පද පේලි .....

Status
Not open for further replies.

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැන්න කියා
    මහබඹු මට මැව්ව එයා හමුවෙනතුරු ඉන්නෙ බලා
    ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනව ලෝකෙපුරා
    ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා

    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමී ජීවිතේ පාළු මකා
    මල් මල් මාවතේ ආදර රන් ළදේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්...

    nice 1... i lyk ths song too.... :D
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    It still feels like our first night together
    Feels like the first kiss and
    It's gettin' better baby
    No one can better this
    I'm still hold on and you're still the one
    The first time our eyes met it's the same feelin' I get
    Only feels much stronger and I wanna love ya longer
    You still turn the fire on

    So If you're feelin' lonely.. don't
    You're the only one I'd ever want
    I only wanna make it good
    So if I love ya a little more than I should

    Please forgive me I know not what I do
    Please forgive me I can't stop lovin' you
    Don't deny me......
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අපි ගත්තත් විභාගෙ දැන දැනත්..

    comined maths තමයිනේ මර අවුල
    phisics chemistry නෑනේ මට අවුල
    අනේ කුමක් කරන්න නැනේ මම දන්නේ..
    අනේ කොහොම ගෙවන්නද මේ කරුමේ..
    අපොස උපේ..

    ආයේ ගණන් හදන්නට තිබුනේ නැති නම්
    කියල හිත කිව්වේ..
    වලක් බහින්නට එක ගන්නට නිතරම හිත යන්නෙ
    මට හිත ගන්න බැහැ පොත් ගොඩ දැක්කම
    කවදද ගොඩ යන්නේ..
    fun එක අත හැර gang එක අත හැර..
    කරුමේ ගෙවා ගන්නේ..
    අපොස උපේ..

    පොතට පණ දී සිටිය මා..
    මිතුරු සතුටද හැර දමා..
    ප්‍රේමයට නොතිබුණි කොමා..
    සිතෙයි ගන්නට දිවි නසා.

    අපි පංසල් කෝවිල් පල්ලි ගියත්..
    මට නොතිබුනි දසමෙක අනුහසකක්.
    අපි ගත්තත් විභාගෙ දැන දැනත්...
    නැනේ මට කිසි ඉවරයක්..

    අපොස උපේ..
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ජෝන් සීනා අපෙ පොඩි එකාට ගහල
    ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහල
    පාඩම් වැඩකුත් නෑ කන්නෙ බොන්නෙ නෑ
    බලාගත්තු අතේ ඌ බලන් ඉන්නව
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    My life be like Ooh Ahh

    It's times like these that make me say,
    Lord if you see me please come my way.
    Leavin bread crumbs for when I stray
    Rely on sacrifice and the price you paid
    Feel me like a fingertip

    Sometimes I fall I slip
    Got a heartfelt desire be more like you
    Trying not to quench your fire by the things that i do
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳතැති ගැනී බලනවා
    රැය තනිකමින් හඩනවා
    ඔබ නොදොඩාම ඉන්නවා
    හිත අමනාප වුනත්
    රත්තරනේ නපුරු වෙන්නෙපා

    සඳතැති ගැනී බලනවා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සැනසුම් සුසුමන් පාවීලා
    සදකැන් වතුරෙන් නෑවීලා
    තරුමල් අතරින් රිංගාලා
    කොයි යන්නෙද මා තනිකරලා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    - අනිත්‍ය -

    http://www.elakiri.com/forum/showthread.php?t=246128

    මේක බලලා කික් එකක් ගන්න
    **** spam *** :lol:
    කික් කොහෙද මචන් කලන්තෙ දානවනෙ ගාන දැක්කම :rofl:
    රැකියා විරහිත අයට සහනාධාර විදියට දෙන්නෙ නැද්ද මචන්:baffled:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවද බුදු එළිය පැළ පුරා ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

    හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
    තුරුලු කරගන්න නම් එපා ඉක්මන් වෙල‍
    බත් කටක් කවන්නට හිත ගියත් ලං වෙලා
    එපා සිල් ඇවැත් වෙයි මව් සෙනෙහෙ සිහි වෙලා

    බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
    කදුලු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
    හැගුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
    අපිත් විවරණ ලබමු වැටී වැද පුතු දෙපා

    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවද බුදු එළිය පැළ පුරා ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

    Click Here For MP3
     
    • Like
    Reactions: amila_90210
    Status
    Not open for further replies.