පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිරිත් පොත සේ පිවිතුරුයි
බණ කතා මෙන් පිංබරයි
සුන්දරයි කව් සිළුමිණේ කවි වගේ
මං ඔබට පානා ආදරේ
 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~


    It never crossed my mind at all.
    It's what I tell myself.
    What we had has come and gone.
    You're better off with someone else.
    It's for the best, I know it is.
    But I see you.
    Sometimes I try to hide
    What I feel inside,
    And I turn around.
    You're with him now.
    I just can't figure it out.

    Tell me why it's so hard to forget.
    Don't remind me, I'm not over it.
    Tell me why I can't seem to face the truth.
    I'm just a little too not over you.
    Not over you....

    maxxama song eka :D :cool: video eke kellath cuteee :love: :love:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    But if I let you go
    I will never know
    What my life would be
    Holding you close to me
    Will I ever see
    You smiling back at me
    How will I know?
    If I let you go ...


    ~ West Life ~


     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    My life is brilliant.
    My love is pure.
    I saw an angel.
    Of that I'm sure.
    She smiled at me on the subway.
    She was with another man.
    But I won't lose no sleep on that,
    'Cause I've got a plan.

    You're beautiful. You're beautiful.
    You're beautiful, it's true.
    I saw your face in a crowded place,
    And I don't know what to do,
    'Cause I'll never be with you.

    Yeah, she caught my eye,
    As we walked on by.
    She could see from my face that I was,
    Flying high
    And I don't think that I'll see her again,
    But we shared a moment that will last till the end.

    You're beautiful. You're beautiful.
    You're beautiful, it's true.
    I saw your face in a crowded place,
    And I don't know what to do,
    'Cause I'll never be with you.
    You're beautiful. You're beautiful.
    You're beautiful, it's true.
    There must be an angel with a smile on her face,
    When she thought up that I should be with you.
    But it's time to face the truth,
    I will never be with you.
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සුන්දරයි සුධර්මා බෙල්ල වෙන් වුනත් පස්ස නොබලනා පිරිමිකම් ගෙනල්ලා
    නින්ද යන්නෙ නෑ ඇස් පියන්න බෑ මල් ගෙනත් තියල්ලා !
    පන්සලත් ලඟයි පින් කරන්න නම් මටත් කතා හැදුවා හදලා - කඩප්පුලි කීවා :cool:

    Chinthy
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
    ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
    ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
    මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ

    නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
    සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
    දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ


     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකි මම බින්තැන්නේ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පිපුනු මලක හැඩ දෑස සලා
    සිතුම් විහග කැල වසග කලා
    මගතොට රැඳි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කලා

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පායා ඇයි හිනැහෙන්නෙ
    නිල් ගුවනේ තරු රාශී
    ඇතිවී..නැතිවී නම් ඇගෙ මුහුනේ
    නිල්වන් දෙනෙතේ කාන්තී

    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන් සඳ ඇයි හිනැහෙන්නෙ........//
    නැතිදා ඇගෙ ගීරවෙ
    කොවුලනි ඇයි ගී ගැයුවේ...//

    වනයේ පිපි මල් ගොමුවේ
    සමනලයිනි ඇයි නැටුවේ
    ඇතිවී..නැතිවී නම් ඇගෙ මුහුනේ
    නිල්වන් දෙනෙතේ කාන්තී

    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී
    ඇගෙ කඳුලැලි ඇති විටදී..ඔනෑ නෑ දියමන්තී

    පායා ඇයි හිනැහෙන්නෙ



    Reminds me my schooling time :(:(:(

    Lodz of thnx to our beloved bro Shiwaa:)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ආඩම්බරයි බැලුවම නම්
    හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්
    කම්මුල් සිඹින්න මගෙ හොද නම්
    ආලෙන් පෙලෙන්න ඇයි තහනම්


    පෙම් හසරැල් ඔබ රැදුනේ - නිල් යායක රැස් වාගේ
    ඔබ සිත මා තුරුලේ - නැලවුනු හැටි මගෙ මතකේ
    තාමත් ඇත අද වාගේ - ඉන්නම් සැමදා ඔබගේ
    සෙවනැල්ලක් වී සසරේ - අවසානය තෙක්ම හදේ
    තනිකම නැතිකර සැමදා මට ලංවූවා ඔබ සෙවනේ
    ඔබ සිනහව මා හදේ රැදුනේ
    නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
    මට ලංවී කියු දෙය මතකේ තවම රැදේ

    දුක සිතෙන්නේ අපටම පමණද
    තව සුසුම් වල උණුසුම මොකටද
    මට තියෙන්නෙ තනිකම තනියට
    ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Keep every tear like an ocean
    For every day did my fortune
    Kept me from being with you

    I cradle your faith that reveals me
    Grows like a flower then
    Heals me fills me with promise a new :love:

    ~ Gloria Estefan ~
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඉගිලෙන්න ඔබ එක්ක අකාසේ...විදගන්න ඒ සිසිල මා සිත්සේ.....මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ.. පිනි බිංදු මල් වැහි අරන්......සද මිතුරි සිත මිහිරි කල :love::love::love::love::love:මැනවී....බිදු කදුළු පිනි පොකුරු කල මැනවී.....:love::love::love::love::love:

     
    Status
    Not open for further replies.