පද පේලි .....

Status
Not open for further replies.

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Dil ne yeh kaha hai dil se
    Mohabbat hogayi hai tumse
    Dil ne yeh kaha hai dil se
    (Chorus: Dil ne yeh kaha hai dil se)
    Mohabbat hogayi hai tumse
    (Chorus: Mohabbat hogayi hai tumse)
    Meri jaan mere dilbar,
    mera aitbaar karlo
    Jitna beqaraar hoon main,
    khudko beqaraar karlo
    Meri dhadkano ko samjho,
    tum bhi mujhse pyaar karlo
    Dil ne yeh kaha hai dil se
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    All That I Need
    :
    I was lost and alone
    Trying to grow, making my way down that long winding road
    Had no reason, no rhyme
    Like a song out of time
    And there you were, standing in front of my eyes
    How could I be such a fool
    To let go of love and break all the rules
    Girl when you walked out that door
    left a hole in my heart
    And now I know for sure

    You're the air that I breathe
    Girl you're all that I need
    And I wanna thank you, lady
    You're the words that I read
    You're the light that I see
    And your love is all that I need

    I was searching in vain
    Playing a game
    Had no-one else but myself left to blame
    You came into my world
    No diamonds or pearls
    Could ever replace what you gave to me girl

    Just like a castle of sand
    Girl, I almost let love slip right out of my hands
    And just like a flower needs rain
    I will stand by your side through the joy and the pain
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
    හීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    වැටෙන මල් පෙති පාවුණා‍ වේ
    සුළං රැළි ඔහෙ යන අතේ
    යලිත් ගහ කොළ පාළු නෑනේ
    රිකිලි නංවා ලියලැවේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    කොහේ ද සීතල ජලාශයක රැළි
    ගැටී ගැටී එයි සුළං වැදී
    අපේ ම සිරුරේ අපේ ම ඩාදිය
    නිවී නිවී යයි සුළං වැදී
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    ගලා බසී දිය පහර සෙමින්
    වැලිතලා සදා සමතලා බිමේ
    හැපී ගලක යලි සලා වැටුම් දී
    නඟා නඟා හඬ දිවේ දිවේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    ගායනය :- නාරද දිසාසේකර
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නන්ස්ටොප් එකක් යන්න යන්නේ

    ඈත වන පෙතින්
    දුර සීත කදු මතින්
    දුක හිතෙනා සැන්දෑවක
    කවුරුද මට සිහිවෙන්නේ

    අසංග
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නන්ස්ටොප් එකක් යන්න යන්නේ

    ඈත වන පෙතින්
    දුර සීත කදු මතින්
    දුක හිතෙනා සැන්දෑවක
    කවුරුද මට සිහිවෙන්නේ

    අසංග
    වන් මෝර්

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී
    සෙනෙහසකට
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වන් මෝර්

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී
    සෙනෙහසකට
    ප්ලීස් ඩෝන්ට් ස්ටෝප්

    සඳ දිය දෙවුන සේ සිනහව දිලුනාම
    නුඹ කොයි තරම් සොදුරුද මගේ හිත ගාව
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ප්ලීස් ඩෝන්ට් ස්ටෝප්

    සඳ දිය දෙවුන සේ සිනහව දිලුනාම
    නුඹ කොයි තරම් සොදුරුද මගේ හිත ගාව
    ප්ලීස්........... කන්ටිනියු

    ඔකේ ලාස්ට් වන්

    සිරිමාබෝදියෙන් කොළයක් වැටෙනකොට
    අහුලාගන්නේ අතකින් බිම නොවැටෙන්න
    අතරින් පතර හිත එහෙමෙහෙ දුවන කොට
    අල්ලා ගන්න **යෙන් හිත නොරිදෙන්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ප්ලීස්........... කන්ටිනියු

    ඔකේ ලාස්ට් වන්

    සිරිමාබෝදියෙන් කොළයක් වැටෙනකොට
    අහුලාගන්නේ අතකින් බිම නොවැටෙන්න
    අතරින් පතර හිත එහෙමෙහෙ දුවන කොට
    අල්ලා ගන්න **යෙන් හිත නොරිදෙන්න

    අයිල් ෆිනිශ් විත් දිස්

    දැකුම්කළු දර්ශනී
    ඇසින් දුටුවට මොකෝ
    හිතින් දුටුවේ නැතෝ
    ඉතින් මා හැගි සෙනේ
    කෙසේ පුද දෙන්නදෝ
    දැකුම්කළු දර්ශනී

    සැලෙන මත් බිඟු හඩ අසා
    මලක් නම් ඔබ මට එපා
    නොපායන රැය දින පතා
    සදක් වී ඔබ මට එපා

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අයිල් ෆිනිශ් විත් දිස්

    දැකුම්කළු දර්ශනී
    ඇසින් දුටුවට මොකෝ
    හිතින් දුටුවේ නැතෝ
    ඉතින් මා හැගි සෙනේ
    කෙසේ පුද දෙන්නදෝ
    දැකුම්කළු දර්ශනී

    සැලෙන මත් බිඟු හඩ අසා
    මලක් නම් ඔබ මට එපා
    නොපායන රැය දින පතා
    සදක් වී ඔබ මට එපා

