පද පේලි .....

Status
Not open for further replies.

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
give me an ice cream
girl for the weekend
kind of girl she built for any season
for the winter...for the fall
even in the summer...time is no fall
you wanna a ice cream
girl for the weekend
a pocket full of dough you wanna blow on the weekend
young fresh and clean...you know what i mean
everybody knows the female that loves the ice cream
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නෑ දුටුවේ
අප දෙ අතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
පාළුව තනිකම පටලාලා

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ
 
පෙම්බර මදූ මගේ..මා නැතේ ඔබෙන් මිදුනේ
සුරෑපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මදූ මගේ.....පෙම්බර මදූ මගේ

ලොවේහි ඈත අනන්තේ පැළක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැන්ඟිලා මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිනී
සුරෑපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මදූ මගේ.....පෙම්බර මදූ මගේ

වඩාලා දෝතපුරාලා පරවි කුමාරිය සේ
සුඝන්ද මල් යහනාවේ හොවා පෙමින් සිතු සේ
පවන් සලා ඔබ සනසා ලඳල්ලකින් සුව සේ
සුරෑපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මදූ මගේ.....පෙම්බර මදූ මගේ

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ
හිඳින්නෙමී රස මදිරා පෙරුම් පිරෑ ලෙසිනේ
සුරෑපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මදූ මගේ.....පෙම්බර මදූ මගේ


~~වික්ටර් රත්නයක~~
 
ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නෑ දුටුවේ
අප දෙ අතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
පාළුව තනිකම පටලාලා

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ

:rolleyes: kawda danne nea kiyanne?.............
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
It's magical, the way you make me feel inside
Can't let you go, no matter all I try you stay on my mind
I can hold your hands and you can hold mine
Now we can rock until the morning light
If I could I would change back the hands of time
That we can do everything so right

I'm just a thought away for you, babe
I know we had our ups and downs
But we say, it gets crazy
But trust me girl, you can always count on me

Cause my love, your love
Our love our love is magical
Cause my love , your love
And Our love, our love is magical, girl
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
බානෙන් බැද රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැඟ එන්නේ
පිහියේ මුවහත ගෙල සිපගන්නේ
උදේම මේ කය නිසසල වෙන්නේ
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සෙනෙහසේ සොදුරු පද අමුණා
    හද ගැහෙන රිද්මයට ගළපා
    හෙමි හෙමින් සවනතට කොඳුරා
    රහසින් කීවා
    හසරැල් යාය මගින් මැවෙනා
    පැතුම් පිණි සිහිලසින් දවනා
    හැඟුම් දහරින් දිලී දිලෙනා
    තුන් හිත සනහා
    නෙතු නොනිමෙන මොහොතක විමසමී
    හද පවසන රහසට හිත වැටී
    තව ලං කර ගන්නට සිතුනී
    මට නම්
    ඔය දෑතින් අල්ලා...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිංදි ගුරු ඇවිත් සිංදු කියකියා
    සෙංකඩගළ පුර වැව් තෙර වටා සරනවා

    කළ්‍යාන වීදීයේ දොර කවුළු විවර වේ
    පුරළදුන පාද කිකිණි නාද දේ

    කවරෙක්ද මේ
    කොයි දේශයේ ඉදන්
    ආ කෙනෙක්ද සැවොම අසනවා
    කන්ද උඩ රටේ නෑ අසා අපී
    මේ ලෙසින් මීරි ගායනා
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සිහින පාරාදිසයෙ සිටි එදා මා පාලුෙවි
    ඔබයි මාෙග් ද(ඈ)ස වාෙග්
    යාවුෙන් ර්(ඈ) දිවා..
    ජිවිෙත් ස(ඈ)මදා....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිංදි ගුරු ඇවිත් සිංදු කියකියා
    සෙංකඩගළ පුර වැව් තෙර වටා සරනවා

    කළ්‍යාන වීදීයේ දොර කවුළු විවර වේ
    පුරළදුන පාද කිකිණි නාද දේ

    කවරෙක්ද මේ
    කොයි දේශයේ ඉදන්
    ආ කෙනෙක්ද සැවොම අසනවා
    කන්ද උඩ රටේ නෑ අසා අපී
    මේ ලෙසින් මීරි ගායනා
    Sindi Guru Awith indika & Jinendra.mp3
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහින පාරාදිසයේ සිටි එදා මා පාළුවේ
    ඔබයි මාගේ දෑස වාගේ
    යාවුනේ රෑ දිවා..
    ජිවිතේ සෑමදා....
    11.gif
    ලස්සන සිංදුවක් මචං
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුතු පබළු වළාවේ
    මට සිසිල ගෙනාඒ
    හැමදාම පතන්නේ
    ඔබෙ සෙවනයි කතරේ
    මුතු පබළු වළාවේ

    දුර ක්ෂිතිජ ඉමව්වේ
    දේදුන්න දිහාවේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලොවේ

    රන් කුරුළු විමානේ
    දිය බුබුළු ජලාසේ
    නිරතුරුව දැනෙන්නේ
    ඔබෙ සිසිලද මෙලෙසේ...
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මදහස පානා බසයේ රියදුරු මහතා
    කොන්දොස්තර මාමා පාරේ හඩ පානා
    ... එන සේනා අතරින් හෙමිහිට රිංගා
    දෙල්කඳ නංගා මගදී බසයට නැංගා

    කොටුව කොටුව කොටුව පිටකොටුව
    138 මම හිටිය
    අඩිය අඩිය අඩිය තියන්නට
    බෑ එක යුද්ධෙට පොර පිටිය
    තැලිල තැලිල පොඩිවෙල තෙරපිල
    කැරකිල යන මේ Ride එක
    විදල විදල පිඹල ගියත් ඉස්කොලෙට යනකොට 8.30

    රියසක පරදන සොද පුළුලුකුල
    මහමග වැනිය කළු කෙස් වැටිය
    මන රන්දනිය නව රන්දිනිය
    සැම මන කළඹන ඇගෙ රූ සිරිය

    කොටුව කොටුව කොටුව පිටකොටුව
    138 මම හිටිය
    අඩිය අඩිය අඩිය තියන්නට
    බෑ එක යුද්ධෙට පොර පිටිය
    තැලිල තැලිල පොඩිවෙල තෙරපිල
    කැරකිල යන මේ Ride එක
    විදල විදල පිඹල ගියත් ඉස්කොලෙට යනකොට 8.30

    Centigradz
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ♫♪ හිත නාඹර තාලෙට වෙල්දෙනි වල නැටුවා.....


    එන හිමිදිරි සිහිලට සිතුවිලි කිති කැවුනා ...


    එක පාරට ආදර මල් සුවඳක් දැනුනා.......


    .............................................. ♫♪
     
    Status
    Not open for further replies.