පද පේලි .....

Status
Not open for further replies.

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
When my time comes
Forget the wrong that I've done
Help me leave behind some
Reasons to be missed

And don't resent me
And when you're feeling empty
Keep me in your memory

Leave out all the rest
 
Jan 15, 2009
9,238
368
0
රන්පොට තෙළඹුව මැණිකෙට වරම් ලැබුණු දා
අරන්ගලේදී මැණිකෙට වරද ලැබුණු දා
මලේ යන්න බැරි මැණිකේ රේණු තැලෙනවා
දොලේ යන්න බැරි මැණිකේ දොල බොරවෙනවා
ගලේ යන්න බැරි මැණිකේ පතුල රිදෙනවා
කවි කියන්න බැරි මැණිකේ උගුර රිදෙනවා
.....
 
Jan 15, 2009
9,238
368
0
මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ....
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පුරුද්දක්ද සසරේ හුරුවූ පරද්දන්න බැරි සේ දිනපූ
    අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ
    හරස් වෙන්න හැදුවත් කවුරූ වරද්දන්න හැදුවත් කවුරූ
    වෙනස් නොවූ පවුරයි ඔබ ලඳුනේ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අකුලාගෙන සොඳ කන්පොතු නෙරවා
    මූසික වාහනයට නැගුනා
    ගතලා අභරණ නුවණට අගපත්
    ලම්බෝදර නාමය දරනා

    සකලා සතහට නුවණ සදාදෙන
    සුරලොව සැපතින් නිති වසනා
    ගසලා සයවැනි වරට මෙසව්දම
    ගනපති වරමින් අද මෙතනා

    ~ ලයනල් රන්වල
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දම්පාටින් ලා සද බැසයනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මිහිදුම් සළුතිර පැළඳි නමුණුකුල
    සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
    නිකෙලෙස් හද බැඳී විකසිත ආදර
    තේමා ගීතය එක්ව ගයන්නට.......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Life is bigger
    It's bigger than you
    And you are not me
    The lengths that I will go to
    The distance in your eyes
    Oh no I've said too much
    I set it up

    That's me in the corner
    That's me in the spotlight
    Losing my religion
    Trying to keep up with you
    And I don't know if I can do it
    Oh no I've said too much
    I haven't said enough
    I thought that I heard you laughing
    I thought that I heard you sing
    I think I thought I saw you try

    Every whisper
    Of every waking hour I'm
    Choosing my confessions
    Trying to keep an eye on you
    Like a hurt lost and blinded fool
    Oh no I've said too much
    I set it up

    Consider this
    The hint of the century
    Consider this
    The slip that brought me
    To my knees failed
    What if all these fantasies
    Come flailing around
    Now I've said too much
    I thought that I heard you laughing
    I thought that I heard you sing
    I think I thought I saw you try

    But that was just a dream
    That was just a dream
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Another head hangs lowly,
    Child is slowly taken.
    And the violence caused such silence,
    Who are we mistaken?

    But you see, it's not me, it's not my family.
    In your head, in your head they are fighting,
    With their tanks and their bombs,
    And their bombs and their guns.
    In your head, in your head, they are crying...

    In your head, in your head,
    Zombie, zombie, zombie,
    Hey, hey, hey. What's in your head,
    In your head,
    Zombie, zombie, zombie?
    Hey, hey, hey, hey, oh, dou, dou, dou, dou, dou...

    Another mother's breakin',
    Heart is taking over.
    When the vi'lence causes silence,
    We must be mistaken.

    It's the same old theme since nineteen-sixteen.
    In your head, in your head they're still fighting,
    With their tanks and their bombs,
    And their bombs and their guns.
    In your head, in your head, they are dying...

    In your head, in your head,
    Zombie, zombie, zombie,
    Hey, hey, hey. What's in your head,
    In your head,
    Zombie, zombie, zombie?
    Hey, hey, hey, hey, oh, oh, oh,
    Oh, oh, oh, oh, hey, oh, ya, ya-a...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිහිදුම් සළුතිර පැළඳි නමුණුකුල
    සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
    නිකෙලෙස් හද බැඳී විකසිත ආදර
    තේමා ගීතය එක්ව ගයන්නට.......
    11.gif
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දම්පාටින් ලා සද බැසයනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි....

    sada basa yanne ude paandarane......ee kiyanne samu gena yanne ude paandara.....ethakota aawe keeyatada....:rolleyes::rolleyes::rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාරමී දම් පුරමු අප දෙදෙනා
    මටම අයියණ්ඩියක වී ඔබ
    නැගණි වී මා එකම මව් කුස
    සසර මතුදා උපත ලබනට
    පාරමී දම් පුරමු අප දෙදෙනා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිතින් විතරක් පෙම්කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ඔබේ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ
    මටද ඔබ හිමි නෑ....

    ~ චාමර වීරසිංහ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ
    සංතාපේ සෝක තැවුල් නැහැ අපේ සිතේ
    සම්පත් සොයාලා ඔරුවේ නැගීලා
    අපි වෙරළ බලා පදිමු යාළුවේ.......
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ ලොව යම් කිසිවකු
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඬින් මට කියාවි

    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාඳුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනවා ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා....


    man.gif
     

    nwnbs

    Member
    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්
    නොයෙනා ගමනකි යන්නේ...
    එනමුත් ලඳුනේ මතු අත් බවයේ
    ඔබ මා යලි හමු වන්නේ...

    සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ
    කෙලෙසද හද බැඳලන්නේ...
    කව්දෝ රැකවල් ලන්නේ
    ඔබ මා යලි හමුවන්නේ...

    මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව
    ලොව්තුරු සුව වළදින්නේ...
    කිසිදා නැත සමුගන්නේ...
    ඔබ මා යලි හමු වන්නේ...
     
    Status
    Not open for further replies.