පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මට ගමට එන්න ගමට එන්න
    කුරුළු පිහාටුවක් එවන්න.....
    පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
    කුරුළු පිහාටුවක් එවන්න......
     
    nwnbs

    Member
    මට ගමට එන්න ගමට එන්න
    කුරුළු පිහාටුවක් එවන්න.....
    පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
    කුරුළු පිහාටුවක් එවන්න......
    ඔයා කෝමද එන්නෙ කුළුලු පියටුවකින්?මාත් අපෙ අම්මට කියන්න ඕනෙ මටත් එකක් එවන්න කියල....:):rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුංචි දඟකාරී ඊයෙ
    දැන්නෙ හැඩකාරී වූයෙ
    මූණෙ පෙම්පාට සඳපාන වාගෙ

    මන්ද සබකෝල වූයෙ
    කවුද මොනවාද කීවෙ
    දෙන්න මදහාස මතු සාදයේ :D

    සුදු රෝසයි මුහුණ පුරා................

    :D
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    පුංචි ඇස් දෙක කඳුලු පුරවන් තවම මග බලනවා ඇති
    ඒ වුනත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැති
    මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයා ගෙන එන්නෙමි
    ඒකටත් ලොකු කාලයක් නැත කොහොම හරි හිත රවටමි :)
     
    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere

    This life don't last forever (hold my hand)
    So tell me what we're waiting for (hold my hand)
    We're Better off being together (hold my hand)
    Than being miserable alone (hold my hand)

    [Akon]
    Cause I've been there before
    And you've been there before
    But together we can be alright.
    Cause when it gets dark and when it gets cold
    We hold each other till we see the sunlight

    [Michael]
    (So if you just)

    [Michael/Akon]
    Hold my hand
    Baby I promise that I'll do
    All I can
    Things will get better if you just hold my hand
    Nothing can come between us if you just hold,
    hold my, hold, hold my, hooold, hold my hand.

    [Michael]
    (Hold my hand)

    [Akon]
    The nights are getting darker (hold my hand)
    And there's no peace inside (hold my hand)
    So why make our lives harder (hold my hand)
    By fighting love, tonight. (sooooo)

    [Michael/Akon]
    Cause I've been there before
    And you've been there before
    But together we can be alright (alright)
    Cause when it gets dark and when it gets cold
    We hold each other till we see the sunlight

    So if you just hold my hand
    Baby I promise that I'll do (If you just, If you just)
    All I can
    Things will get better if you just hold my hand (yeahh)
    Nothing can come between us if you just hold,
    hold my, hold, hold my, hooold, hold my hand.

    [Michael]
    Hold my hand

    [Akon]
    I can tell you're tired of being lonely (yeahhh)
    Take my hand don't let go baby hold me (hold mee)
    Come to me and let me be your one and only (hold my haand)
    So I can make it alright til' the morning (hold my hand)

    I can tell you're tired of being lonely (hold my hand)
    Take my hand don't let go baby hold me (hold mee)
    Come to me and let me be your one and only (one and only)
    So I can make it alright til' the morning (hold my hand)

    [Michael]
    Hold my hand

    [Michael/Akon]
    Hold my hand (yeahhh)
    Baby I promise (hold my hand) that I'll do
    All I can (hold my hand)
    Things will get better (oohhhhoooo) if you just hold my hand (ooooo)
    Nothing can come between us if you just hold,
    hold my, hold, hold my, hooold, hold my hand.

    [Akon]
    (Hold my hand)

    Hold my hand (yeahh)
    Baby I promise (yeahh x4)that I'll do
    All I can (hold my haand)
    Things will get better if you just (oohhoo) hold my hand
    Nothing can come between us if you just hold,
    hold my, hold, hold my, hooold, hold my hand.

    [Akon]
    Hold my hand

    Akon feat.Michael Jackson

    Jan 15, 2009
    9,238
    368
    0
    ගඟට නාදය වී ඔබ ගලනවා ඇසුණී
    සයුර නොම හමුවී අතරමග
    සිඳෙනවා දුටිමී.....