    ඕහ් නෝ වී නීඩ් මෝර්..මෝර්


    සඳ මෝදුවෙලා
    කැළුම් දිලී ඈත අනන්තේ
    තරු රෑනේ යාවී
    නෙතු ඇයිද සැලෙන්නේ
    සිත පාවී යාදෝ
    පෙම් සිහින විමානේ
    සඳ මෝදුවෙලා
    කැළුම් දිලී ඈත අනන්තේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඕහ් නෝ වී නීඩ් මෝර්..මෝර්


    සඳ මෝදුවෙලා
    කැළුම් දිලී ඈත අනන්තේ
    තරු රෑනේ යාවී
    නෙතු ඇයිද සැලෙන්නේ
    සිත පාවී යාදෝ
    පෙම් සිහින විමානේ
    සඳ මෝදුවෙලා
    කැළුම් දිලී ඈත අනන්තේ

    නො නෝ යූ කාන්ට් ජස්ට් ලීවු:P

    සීතල මීදුමෙ තරුමල් හාදවු නිල්මිණි
    සැංගි කොහේ
    දෙවු දූවනී ඔබේ තොල් පෙති මා තොල්
    සිහිලැල්ලක්වි සෙනේ
    නිමා නොවු
    සිහිලැල්ලක්වි සෙනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    නො නෝ යූ කාන්ට් ජස්ට් ලීවු:P

    සීතල මීදුමෙ තරුමල් හාදවු නිල්මිණි
    සැංගි කොහේ
    දෙවු දූවනී ඔබේ තොල් පෙති මා තොල්
    සිහිලැල්ලක්වි සෙනේ
    නිමා නොවු
    සිහිලැල්ලක්වි සෙනේ

    සෝ අසංග ගොන්න ගෝ දිස් වුඩ් බී හිස් ලාස්ට් සොන්ග් ඔෆ් ද ඩේ:rolleyes:

    රෑ කුමාරී මල්
    රහසේම පිපීයන්
    ඒ සුවද මගෙයි කවදාවත් ඈත් නොවී යන්
    මගෙ සීදේවිට සංසාරෙම නපුරක් වේනම්
    ඔබ ළගින් ඉන්න මේ දෑසින් මං දිවුරන්නම්


    ඕකී..
    11.gif
    බායෝ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සෝ අසංග ගොන්න ගෝ දිස් වුඩ් බී හිස් ලාස්ට් සොන්ග් ඔෆ් ද ඩේ:rolleyes:

    රෑ කුමාරී මල්
    රහසේම පිපීයන්
    ඒ සුවද මගෙයි කවදාවත් ඈත් නොවී යන්
    මගෙ සීදේවිට සංසාරෙම නපුරක් වේනම්
    ඔබ ළගින් ඉන්න මේ දෑසින් මං දිවුරන්නම්


    ඕකී..
    11.gif
    බායෝ
    හිකිස් අයියාට එක පාරටම පොඩි ආතල් එකක් ගිහිල්ලා වගේ ........... මෙන්න මගෙනුත් එකක්

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විද පුරුදු ඇතී
    සුසුම් සුවද දැනුනා
    දැනුනා මට සුසුම් සුවද දැනුනා

    :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දුර ඈත අතීතයෙ
    ඔබ හා ඇවිද ගොසින්
    ආසයි ආමග ආයෙත් ආයෙත් එන්නට
    අප පෙම බිදුනු තැනින්

    චන්ද්‍රසේන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දුර ඈත අතීතයෙ
    ඔබ හා ඇවිද ගොසින්
    ආසයි ආමග ආයෙත් ආයෙත් එන්නට
    අප පෙම බිදුනු තැනින්

    චන්ද්‍රසේන
    හිරු සැංගී යන සැන්දෑවේ
    ඔබ මා අත හැර වෙන් වූයේ
    තනිවුවද අද මගෙ ජීවේ
    ඔබ නිසයිනේ මා ජීවත් වූයේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිරු සැංගී යන සැන්දෑවේ
    ඔබ මා අත හැර වෙන් වූයේ
    තනිවුවද අද මගෙ ජීවේ
    ඔබ නිසයිනේ මා ජීවත් වූයේ

    මුතු කදුළින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොද වන්නේ
    රිදවන්නද වෙන් වූ යේ
    තනි වෙන්නම් මා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුතු කදුළින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොද වන්නේ
    රිදවන්නද වෙන් වූ යේ
    තනි වෙන්නම් මා
    සමුදෙන් සබදේ
    ඇය නොරිදා
    නොලැබෙන පෙමක් පතා
    යාදින්නෙකු සේ ඇය නොහඹා
    නොකරන් පෙමට නිගා
    සමුදෙන් සබදේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ටක් ගානවා ටික් ගානවා
    ටිකක් කනවා දොර වහනවා
    හුණු කිල්ලොටයක් අරගෙන
    සීය බුලත් විට හපනවා
    අනේ සීයෙ අමල්බිසෝ
    කතන්දරේ කියන්නකෝ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සමුදෙන් සබදේ
    ඇය නොරිදා
    නොලැබෙන පෙමක් පතා
    යාදින්නෙකු සේ ඇය නොහඹා
    නොකරන් පෙමට නිගා
    සමුදෙන් සබදේ
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මා වන මැද පරවී යනවා
    ලංවි සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
     
    Status
    Not open for further replies.