone - you'll feel it deep inside
    and nothin else can ever change your mind
    when you want someone - when you need someone
    when you need someone...

    when you love someone - you'll sacrifice
    you'd give it everything you got and you won't think twice
    you'd risk it all - no matter what may come
    when you love someone
    you'll shoot the moon - put out the sun
    when you love someone
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    :love:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    You'll be coming home soon
    I know you're out of place
    Will you knock on my door soon?
    I just need to see your face

    Ohhh, my heart is like a speeding train
    Ohhh, my love, when I can fill your pain
    Ohhh, I long, yeah I pray for you
    Because I miss you
    I am out of place, I am out of place

    You'll be coming around soon
    Its just not been the same
    Is there something I can do for you
    Have you got a soul to save?

    Because I miss you
    I am out of place
    Ohhh, Because I miss you
    I am out of place, I am out of place

    You'll be coming home soon
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහින තොටින් සද එගොඩ වෙලා
    රන් තරුව හොටින් ගත් කුරුල්ලනේ
    මල් රේණු පුරා මට කදුළු තියා
    යළි නොයන ලෙසින් ඇය යන්න ගිහින්
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    නොයිදුල් තොල් පෙති අතරින්
    උදුරාගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳුළැලි ගෙනාව

    ෴මා සඳට කැමති බව - නන්දා මාලිනී෴
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    11.gif

    mama thama pariwartanaya kale...:):rolleyes:
     
    Status
    Not open for further replies.