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල නුවන් යුග
    කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී

    පිණිදිය මිදෙනා
    මිටියාවත මැද ගෙපලේ
    පිළ මත හිද හිමිදිරියේ
    ඇයගේ දෑසින් ලියවූ කවියද
    මුමුනන්නේ තනිවී
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala

    Hey baby, when we are together, doing things that we love.

    Every time you're near I feel like I’m in heaven, feeling high
    I don’t want to let go, girl.
    I just need you to know girl.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms

    Here tonight

    Hey baby, when we are together, doing things that we love.
    Everytime you're near I feel like I’m in heaven, feeling high
    I don’t want to let go, girl.
    I just need you to know girl.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms

    I don’t want to run away, I want to stay forever, through Time and Time..
    No promises

    I don’t wanna run away, I don’t wanna be alone
    No Promises
    Baby, now I need to hold you tight, now and forever my love

    Here tonight.

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉර මඩළට පෙම් කරාද පුංචි කිරිල්ලී
    ඈත ඈත පියඹුවාද ගිහින් තටු දැවී ගියාද
    හිතුවක්කාරී
     
    one of ma fav. song:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සදකඩ පහනක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී..
    කැලතුනු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවී..
    යුගයෙන් යුගයට නොමියෙන දහනක
    දිවියක පදනම මතුවෙද්දී..
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලවෙද්දී..//
     
    nwnbs

    Member
    අතීතයෙන් ගඟ ගලා බසී...
    සිඳී බිඳී ගල්පර අතරේ
    සිනා සිසී සුදු පෙණ පොකුරේ...
    ගලා බසී...ගඟ ගලා බසී...

    -පණ්ඩිත් අමරදේව-
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හන්තානේ කදු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිලිං බිලිං
    සිලිං බිලිං කූරු වළලු පාට හතේ මාල පබළු
    වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
    රෝද දෙකේ මාලිගාව පොළට ඇවිල්ලා

    කතාකරන බෝනික්කෝ පියාසලන සූටික්කෝ
    කාසිවලට මාරුවෙලා අතින් අතට යනවා
    මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගාගෙන
    පුංචි ඇහෙන් කඳූලැල්ලෙන් බැලුම් හෙලනවා

    සිලිං බිලිං
    සිලිං බිලිං කූරු වළලු පාට හතේ මාල පබළු
    වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
    රෝද දෙකේ මාලිගාව පොළට ඇවිල්ලා

    මද්දහනේ හිරුදෙවියෝ කැඩපතකින් ඔරවනවා
    බලා උන්න පුංචි ඇහේ කඳූලැල් නැඟුනා
    අල්ලන්නට ආස ඇතී කදුළුවලට දෙන්නෙ නැතී
    බෝනික්කෝ කඳූලැල්ලෙන් බොඳවී මැකුනා

    සිලිං බිලිං
    සිලිං බිලිං කූරු වළලු පාට හතේ මාල පබළු
    වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
    රෝද දෙකේ මාලිගාව පොළට ඇවිල්ලා.....

    ╗ නීලා වික්‍රමසිංහ ╔

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත කුළුඳුළ් සිතිවිළි සසළෙන සමයේ සමණල සවාරියේ
    හද හරවන නවතන සුක්කානම මම කාටද පවරන්නේ

    ආත්මා
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
    මා සිටියා නම්
    සමිඳුනි ඔබෙ පිළිසරණ පතා
    මම එමි බවදුරු කතර ගෙවා

    සහසක් දොම්නස් දුක්ගිනි අතරේ
    දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ
    සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
    නිවි නිවි යන අරුමය කිමදෝ
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාත්‍රිය උදාවුනා
    නින්ද ඇයි නොඑන්නේ//

    ඔබ හමුවු දා පටන්
    මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    රාත්‍රිය උදාවුනා....

    ටී. එම්.
     
    Status
    Not open for further replies.