පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳුළුතලෙන් දූවිල්ලට දෙපා තැබුව කුමාරී
මුතු අතැහැර කඳුළු අරන් ගෙල පැළඳුව මනාළී
රළ පහරට සිත රිදුනට ඉකි නොබදින දයාවී
පාළු දෙවොල අතනොහරින පවුකළ දේවතාවී



Sandaluthalen _ WD Ariyasinghe
 
Jan 15, 2009
9,238
368
0
සමණළ සමණළියන් මැද්දේ අද
සඳක්වගේ මුහුණේ
විසිරෙන හසරැල් යුවතිපතින්නේ
දොළොස්මහේ පහණේ......
 
Jan 15, 2009
9,238
368
0
අම්මිරරෝ රොයි රෝරෝ
රොයි කැකුළී ලොයි ලෝලෝ

ඇටමාලේ කන්තෝඩූ වැල්පබළු විසිරේදෝ
මේ නයි පනික්කියෝ වෑහෙයි ලමිස්සියො
ප්‍රේමාලේ බැන්දම වැරදී
තහනම්වු ආලෙට කරකාර බන්දන
දෑවැද්ද වෛරෝඩි නැතිලූ

අයියණ්ඩී ඇහුණාදෝ
මේ කඳූළු මිල නැතිලූ
අසෝකමාලා නෑනෝ
නුඹෙ ආලේ එහෙනම් හරිදෝ

ඇටමාලේ කන්තෝඩූ වැල්පබළු විසිරේදෝ
පුරපෝය දොහකදි වැව්කණ්ඩි වතුරක
වනමැද්දෙ ආලේ වැරදී
රවිකිඤ්ඤා ගහගෙන හිඟමන් ඉල්ලාගෙන
සංසාර වීදීයෙ යමුනේ

අම්මිරරෝ රොයි රෝරෝ
රොයි කැකුළී ලොයි ලෝලෝ
අසෝකමාලා නෑනෝ
නුඹ ආලේ යුද්දේ දිනුවාදෝ

අම්මිරරෝ රොයි රෝරෝ
රොයි කැකුළී ලොයි ලෝලෝ....
.

╗ සමිතා මුදුන්කොටුව
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සඳුළුතලෙන් දූවිල්ලට දෙපා තැබුව කුමාරී
මුතු අතැහැර කඳුළු අරන් ගෙල පැළඳුව මනාළී
රළ පහරට සිත රිදුනට ඉකි නොබදින දයාවී
පාළු දෙවොල අතනොහරින පවුකළ දේවතාවී


Sandaluthalen _ WD Ariyasinghe
Thanx :) Shoi
11.gif
 
Jan 15, 2009
9,238
368
0



--Male--

dilshaad Tha Ke Phool Khilenge Bahaar Mein
maara Gaya Gareeb Isi Aitbaar Mein

--Female--
mujhe Teri Mohabbat Ka Sahaara Mil Gaya Hota
agar Toofaan Nahin Aata, Kinaara Mil Gaya Hota

--Male--
mujhe Teri Mohabbat Ka Sahaara Mil Gaya Hota
agar Toofaan Nahin Aata, Kinaara Mil Gaya Hota
mujhe Teri Mohabbat Ka Sahaara Mil Gaya Hota

--Female--
na Tha Manzoor Kismat Ko, Na Thi Marzi Bahaaron Ki
nahin To Is Gulistaan Mein
nahin To Is Gulistaan Mein Kami Thi Kya Nazaaron Ki
meri Nazaron Ko Bhi Koi Nazaara Mil Gaya Hota
agar Toofaan Nahin Aata, Kinaara Mil Gaya Hota

--Male--
mujhe Teri Mohabbat Ka Sahaara Mil Gaya Hota
khushi Se Apni Aankhon Ko Main Ashkon Se Bheego Leta
mere Badle Tu Has Legi
mere Badle Tu Has Legi, Tere Badle Main Ro Leta
mujhe Ae Kaash Tera Dard Saara Mil Gaya Hota
agar Toofaan Nahin Aata, Kinaara Mil Gaya Hota

--Female--
mujhe Teri Mohabbat Ka Sahaara Mil Gaya Hota
mili Hai Chaandni Din Ko, Yeh Unki Apni Kismat Hai
mujhe Apne Muqaddar Se
mujhe Apne Muqaddar Se Faqat Itni Shikaayat Hai
mujhe Toota Hua Koi Sitaara Mil Gaya Hota
agar Toofaan Nahin Aata, Kinaara Mil Gaya Hota

--Male--
mujhe Teri Mohabbat Ka Sahaara Mil Gaya Hota


Movie: Aap Aaye Bahaar Aayi
Singerz: Mohammad Rafi & Lata Mangeshkar

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    thank u

    **********************************************************


    රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
    කලා වැවේ සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා
    රුහුණු පුරෙන් එන ලා කෑල මල් සුවඳ කොකුම් තවරා
    අලිමංකඩ තොටමුනට වෙලා අපි බලා හිඳිනවා......
    නාගදීපයේ දොරගුළු ඇරෙන තුරා

    ජයසිරිමාබෝ හාමුදුරුවනේ මහ පෙලහරක් මවා
    දෙවුන්දරින් යාපා පටුනට එකම බතක් ඉදෙනා දිනක්
    අපිට උදාකල මැනවි යලිත්

    ඕ..............ඕ.............

