පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සෝබාවදේ මෙපුර
සිරි විසිතුරු බලනු මිතුරු
මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා අහසේ ලියූ දේ පෙනුනෙ නුඹට විතරමයි
    මා සුළගට කියූ දේ ඇහුවෙ කිව්ද නුඹ තමයි


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මායා...
    මාගේ හිත වට කර සැරිසරනා මායා
    ඒ මායා නසා මල් උයනක් මවා
    පිදුවේ ඔබටයි බැතින් මා


     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Haritha wana rekhawe....... Warna gena.....................
    Wiyamanak karanna............. Oba gana........................
    Widapath masitha laga......... Mohothak natharawee........
    Yanawada........?
    Oba mata kiyanna...................
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    පෙර වදනක් නැති
    අප පෙම් පුරාවතට
    මටකුමටද තව පසුවදනක් නුඹගෙන්

    හැම හමුවීමකට නියමිත අවසනයක් දෙන්නම්
    සේරුන් වූව ගයනා ගීයට විරමයක් දේනම්
    මට කුමට්ද තව පසුවදනක් නුඹගෙන්

    එක ඍතුවකට පසුව නව ඍතුවක් පැමිනෙය් නම්
    ගහකොල මල් දලුලා යායට අලුතින් සැරසෙයි නම්
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්

    පෙර වදනක් නැති
    අප පෙම් පුරාවතට
    මටකුමටද තව පසුවදනක් නුඹගෙන්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බලන්න නන්දා..මේ නුඹේ ගුහාවයි
    පරමල් අතුරන්න නන්දා..මේ නුඹේ ගුහාවයි
    පරමලේ මකරන්ද ඇත්දා
    බලන්න නන්දා..මේ නුඹේ ගුහාවයි
    පරමල් අතුරන්න නන්දා..මේ නුඹේ ගුහාවයි

    ~ අමරසිරි පීරිස්(ඇසළ කළුවර)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉපනැලිද රගයි
    දෙනි කෙතද සැලෙයි
    ගම්දොර සැමරුම් හමුවේ

    මගෙ වෙහෙර නුඹයි
    අත නෙළුමක් වෙයි
    පුදනට පින් මදිද සිතේ.......
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මා නුවන් පුරා නිල් අහස වසා
    මා ලවන් පුරා මල් සුවඳ සලා
    මල් හීන වැසි වැටෙනා
    විල් තෙරේ උණ පඳුරු සෙවනේ
    රෝස මල් සිප ඇදෙන පෙම් සුළඟේ
    ආකාස කුසුම් යහනාවේ
    මට දැනෙනවා ආදරේ...
    මට හැගෙනවා ආදරේ...

    නිල් අහස තරම් ආදරේ අරන්
    ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
    ඇසිපිය නොසලන් සිප ගන්න හෙමින්
    සඳ වතුර සඳ දිගේ ගලනවා
    මට ආදරේ හැගෙනවා...
    මට ආදරේ හැගෙනවා...

    මල් සුවඳ තරම් ආදරේ අරන්
    මගෙ සිත ළඟ නතර වෙලා
    පෙම් බඹර තුඩින් මුවරද සැලෙමින්
    විල් තෙරේ මල් සුවඳ ගලනවා
    මට ආදරේ දැනෙනවා...
    මට ආදරේ දැනෙනවා...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මා නුවන් පුරා නිල් අහස වසා
    මා ලවන් පුරා මල් සුවඳ සලා
    මල් හීන වැසි වැටෙනා
    විල් තෙරේ උණ පඳුරු සෙවනේ
    රෝස මල් සිප ඇදෙන පෙම් සුළඟේ
    ආකාස කුසුම් යහනාවේ
    මට දැනෙනවා ආදරේ...
    මට හැගෙනවා ආදරේ...
    කාගෙද සිංදුව?..... mp3 තියේද?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Your scent
    The smell of flowers in decay
    So sad
    The way you sit there, rotting away

    So young
    With a lot of plans and dreams
    They’re lost
    Life’s unfair, so it seems

    All hope is gone
    No spark of brightness in sight
    You gave up
    You don’t want to fight this fight

    Your scent
    The smell of flowers in decay
    So sad
    You’re rotting away

    A battle lost before it even started
    Leaving me behind, broken hearted
    I couldn’t imagine you would lose
    That this is the end
    That you would choose
    I understand you are in pain
    That living life becomes a strain
    You’d rather be up there amongst angels
    Because the demons inside are too painful

     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉඳ්ඳී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...

    දුක් බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...

    ශෝකාන්තය එන තුරා
    එහි රැදෙන්නට සිත් ඇති නියා
    අනන්තය ළග මා තබා
    අවසානයට පෙර ඈ ගියා...
     
    Status
    Not open for further replies.