    පන්සල පල්ලිය කෝවිල පාමුල
    ගුගුරා යන වෙඩි හඬ අතරේ
    පුපුරා යන්නේ මිනිස්කමයි

    මිහිදන්වූ එක ලේ බිඳුවකවත්
    ලියවී තිබුනද ජාතියේ නමක්
    අනාත කඳවුරු දොර ලඟ පරවෙන
    කැකුලු මලක් විමසා බලන්
    උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව
    ජීවත්වන්නට හෙට දවසක්

    රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
    කලා වැවේ සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා
    රුහුණු පුරෙන් එන ලා කෑල මල් සුවඳ කොකුම් තවරා
    අලිමංකඩ තොටමුනට වෙලා අපි බලා හිඳිනවා......
    නාගදීපයේ දොරගුළු ඇරෙන තුරා

    ~ හර්ශන දිසානායක
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිල් අහස් තලේ අගේ
    නෑ වලාකුළූ
    ලස්සනයි පුරා හදේ
    රැස් විහීදිලා

    නිල් නෙළුම් නිදා වැටේ
    මානෙල් මල් පිපී
    ලස්සනයි පුරා හදේ
    රැස් විහීදිලා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
    දෝස විපත් සිදුනොවියන් නුඹට අනේ
    දෙකනට දෙබික්කන් නැතුවට කම් නැතුවා
    කරවට පදක්කන් නැතුවට හිත ඇතුවා
    පෙම්බර කුමාරයෝ....

    රෑ දොලොස් පැයේ ඉඳිකඩුලු ඇරන්
    කර ඔසවා බලා උන්නා....

    ~ නිරෝශා විරාජිනී
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පමා වී පිපුණු මල් සුවඳයි
    පිපුණි දෙතැනක ඒ නමුත්
    සුවඳ ලෙන්ගතුමයි
    හිතට හිතැතිව ගලා යන සුලගේ
    හිතා ගන්නට බෑ
    කුමන මලකද කුමන සුවඳට දෝ
    හද පියන්පත් හැර දමන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පමා වී පිපුණු මල් සුවඳයි
    පිපුණි දෙතැනක ඒ නමුත්
    සුවඳ ලෙන්ගතුමයි
    හිතට හිතැතිව ගලා යන සුලගේ
    හිතා ගන්නට බෑ
    කුමන මලකද කුමන සුවඳට දෝ
    හද පියන්පත් හැර දමන්නේ
    මේක කවුද කියන්නේ :) ලස්සනයි වගේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සමන් පිච්ච මල් ඉහිරුණු
    නිල් තණකොල පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Lithium, don't wanna lock me up inside
    Lithium, don't wanna forget how it feels without
    Lithium, I wanna stay in love with my sorrow

    Don't wanna let it lay me down this time
    Drown my will to fly
    Here in the darkness I know myself
    Can't break free until I let it go, let me go

    Darling, I forgive you after all
    Anything is better than to be alone
    And in the end I guess I had to fall
    Always find my place among the ashes

    I can't hold on to me
    Wonder what's wrong with me?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කෙලෙසද කිවමැන සිපගත් දෑතට
    මංගල මල් කළඹක් දෙන්නේ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මනමාලිය වී මගේම මිතුරාගේ
    කෙලෙසද මම මල් කළඹ අරන් එන්නේ

    මේ තුරු සෙවනෙම හමුවූ ඔබ මා
    මේ සෙවනේමයි වෙන්වූයේ
    කිසිදා හමු නොවනට වෙන් වූ අපි
    කෙලෙසද මේ ලෙස හමුවන්නේ
    කෙලෙසද මේ මල් කළඹ ඔබට දෙන්නේ

    මුළු ලොව උරණව සිටිදා අප හට
    හිටියෙ උදව්වට ඔහු පමණයි
    අද ඔහු අත ගෙන පෝරුව මත හිද
    කෙලෙසද මාගෙන් සමුගන්නේ
    හඩනා සිතකින් ඔබට සුබපතන්නේ


    Kamal Chithrasena

    මාර සීන් එකක් :shocked::rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද පහන් රැයේ
    උණුහුමක් හොයාගෙන
    හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
    සැතපෙන්න සොදුරු පෙම් සිහිනයේ
    අනේ මම රාත්‍රිය උනානම්
     
    Status
    Not open for further replies.